සියදිවි නසාගත් පොඩි හාමුදුරුවෝ 😢😢😢

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,976
    1
    61,041
    113
    Mother Earth
    එල්ලිලාද මැරුණේ මරලාද එල්ලුවේ..
    මේ ප්‍රහේලිකාව කව්ද විසඳුවේ.. 🤷‍♂️
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    කොහොම පවක් ද, කොහොමහරි සාසනෙට තල්ලු කරලා බලෙන්, සැපක් නැ, ගැනියෙක් ගෙන් වෙන්න ඔනෙ දෙවල් නැ ඔහෙ දුක් විදිනවා. උම්බල දන්නවාද රොමානු කතොලික ෆාදර් කෙනෙක් කරන්නෙ හොන්දට ෆිල්ටර් කරලා හොන්දට උගන්නලා විබාග කරලා, එන්නම් වාලෙ ෆාදර් වෙන එක එහෙ වානා. කොහොමත් ෆාදර්ස්ලා වැඩිකල් ඉන්නවා, උන් ජීවිතෙ දුකයි දුකයි කිය කිය ඔලුව කුරුවල් කරගන්නෙ නැ , උන් කියන්නෙ එන්න ඔබලා ඔක්කොම දෙව ලමයින්, නරකට යන්නෙ යක්ශායගෙ බැල්මෙන්, එන්න අපි ඔක්කොම එකට යක්ග්නාකරමු, අත් වැල් බැන්දගමු.., සතුට වෙමු, දෙවියන් ලබා දී තිබෙන දෙවල් වලට ශ්තුති කරමු". ඔය වයිබ් එක පන්සල් වල නැ, ඉතින් අරුන්ට ස්ට්‍රෙස් ඇති
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මල්ලි, නංගිලාට කන්න නැත්නම්

    1. එයාල වත් මහණ කරන්න ඕන
    2. අයියා රස්සාවක් කරන්න ඕන
    3. සමෘද්ධිය හදාගන්න ඕන

    @shenat අනුර ඇවිත් පෝය කීයක් ගියා ද?
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    කොහොම පවක් ද, කොහොමහරි සාසනෙට තල්ලු කරලා බලෙන්, සැපක් නැ, ගැනියෙක් ගෙන් වෙන්න ඔනෙ දෙවල් නැ ඔහෙ දුක් විදිනවා. උම්බල දන්නවාද රොමානු කතොලික ෆාදර් කෙනෙක් කරන්නෙ හොන්දට ෆිල්ටර් කරලා හොන්දට උගන්නලා විබාග කරලා, එන්නම් වාලෙ ෆාදර් වෙන එක එහෙ වානා. කොහොමත් ෆාදර්ස්ලා වැඩිකල් ඉන්නවා, උන් ජීවිතෙ දුකයි දුකයි කිය කිය ඔලුව කුරුවල් කරගන්නෙ නැ , උන් කියන්නෙ එන්න ඔබලා ඔක්කොම දෙව ලමයින්, නරකට යන්නෙ යක්ශායගෙ බැල්මෙන්, එන්න අපි ඔක්කොම එකට යක්ග්නාකරමු, අත් වැල් බැන්දගමු.., සතුට වෙමු, දෙවියන් ලබා දී තිබෙන දෙවල් වලට ශ්තුති කරමු". ඔය වයිබ් එක පන්සල් වල නැ, ඉතින් අරුන්ට ස්ට්‍රෙස් ඇති
    පන්සලට දාන්නෙ දානෙට ගිහින් හම්බෙන දේවල් ගෙදරට දීපන් කියල, තව සිවුරු විකුනන සල්ලි
    අන්තිමට ගමේ උන් ගනයයි උගෙ පවුලයි ඔක්කොටම කන්න දෙන්න ඕන.
    ඕක කැරි හිගන සිංහලයන්ගෙ බිස්නස් එකක්.
     
    • Like
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    පන්සලට දාන්නෙ දානෙට ගිහින් හම්බෙන දේවල් ගෙදරට දීපන් කියල, තව සිවුරු විකුනන සල්ලි
    අන්තිමට ගමේ උන් ගනයයි උගෙ පවුලයි ඔක්කොටම කන්න දෙන්න ඕන.
    ඕක කැරි හිගන සිංහලයන්ගෙ බිස්නස් එකක්.
    අනිත් එක පල්ලි වලින් සල්ලි බලෙන් ඉල්ලන්න්නෙ නැ, මිනිස්සු දෙන එකෙන් යැපෙනවා හොන්ද දෙවල් කරනවා. පන්සල් වල අර පින්කම මෙ පින්කම දාගැබ හදන්න, බුදු මැදුර හදන්න, බක්ති ගීත කියලා සල්ලි ගරනවා
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    අනිත් එක පල්ලි වලින් සල්ලි බලෙන් ඉල්ලන්න්නෙ නැ, මිනිස්සු දෙන එකෙන් යැපෙනවා හොන්ද දෙවල් කරනවා. පන්සල් වල අර පින්කම මෙ පින්කම දාගැබ හදන්න, බුදු මැදුර හදන්න, බක්ති ගීත කියලා සල්ලි ගරනවා
    ඔව් පවුල් නඩත්තු කරන්නත් එපැයි
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,063
    113
    −273.15°C