පොත් කොපි 10 වගේ print කරගන්න

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,784
    113
    36
    මට පොතක prints 10 වගේ ගන්න ඕන

    මම self publish කරන පොතක් ... A5 වගේ standard book size එකෙන් පිටු 500 වගේ තියෙනවා

    (වැඩේ හරිගියොත් bulk print කරන්න ඕන offset , එතකන් digital 10ක් ගහගන්න ඕන )

    කීයක් වගේ යාවි ද
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,677
    113
    මටත් දැනගන්න ඕන.. හොඳ තැනක් තියනවද..
     
    • Like
    Reactions: Ldy

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,112
    25,234
    113
    1000ක්‌ වගේ තමයි අඩුම, campus එකක් ඇතුලේ ෆොටෝ කොපි ගහන්න පුළුවන් අඩුවෙන්
     
    • Like
    Reactions: Ldy

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,632
    5,282
    113
    Softwave
    Metropoliton print hub

    කතා කරල අහපන්
    කොල වල කොලිටිය පිට කවරෙ කොලිටිය වගේ ඒව අනුව ගාන වෙනස් වෙනවා
    print hub එකේ එක පොතක් උනත් ප්‍රින්ට් කරලා දෙනවා. මම එහෙම කරලා තියනවා, ඔරිජිනල් පොත සල්ලි වලට ගන්නවට වඩා ගොඩක් අඩුවට ඔරිජිනල් පොතේ කොලිටියටම ප්‍රින්ට් කරලා තියනවා

    හෙනම අඩු ගානට නං හම්බෙන්නෙ නැහැ කොහෙන් කරත්
    A4 වල ලේසර් ප්‍රින්ට් කරනවට වඩා ගාන පොඩ්ඩක් අඩු වෙනවා
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    950
    1,511
    93
    මට පොතක prints 10 වගේ ගන්න ඕන

    මම self publish කරන පොතක් ... A5 වගේ standard book size එකෙන් පිටු 500 වගේ තියෙනවා

    (වැඩේ හරිගියොත් bulk print කරන්න ඕන offset , එතකන් digital 10ක් ගහගන්න ඕන )

    කීයක් වගේ යාවි ද
    එකක් ලේසර් ප්‍රින්ට් කරලා අනිත් ටික රෝනියෝ කරන්නත් පුළුවන්.

    නැත්තං ඔය කැළණි කැම්පස් එක ඇතුලේ තියෙන ෆොටෝකොපි කඩෙන් කෙලින්ම ප්‍රින්ට් අවුට් 10ක් ගස්ස ගනින්.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,654
    12,789
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට පොතක prints 10 වගේ ගන්න ඕන

    මම self publish කරන පොතක් ... A5 වගේ standard book size එකෙන් පිටු 500 වගේ තියෙනවා

    (වැඩේ හරිගියොත් bulk print කරන්න ඕන offset , එතකන් digital 10ක් ගහගන්න ඕන )

    කීයක් වගේ යාවි ද
    low price ෆොටෝ කොපි නැත්තන් ප්‍රින්ට් අවුට් කරන තැනකින් (කැම්පස් එකක, නැති නම් රාගම දර්ශන වගේ) කරගෙන
    පොත් බයින්ඩින් කරන තැනකින් පර්ෆෙක්ට් බයින්ඩින් කරගන්න
    ඊට කලින් පොතේ කවරේ A3 ප්‍රින්ට් කරන කලර් ලේසර් ප්‍රින්ට් එකක් අරගන්න Art board 250gsm . (a4 හරියන්නේ නෑ A5 වලට. මර්ජින් එක්ක එනකොට)
    ඊට පස්සේ පොත වටේට මිලි එකක් සේව් (වටේට කපාගන්න) ප්‍රෙස් එකකින්
    ඔක්කොටම වඩා අමාරු වෙන්නේ A4 සයිස් එකට A5 පිටු 4ක් වදින්න හා ඒ එක්කම ඒවා නමලා පිළිවෙලට සෙට් කරන්න ප්ලැන් කිරිල්ල,
    කොමර්ෂල් ප්‍රින්ට් වලට ප්ලෑන් කිරිල්ල ප්‍රෙස් එක කලාට උබට මේක තනියෙන් කලොත් විතරයි මිල අඩු

    ආසන්න වශයෙන් මිල කළු සුදු ප්‍රින්ට් එකක් 125 papers = 1250.00~1850.00
    කවරේ A3 ප්‍රින්ට් - 350.00 වගේ (මෙට්‍රොපොලිටන්, ලීෆ්, anim8 වගේ තැනකින් )
    පර්ෆෙක්ට් බයින්ඩින් එකකට 250.00~ 400.00
    වටේ සේව් කරන්න 100.00-300.00
    3000-5000 අතර යයි ඔය ඔක්කොම එක තැනකින් කරන්න ගියොත් අඩුම. ඊට වැඩි වෙයි මොකද කොළ නමලා පිළිවෙලට තියලා බයින්ඩින් එක නිසා බොහෝ දෙනෙක් බැහැ කියන්නත් ඉඩ තියනවා
     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,095
    229
    63
    මට පොතක prints 10 වගේ ගන්න ඕන

    මම self publish කරන පොතක් ... A5 වගේ standard book size එකෙන් පිටු 500 වගේ තියෙනවා

    (වැඩේ හරිගියොත් bulk print කරන්න ඕන offset , එතකන් digital 10ක් ගහගන්න ඕන )

    කීයක් වගේ යාවි ද
    Mokadda machan potha?
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,401
    1
    5,354
    113
    Grantha.lk මෙගොල්ලො Amazon වගෙ පොත් on-demand digital publish කරල නේද විකුනන්නෙ