මුඩුක්කු පුරේකට ගියා බං,

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,588
    13,342
    113
    🌎
    වත්තක එකෙක් නෙවෙයි බන්.
    එහෙනම්?
    Tanikara mudukku ban. Wathu na ea hariye. Hama thanama gewal witari podi podi. Midulak wath na

    200.gif
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,826
    87,297
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම නම් ඇති. අරුත් ඉන්නව නේ කිසි අවුලක් නැතුව. උන්ගේ පවුලේ ගොඩක් නැ වෙන අයත් ඉන්නව ඒ අවට.

    ඌත් ඉතින් ඒ වත්තෙ එකෙක්නෙ. මං කිව්වෙ පිටින් යන උන්ට එහෙම නිකන් කරදරයක් නෑ කියලා. දැන් නං කොහොමද දන්නෙ නෑ.

    මං ඔය පැත්තෙ ගිහින් දැන් අවුරුදු 10ක් වෙනවා.
     
    • Like
    Reactions: wissnshaftler

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,062
    19,000
    113
    උඹ කනකොට නම් ඔහොම කිව්වෙ නෑ සුදා සුපිරි කෑම ටික ගෙදරින් වත් මෙහෙම දෙන්නා කිව්වෙ. කමක් නෑ..
    උඹ මට බලන්න කිව්ව ගෙදරත් ඔන්න මම සෙට් කලා. උඹේ ගානට ඕකෙ. කී මනි දීල වෙන් කරගනින් දැන් ගේ උබේ වගේ තමා.. දන්නවනෙ මගෙ ලයින් එක වත්තෙ..
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,500
    2,306
    113
    බීල වලියක් යන්න තිබ්බේ
    බොන්න ඕනේම නෑ වලි යන්න. කාලයක් තිබ්බා දිනපතා වනාතමුල්ලෙයි, කුප්පියාවත්තෙයි, මළිගාවත්තෙයි, ඔබේසෙකරපුරයි ගියපු. හැමදාම වලියක්. අන්තිමට බේරන්න බැරි තැන තාත්තා උදේට මාව ඉස්කෝලෙට ඇරලවලා හවසට ඇවිල්ලා ක්ලාස් එකට එක්කන් ගිහින් මාත් එක්කම ගෙදර එනවා. තාත්තා ඉස්කෝලෙට එක්කන් ගිහින් නිකන් ඇරලවලා එනවා නෙවෙයි. කෙලින්ම ප්‍රින්සිපල්ටම බාර දෙනවා. :LOL::LOL::LOL::LOL::LOL:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,343
    7,014

    කොහෙද තෝ ඉස්කෝලෙ ගියේ වෙස්ලි එකටද
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,567
    6,421
    113
    ගියාට කමක් නෑ ඕකුන් එකෙක් වත් විශ්වාස කරන්න එපා, උඹ ව අන්ද්දන ටෝක් දෙයි විස්වාස කරන්න එපා කිසිම දේකට
    ඔව් ඔව්. මම දන්නෙත් නෑ නේ බන් ඔය ප්ලේස් වල අයගේ හැටි.
    ekek htya ban, uu watten eliyata enne and athulata yanne low quality adum adagena,
    smartwatch eka wath damme na, 2017 waladi.
    bodin ekak hambune nathi nisa last option eka vdyata watte htye.
    adum koheda idan change karan yanne, hodata adan giyama kappam illanawalu.
    හප්පට යකෝ. ඒ කොහෙද උ හිටිය ඒරියා එක. පට්ටම චාටර් නේ.

    බීල වලියක් යන්න තිබ්බේ
    මම බියර් එකෙන් බාගයක් බිව්වෙත් එකයි. වලියක් ගියා නම් දුවනවා දිවිල්ලක් කොහෙන් නැවතුනත් කමක් නෑ කියල.
    බොන්න ඕනේම නෑ වලි යන්න. කාලයක් තිබ්බා දිනපතා වනාතමුල්ලෙයි, කුප්පියාවත්තෙයි, මළිගාවත්තෙයි, ඔබේසෙකරපුරයි ගියපු. හැමදාම වලියක්. අන්තිමට බේරන්න බැරි තැන තාත්තා උදේට මාව ඉස්කෝලෙට ඇරලවලා හවසට ඇවිල්ලා ක්ලාස් එකට එක්කන් ගිහින් මාත් එක්කම ගෙදර එනවා. තාත්තා ඉස්කෝලෙට එක්කන් ගිහින් නිකන් ඇරලවලා එනවා නෙවෙයි. කෙලින්ම ප්‍රින්සිපල්ටම බාර දෙනවා. :LOL::LOL::LOL::LOL::LOL:
    හපෝ උඹත් ඔය වගේ ප්ලේස් එකක්ද හිටියේ?
    අරු දුවන්න ගිහිල්ලා කනුවක හැපිල මැරෙන්නේ
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උඹ කනකොට නම් ඔහොම කිව්වෙ නෑ සුදා සුපිරි කෑම ටික ගෙදරින් වත් මෙහෙම දෙන්නා කිව්වෙ. කමක් නෑ..
    උඹ මට බලන්න කිව්ව ගෙදරත් ඔන්න මම සෙට් කලා. උඹේ ගානට ඕකෙ. කී මනි දීල වෙන් කරගනින් දැන් ගේ උබේ වගේ තමා.. දන්නවනෙ මගෙ ලයින් එක වත්තෙ..
    මම යාලුවට කිව්වා අද විස්තරේ. මම බය වෙලා හිටියේ කියල හොදටම. උ කිව්ව එහෙම අවුලක් නෑ හොද මිනිස්සු කිව්වා හැමෝම, හොරකම් සින් මොනවත් නෑලු. ඒ පැත්තේ හොරකම් කරන්න එන්නෙත් නෑලු. කුඩු අයිස් කාරයෝ නම් ඉන්නව කිව්වා. උනුත් කරදර නෑ කියල තමයි කියන්නේ. ආපහු නිවාඩුවකට මාව ඒ ඒරියා එකේ වටේම එක්කන් යන්නම් කිව්වා. ගග අයිනේ සෙට් වෙන්න සුපිරි ප්ලේස් තියනව කිව්වා
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,934
    11,478
    113
    හම්මෝ බන් මම ජිවිතේ පළමු පාරට අද මට්ටක්කුලිය ඇතුලට ගියේ. වැඩපලේ යාළුවෙක් අද අපි සෙට් එකට කෑමක් දුන්න උන්ගේ ගෙදර.
    මට්ටක්කුලිය සමිත් පුරේ කියන හරියේ. බුදු අම්මෝ මම මර බයේ හිටියේ ගෙදර එනකම් බන්. බියර් සෙට් කරලා තිබ්බ, මම බියර් බාගයයි බිව්වෙත්. කාපු ගමන් මාරු උනා.
    මගේ ජිවිතේ මේ වගේ මුඩුක්කු දැකල නෑ කවදාවත්. කුඩුකාරයො හැමතැනම. පොඩි පොඩි ලෙන් සියගානක් තියනව. මට නම් පාර මතකත් නෑ ගියපු හරියට. තනියම ගියා නම් මොනවා වේවිද දන්නේ නැ.

    මට්ටක්කුලියෙද බන් කොළොඹ වැඩිම මුඩුක්කු තියෙන්නේ මේ වගේ.
    අඩෝ ගෙවල් ගාවටම ඇවිල්ලනෙ. ආයෙ එද්දදි නූලක් දාලම වරෙන්.