මට පොතක prints 10 වගේ ගන්න ඕන
මම self publish කරන පොතක් ... A5 වගේ standard book size එකෙන් පිටු 500 වගේ තියෙනවා
(වැඩේ හරිගියොත් bulk print කරන්න ඕන offset , එතකන් digital 10ක් ගහගන්න ඕන )
කීයක් වගේ යාවි ද
low price ෆොටෝ කොපි නැත්තන් ප්‍රින්ට් අවුට් කරන තැනකින් (කැම්පස් එකක, නැති නම් රාගම දර්ශන වගේ) කරගෙන
පොත් බයින්ඩින් කරන තැනකින් පර්ෆෙක්ට් බයින්ඩින් කරගන්න
ඊට කලින් පොතේ කවරේ A3 ප්‍රින්ට් කරන කලර් ලේසර් ප්‍රින්ට් එකක් අරගන්න Art board 250gsm . (a4 හරියන්නේ නෑ A5 වලට. මර්ජින් එක්ක එනකොට)
ඊට පස්සේ පොත වටේට මිලි එකක් සේව් (වටේට කපාගන්න) ප්‍රෙස් එකකින්
ඔක්කොටම වඩා අමාරු වෙන්නේ A4 සයිස් එකට A5 පිටු 4ක් වදින්න හා ඒ එක්කම ඒවා නමලා පිළිවෙලට සෙට් කරන්න ප්ලැන් කිරිල්ල,
කොමර්ෂල් ප්‍රින්ට් වලට ප්ලෑන් කිරිල්ල ප්‍රෙස් එක කලාට උබට මේක තනියෙන් කලොත් විතරයි මිල අඩු
ආසන්න වශයෙන් මිල කළු සුදු ප්‍රින්ට් එකක් 125 papers = 1250.00~1850.00
කවරේ A3 ප්‍රින්ට් - 350.00 වගේ (මෙට්‍රොපොලිටන්, ලීෆ්, anim8 වගේ තැනකින් )
පර්ෆෙක්ට් බයින්ඩින් එකකට 250.00~ 400.00
වටේ සේව් කරන්න 100.00-300.00
3000-5000 අතර යයි ඔය ඔක්කොම එක තැනකින් කරන්න ගියොත් අඩුම. ඊට වැඩි වෙයි මොකද කොළ නමලා පිළිවෙලට තියලා බයින්ඩින් එක නිසා බොහෝ දෙනෙක් බැහැ කියන්නත් ඉඩ තියනවා