දෝනිට මානසික ආතතිය 😢

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    සම්පූර්ණයෙන් ම හොද කරන්න පුළුවන් තත්වයක් තියෙන්නේ , හරියට මනෝ උපදේශක කෙනෙක්ලගට ගියානම්, දැන් ඉතින් නාකීඅම්මන්ඩීලා ටික නුල් බැදලා තොවිල් නටයී එහෙම ලෙඩක් කියලා.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,565
    3,984
    113
    Lanka
    හිනා වෙන්නේ කවුද යකෝ ඒ වීඩියෝ ඵකේ..😡🤮..පුදුම සක්‍කිලි ඉන්නේ දැන් ලංකාවේ..ඒකිගේ දුකත්‍ ජෝ‍ක් ඵකට අරන්..😡👎

    සෝෂල් මීඩියා නිසා රටම විනාසයි.වෙන රටවල් වල දැන් අවුරුදු 16ට අඩු අයට සෝශල් මීඩියා තහනම් කරන් යන්‍නේ ඕවා නිසා තමයි..
    sira scn ekak neme bn. eki mea viral wenna dapu ekak. anith videos balapan eke
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,524
    113
    Unknown
    මේ video එක slowmotion කරලා, බුදු බණ පදයක් සින්දුව දාල හදල tiktok දැම්ම නම්
    සිංහලු ලයික් comments දානවා සට සට ගාල
     
    • Haha
    Reactions: gihand4r