මට ඒ වෙලාවෙ උන් පෙනුනෙ නයි පොලොංගු වගේ බං.Suppa kali hitiye nadda
මට ඒ වෙලාවෙ උන් පෙනුනෙ නයි පොලොංගු වගේ බං.Suppa kali hitiye nadda
වත්තක එකෙක් නෙවෙයි බන්.
එහෙනම්?
Tanikara mudukku ban. Wathu na ea hariye. Hama thanama gewal witari podi podi. Midulak wath na
එහෙම නම් ඇති. අරුත් ඉන්නව නේ කිසි අවුලක් නැතුව. උන්ගේ පවුලේ ගොඩක් නැ වෙන අයත් ඉන්නව ඒ අවට.
ඒත් උන් මරු බන්Umba kiyanne atta. Umbe line eke kettu kollo okkoma inne ban. Un kudu ice ghanwa ati habai
Yes. It is true.
දැන් උන් කියනවා ඇති කොලඹින් බහින bus stop එක කියලා
In a Western country those areas are called the Ghetto or Hood..
Or slums or boonies or shantyIn a Western country those areas are called the Ghetto or Hood..
බොන්න ඕනේම නෑ වලි යන්න. කාලයක් තිබ්බා දිනපතා වනාතමුල්ලෙයි, කුප්පියාවත්තෙයි, මළිගාවත්තෙයි, ඔබේසෙකරපුරයි ගියපු. හැමදාම වලියක්. අන්තිමට බේරන්න බැරි තැන තාත්තා උදේට මාව ඉස්කෝලෙට ඇරලවලා හවසට ඇවිල්ලා ක්ලාස් එකට එක්කන් ගිහින් මාත් එක්කම ගෙදර එනවා. තාත්තා ඉස්කෝලෙට එක්කන් ගිහින් නිකන් ඇරලවලා එනවා නෙවෙයි. කෙලින්ම ප්‍රින්සිපල්ටම බාර දෙනවා.බීල වලියක් යන්න තිබ්බේ
අරු දුවන්න ගිහිල්ලා කනුවක හැපිල මැරෙන්නේබීල වලියක් යන්න තිබ්බේ
කොහෙද තෝ ඉස්කෝලෙ ගියේ වෙස්ලි එකටදබොන්න ඕනේම නෑ වලි යන්න. කාලයක් තිබ්බා දිනපතා වනාතමුල්ලෙයි, කුප්පියාවත්තෙයි, මළිගාවත්තෙයි, ඔබේසෙකරපුරයි ගියපු. හැමදාම වලියක්. අන්තිමට බේරන්න බැරි තැන තාත්තා උදේට මාව ඉස්කෝලෙට ඇරලවලා හවසට ඇවිල්ලා ක්ලාස් එකට එක්කන් ගිහින් මාත් එක්කම ගෙදර එනවා. තාත්තා ඉස්කෝලෙට එක්කන් ගිහින් නිකන් ඇරලවලා එනවා නෙවෙයි. කෙලින්ම ප්‍රින්සිපල්ටම බාර දෙනවා.![]()
ඔව් ඔව්. මම දන්නෙත් නෑ නේ බන් ඔය ප්ලේස් වල අයගේ හැටි.ගියාට කමක් නෑ ඕකුන් එකෙක් වත් විශ්වාස කරන්න එපා, උඹ ව අන්ද්දන ටෝක් දෙයි විස්වාස කරන්න එපා කිසිම දේකට
හප්පට යකෝ. ඒ කොහෙද උ හිටිය ඒරියා එක. පට්ටම චාටර් නේ.ekek htya ban, uu watten eliyata enne and athulata yanne low quality adum adagena,
smartwatch eka wath damme na, 2017 waladi.
bodin ekak hambune nathi nisa last option eka vdyata watte htye.
adum koheda idan change karan yanne, hodata adan giyama kappam illanawalu.
මම බියර් එකෙන් බාගයක් බිව්වෙත් එකයි. වලියක් ගියා නම් දුවනවා දිවිල්ලක් කොහෙන් නැවතුනත් කමක් නෑ කියල.බීල වලියක් යන්න තිබ්බේ
හපෝ උඹත් ඔය වගේ ප්ලේස් එකක්ද හිටියේ?බොන්න ඕනේම නෑ වලි යන්න. කාලයක් තිබ්බා දිනපතා වනාතමුල්ලෙයි, කුප්පියාවත්තෙයි, මළිගාවත්තෙයි, ඔබේසෙකරපුරයි ගියපු. හැමදාම වලියක්. අන්තිමට බේරන්න බැරි තැන තාත්තා උදේට මාව ඉස්කෝලෙට ඇරලවලා හවසට ඇවිල්ලා ක්ලාස් එකට එක්කන් ගිහින් මාත් එක්කම ගෙදර එනවා. තාත්තා ඉස්කෝලෙට එක්කන් ගිහින් නිකන් ඇරලවලා එනවා නෙවෙයි. කෙලින්ම ප්‍රින්සිපල්ටම බාර දෙනවා.![]()
අරු දුවන්න ගිහිල්ලා කනුවක හැපිල මැරෙන්නේ
මම යාලුවට කිව්වා අද විස්තරේ. මම බය වෙලා හිටියේ කියල හොදටම. උ කිව්ව එහෙම අවුලක් නෑ හොද මිනිස්සු කිව්වා හැමෝම, හොරකම් සින් මොනවත් නෑලු. ඒ පැත්තේ හොරකම් කරන්න එන්නෙත් නෑලු. කුඩු අයිස් කාරයෝ නම් ඉන්නව කිව්වා. උනුත් කරදර නෑ කියල තමයි කියන්නේ. ආපහු නිවාඩුවකට මාව ඒ ඒරියා එකේ වටේම එක්කන් යන්නම් කිව්වා. ගග අයිනේ සෙට් වෙන්න සුපිරි ප්ලේස් තියනව කිව්වාඋඹ කනකොට නම් ඔහොම කිව්වෙ නෑ සුදා සුපිරි කෑම ටික ගෙදරින් වත් මෙහෙම දෙන්නා කිව්වෙ. කමක් නෑ..
උඹ මට බලන්න කිව්ව ගෙදරත් ඔන්න මම සෙට් කලා. උඹේ ගානට ඕකෙ. කී මනි දීල වෙන් කරගනින් දැන් ගේ උබේ වගේ තමා.. දන්නවනෙ මගෙ ලයින් එක වත්තෙ..
අඩෝ ගෙවල් ගාවටම ඇවිල්ලනෙ. ආයෙ එද්දදි නූලක් දාලම වරෙන්.හම්මෝ බන් මම ජිවිතේ පළමු පාරට අද මට්ටක්කුලිය ඇතුලට ගියේ. වැඩපලේ යාළුවෙක් අද අපි සෙට් එකට කෑමක් දුන්න උන්ගේ ගෙදර.
මට්ටක්කුලිය සමිත් පුරේ කියන හරියේ. බුදු අම්මෝ මම මර බයේ හිටියේ ගෙදර එනකම් බන්. බියර් සෙට් කරලා තිබ්බ, මම බියර් බාගයයි බිව්වෙත්. කාපු ගමන් මාරු උනා.
මගේ ජිවිතේ මේ වගේ මුඩුක්කු දැකල නෑ කවදාවත්. කුඩුකාරයො හැමතැනම. පොඩි පොඩි ලෙන් සියගානක් තියනව. මට නම් පාර මතකත් නෑ ගියපු හරියට. තනියම ගියා නම් මොනවා වේවිද දන්නේ නැ.
මට්ටක්කුලියෙද බන් කොළොඹ වැඩිම මුඩුක්කු තියෙන්නේ මේ වගේ.