Me case eka aththa. Crisis eka hit wuna kale ganna deyak nathiwa Indian wall tiles damma. Dan wadipura pegunama eke lamination eka athulata wathura yanawa.මම දන්න ඔය ලාභ bathware දාපු හැම තැනකම වගේ කාලයක් ගියාම ඒ බඩු ගන්න දෙයක් නෑ. එක්කො පාට වෙනස් වෙලා. එක්කො කොමඩ් වල lid එහෙම soft close වෙන් නෑ වහපු ගමන් බිමට අත ඇරෙනව. එක්කො හරියට flush වෙන් නෑ. Rocell වගේ බ්‍රෑන්ඩ් එකකින් දැම්මම අවුරුදු ගානක් ගියත් අලුතෙන් ගත්ත වගේ. සමහරවිට අඩුවට හොඳ තැනුත් ඇති හොයල බලපන්.
Commode eka Sri Lankan ekak damme. E magule pata wenas wenawa. Stains hitinawa yanne na.
Floor tile eka welawata Rocell thibba. Kisi henayak na ewata