මම බැදලා අමාරුවක වැටුනා මචන්ලා

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,784
    113
    36
    මචන් සල්ලි තියේ නම් ඔකිව ඩිවොස් කරල ටික කාලෙකට රට පලයන්.බිස්නස් මෙහෙ විශ්වාසවන්ත එකෙකුට බලාගන්න දියන්.දැන් උබට තේරෙනවනෙ ලක්ශ 100 + හයිබ්‍රිඩ් හම්බුනට වැඩක් නෑ එවට හරියන්න ගැනිට මානසික ලෙඩක්.

    මම මෙහෙම එකක් කියන්නම්. දකුනෙ ගැනු හරියන්නෙ දකුනෙ උන්ටම තමයි. පවුල් පසුබිම අවුල් නම් දකුනෙ ගැනු හෙන කපටි. මාමන්ඩියා මුල ඉදලම මරිසි දාල තියෙන්නෙ උබට තේරිලා නැ.

    මම දකුණේ ඉපදිලා ඉස්කෝලේ ගිහින්... දැන් මේ මෙහෙට වෙලා ඉන්නේ... trip එකකට විතරක් දකුණේ යන්නේ ඔකනේ
     
    • Love
    Reactions: Nidarshana_k

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,240
    2,278
    113
    colombo
    එ ගෑනිට ඔනි එයාට ඔනි විදියට මාව නටවන්න. එ ගෑනිට මෙ දවස්වල ඔනි apartment එකක් හැබැයි එකිට ඔනි දෙට අපෙ පවුලෙ එවුන් කැමති නෑ. එ ගෑනි ඩිවොස් වෙන්නත් කැමති නෑ
    කොන්ද කෙලින් තියා ගෙන වැඩ කරපංකෝ බාන්. උබ ට පුළුවන් දේ කියපං බැරි දේ කියපං


    උබල දෙන්න ට දෙන්නා වයිරක් කාරයො වගේ නේ.


    අහපන් අපේ අනාගතය මොනාද අපි දෙන්නා. ටාගත් කරන්නේ කියලා.


    උන් කොන්ද පන නැති කම මම දකින්නේ ප්‍රදාන දේ.
     
    • Like
    Reactions: DiksonAlex

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මම දකුණේ ඉපදිලා ඉස්කෝලේ ගිහින්... දැන් මේ මෙහෙට වෙලා ඉන්නේ... trip එකකට විතරක් දකුණේ යන්නේ ඔකනේ
    අපෙ අම්මයි තාත්තයිත් දකුනෙ. තාත්තා දක්ශ නිසා colombo ආවා. Ammata සල්ලි නෑ එත් family manage දක්ශයි
     
    • Like
    Reactions: Ldy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,146
    66,565
    113
    කොන්ද කෙලින් තියා ගෙන වැඩ කරපංකෝ බාන්. උබ ට පුළුවන් දේ කියපං බැරි දේ කියපං


    උබල දෙන්න ට දෙන්නා වයිරක් කාරයො වගේ නේ.


    අහපන් අපේ අනාගතය මොනාද අපි දෙන්නා. ටාගත් කරන්නේ කියලා.


    උන් කොන්ද පන නැති කම මම දකින්නේ ප්‍රදාන දේ.
    Muta inawak kawala
     
    • Like
    Reactions: DiksonAlex

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    642
    945
    93
    මම දකුණේ ඉපදිලා ඉස්කෝලේ ගිහින්... දැන් මේ මෙහෙට වෙලා ඉන්නේ... trip එකකට විතරක් දකුණේ යන්නේ ඔකනේ

    දකුණේ koheda ?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,325
    8,872
    113
    එකි කොහොමත් ඩිවොස් වෙන් නෑ එකිට ඔනි විදියට නටවාගෙන ඉන්න බලන්නෙ. එකිට යනඑනමන් නෑ මාව අතෑරියොත්. දෙපල අපරාදෙ කරන්න දෙයක් නෑ අක්කගෙ ලමය්න්ට හරි ලියනවා 🤷‍♂️එක්කො දන් දෙනවා
    එතකොට උඹ ජිවත් වෙන්නේ කොහෙමද
    ඒ කියන්නේ හිතට අවුලක් නැද්ද මචං?
    උඹ ලව් කරපු සීන් නැද්ද? මේකිට නෙමේ වෙන එකියක්ටවත්
    අඩෝ දැන් උඹ මේක දාලාත් අවු දෙකක් වගේ වෙනවනේ. කිසිම ඉම්පෘමන්ට් එකක් නැද්ද
    වැරදියට හිතන්න එපා. අපි හැමෝටම අඩු වැඩි වශයෙන් මිස් උන නොලැබුණ දේවල් ගැන වොරිවිල්ලක් තියෙනවා

    ඒත් උඹ මේ විදියට එලිපිට මේක කතා කලේ පට්ටම සෆරින් කරන නිසා කියලා මට තේරුණා
    ඒ කරලත් අවුරුද් දෙකක් නේ දැන්. පට්ට ස්ට්‍රෙස් එකක්නේ බිල්ඩ් වෙන්නේ
    උඹට මචං ඕනේ නම් ඩිවොස් වෙන්න පුළුවන්නේ
    ඔය හැම දේම රෙකොඩ් කරලා එවිඩන්ස් දෙන්නත් පුළුවන්නේ
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,240
    2,278
    113
    colombo
    මෙහෙම කියන්නේ අපේ මාමා කෙන්කට ත්ත් ඕකොම තමයි වුණේ පවුලේ අහිංසකයා

    ඔය දෙන තමයි වුණේ. වයසට ගිහින් බැඳේ ප්‍රෝපොසල්. ගෑනි ගෙන් නම් ලැබුණේ ගෙයක් ඉඩමක් වාහනයක් විතරයි.

    බැන්ද ගෑනි. කොච්චර කරත් මදි මිනිහාගේ සීමා ව දන්නේ නැහැ. පවුලේ ඇණෙක් වුන් කරන කරන දේ කරන්න ඕනේ.


    මිනිහා ගොනා වගේ අන්තිම වෙනකම් කබුර කබුරාලා. ගෑනි ව සනසන්න ගියා. අන්තිමට. වටේටම ණය කාරයෙක් වෙලා. 48 වගේ මැරුනේ. පපුවේ කෙස් එකක්. බෙහෙත් වත් බීලා නැහැ. ලෙඩේට ඉක්මනට මැරිලා. යන්න බැන්දේ. 36න්. උබ වගේ ම අනෙක් වුන්ව සනසන්න දාගල්නන හදපු එකෙක්


    ඒ දේ උබ ට වෙන්න දෙන්නේ එපා. දැන්ම ලොකු කම තියලා ඇත්ත කියපන් මට කරන්න පුළුවන් සීමාව මේක. දෙන්නම එකතුවෙලා කරන දෙයක් කරමු නැත්නම් දෙන්නම අයින් වෙමු හරි තීරණයක් ගනින්. ..
    මාමාන්දි අරූ ට මූට උබ මොකටද නෑවෙන්නේ. ගෑනි ත කියපං මට ගරු කරන්නේ නැති තැන් වල මම මොක්ටද යන්නේ. පිරිමියෙක් වගේ හැසිරියන්
     

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    501
    399
    63
    Mage Parana post onnan balanda, mata dipu updesha BENTARA GAGIN EHA ganu ekka don't care scene Eke inda kiwa. Kiyana Godak dewal Karanda Epa kiwa bama kiyanda. Mulin wali amarui passe geni terun Gani mu Natawana be kiyala matanan PROVEN.

    Habai ekama de sex life ekaknan ne, e taramata Gani Epa wela, idala hitala SPA ekakin blow katagatta haniyak natuwa.

    Mulin yanawa gaga hitiye, mawa natawanda, Anna Dan 50% aithilu. Kohomat man Last Will ekak Kiyanawa, kawadawath ganita Kisi deyak nolebenda.
     

    Sailor90

    Well-known member
  • May 12, 2021
    294
    546
    93
    එකි කොහොමත් ඩිවොස් වෙන් නෑ එකිට ඔනි විදියට නටවාගෙන ඉන්න බලන්නෙ. එකිට යනඑනමන් නෑ මාව අතෑරියොත්. දෙපල අපරාදෙ කරන්න දෙයක් නෑ අක්කගෙ ලමය්න්ට හරි ලියනවා 🤷‍♂️එක්කො දන් දෙනවා
    Horoscopes match unada?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,503
    2
    53,993
    113
    එකි කොහොමත් ඩිවොස් වෙන් නෑ එකිට ඔනි විදියට නටවාගෙන ඉන්න බලන්නෙ. එකිට යනඑනමන් නෑ මාව අතෑරියොත්. දෙපල අපරාදෙ කරන්න දෙයක් නෑ අක්කගෙ ලමය්න්ට හරි ලියනවා 🤷‍♂️එක්කො දන් දෙනවා

    deawaddak hari labilane oi ubata, mata monawath na. bedroom set ekak vtrai.
    nedakin ban mama wage modayek

    Mage Parana post onnan balanda, mata dipu updesha BENTARA GAGIN EHA ganu ekka don't care scene Eke inda kiwa. Kiyana Godak dewal Karanda Epa kiwa bama kiyanda. Mulin wali amarui passe geni terun Gani mu Natawana be kiyala matanan PROVEN.

    Habai ekama de sex life ekaknan ne, e taramata Gani Epa wela, idala hitala SPA ekakin blow katagatta haniyak natuwa.

    Mulin yanawa gaga hitiye, mawa natawanda, Anna Dan 50% aithilu. Kohomat man Last Will ekak Kiyanawa, kawadawath ganita Kisi deyak nolebenda.

    Kalekin depression unga bunga wuna.

    Staring Episode 2 GIF by The Office
     

    ashen007

    Active member
  • Jan 22, 2009
    344
    32
    28
    උබට එක දෙයක් කියන්නම් මචෝ.. පුලුවන් තරම් ඉක්මනට උබගෙ නමට තියන නිශ්චල., චංචල දේපල ගෑනිට හොරෙන් උබගෙ අම්මගෙ නමට හරවපන්, නැත්තම් උබට වෙන්නේ අමම්වත් අරගෙන මහපාරට බහින්න වැඩිකල් නොගිහින්
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,194
    9,795
    113
    මම ඉන්නවා.

    Part 2

    තාම ලමයි නෑ බැදලා අවුරුදු 4යි. Apartment වලට මන් ලක්ශ 30ක් විතර දැනට වියදම් කලා දැන් apartment එකක් ගන්න හොයනවා ලක්ශ 850කට විතර නැත්‍නම් ලක්ශ 2ක ගානෙ මාසෙට ගෙවාගෙන ඉන්න වෙලා තියෙන්නෙ. සල්ලි නැති එකෙක් නම් මෙලහට ඉවරයී.
    වෙන එකෙක් නම් ඩිවොස් වෙලා මාත් අයින් වෙන්න හැදුවා හරිගියෙ නෑ. උබලත් පරිස්සම් වෙයල්ලා දැන් කාලෙ හෙන කපටි පවුල් තියෙන්නෙ සල්ලි තියෙන එවුන්ගෙ ඇගෙ එල්ලලා පස්සෙ සද්ද නොකර ඉන්නවා. නමට ඉන්න වෙලා තියෙන්නෙ බැදලා.
    ------ Post added on May 25, 2026 at 9:44 AM
    උඹේ කතාව හරි..
    ප්‍රොපොසල් වල එන ගොඩක් ගෑනු බලන්නේ සල්ලි දේපළ.... මම දන්න ගොඩක් උන්ගේ ගෙවල් වල පදිංචි වෙනවා ගෑනිගෙ 7 මුතු පරම්පාරවේම උන්. මුලින්ම මහා ගෑනි..ඊට පස්සේ ගෑනිගෙ බදින්න බැරි උන අක්කා / නංගිලා.. මිනිහා උගේ ගෙදරම හිර කාරයෙක් වෙනවා
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,240
    2,278
    113
    colombo
    ඔතන මෙහෙම දෙයක් කරන්න පුළුවන් ඇත්තටම දිවෝස් එක ඕනේ නම්.

    1. තාම ළමයි නැත්තනම් ගෑනි වදයි නම් දිවොරස් වෙන්න පුළුවන් ලිංගික බෙලිහින තාවය මත. හැබැයි වයිද සාක්ෂි එක්ක ඔප්පු කරන්න. ඕනේ.


    2. දෙවස සහගත අතහැර යාම. මේකේ.

    ගෙදර අතහැරලා යන්න ම ඕනේ. නැහැ. ගෑනි උබ ට ගහනවා නම් එක ගේ හරි දෙන්නා. කාමර දෙක් ඉන්න බලපන්. සෙක්ස් කරන්න බැහැ. ඒ වගේම අනෙක් වීයිවාහක යුතුකම් කරන්න ත් බැහැ. එකම ගෙදර දෙන්නා වෙනම.



    ඇරුදූක් දෙකක් ගියාම. දීවොෂ් එකට ග්‍රවුන්ඩ් එකක් හදාගන්නවා.

    හොදම දේ බලපන් ගැනි ට වෙනම මොකක් හරි ලව් එකක් තියෙනවාද කියලා. එහෙම තියේ නන්

    අපිට එක ඔප්පු කරන එක හෙනම ලොකු ගේමක්. සෙක්ස කරපු වේලාව. දවස තැන වගේ ඒවා ඔප්පු කරන්න වෙනවා. එක අමාරු නිසා

    එතකොට කරන්නේ. මෙකී වෙන ලව් එකක් කරනවා ඒ නිසා තමයි මට මේ විදිය දේවශා සහගත විදියට කටයුතු කරන්නේ වගේ ලයින් එකක් ගහන්න පුළුවං.


    හැබැයි ගෑනි ට ගහලා එලවන්න එපා. එකී ට ඩීවොස් ග්‍රවුන්ඩ් එනවා.


    උබෑ දේපල වලට සෝරී. වන්දි එක්ක දී වොස් එක දෙන්න වෙන්නේ.


    ලෝය රේ කෙනෙක් හමන වෙයං මිනිහා ගැටයක් ගහලා දෙයි.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    එතකොට උඹ ජිවත් වෙන්නේ කොහෙමද
    ඒ කියන්නේ හිතට අවුලක් නැද්ද මචං?
    උඹ ලව් කරපු සීන් නැද්ද? මේකිට නෙමේ වෙන එකියක්ටවත්
    අඩෝ දැන් උඹ මේක දාලාත් අවු දෙකක් වගේ වෙනවනේ. කිසිම ඉම්පෘමන්ට් එකක් නැද්ද
    වැරදියට හිතන්න එපා. අපි හැමෝටම අඩු වැඩි වශයෙන් මිස් උන නොලැබුණ දේවල් ගැන වොරිවිල්ලක් තියෙනවා

    ඒත් උඹ මේ විදියට එලිපිට මේක කතා කලේ පට්ටම සෆරින් කරන නිසා කියලා මට තේරුණා
    ඒ කරලත් අවුරුද් දෙකක් නේ දැන්. පට්ට ස්ට්‍රෙස් එකක්නේ බිල්ඩ් වෙන්නේ
    උඹට මචං ඕනේ නම් ඩිවොස් වෙන්න පුළුවන්නේ
    ඔය හැම දේම රෙකොඩ් කරලා එවිඩන්ස් දෙන්නත් පුළුවන්නේ
    අහුවුනා සුපිරියටම. ඇට්ටර හිතුවක්කාර ගෑනු ඉන්නෙ දැන් කාලෙ. සියලුම දෙවල් මගෙන්.කරගන්න බලන්නෙ
     
    • Like
    Reactions: charitha2011

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,328
    6,381
    113
    අහුවුනා සුපිරියටම. ඇට්ටර හිතුවක්කාර ගෑනු ඉන්නෙ දැන් කාලෙ. සියලුම දෙවල් මගෙන්.කරගන්න බලන්නෙ

    Dikkasada unada?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,329
    45,330
    113
    මම නම් කියන්නෙ මෙකෙ ඉන්න තරුන දරුවන්ට, තරුන කාලෙ සමාජෙට කොඩිවිනයක් නොවන් විදිය සන්තොස වෙලා, වයසට ගියාම වැඩිහිටි නිවාසෙකට ගිහින් ජිවත් වෙන්න තරම් සල්ලියක් ඉතුරු කරන් , ජිවත් වෙන්න, මම කිවුවට හරියන්නෙ නැ අවුරුදු බිලියන ගානක් චක්‍රයක් කඩන එක, බුදුන් පවා පට්ට බාන්ඩයක් කරගහ්න්න ගිය නන්ද සහොදරයාව හෙන ගෙමක් දිල ඇදල ගත්තෙ

    අනිවා බං..දැන් ඉන්න ගොඩක් කොල්ලො මෝඩ නෑ හැබැයි..20%ක් වගේ ඉන්නවා මෝඩ හරක් ටිකක් හින්දි ෆිල්ම් බලලා ගෑණු තමයි ජීවිතේ කියලා උන්ව උඩ තියන් ලොවාගෙන උන්‍ වෙනුවෙන් ඕන දෙයක් කරන..උන් ටික ඉතිං සදා අනාථයි..ඒත් ඉතිං අපිට කාගෙවත් කරුම නවත්තන්න බෑනේ..තේරුම් ගන්න ඵකා විතරක් හැදෙයි.. අනික් උන් අනාථ වෙයි..

    මම නම් හිතන්නේ ගෑණු කියන්‍නේ අතේ දුරින් තියාගන්න ඕන ජාතියක්.. විශේෂයෙන් මේ වගේ කාලෙක..


    සෝෂල් මීඩියා නිසා අද කාලේ කෙල්ලෙක්ට, අවංකවම ආදරේ කරන එක,
    මොන තරම් අමාරු වැඩක්ද කියලා කියන,
    ඇත්ත කතාවක් තමයි මේ... 💔

    කොල්ලො කෙල්ලන්ට වෛර කරන්නේ නැහැ, හැබැයි අද කාලේ කෙල්ලෝ,
    හැසිරෙන විදිහට කොල්ලො කැමති නැහැ. 🤷‍♂️

    හැම පරම්පරාවකම අඩුපාඩු තිබුණා,
    හැබැයි මේ පරම්පරාවේ අය කරන්නේ,
    තමන්ගේ අඩුපාඩු ලෝකෙටම පේන්න,
    සමරන එකයි. 🤦‍♂️

    සෝෂල් මීඩියා ආවට පස්සේ,
    හැම කෙල්ලෙක්ම හිතන් ඉන්නේ,
    තමන් තමයි ලෝකේ ඉන්න,
    වටිනම කෙනා කියලා,
    ඉතින් ඒ නිසාම එයාලව සතුටු කරන්න,
    එක පිරිමියෙක්ට කීයටවත් බැහැ. 🙄

    අපි මේක කරුණු පහකින් පැහැදිලිවම බලමු. 👇

    01....
    තෝරාගැනීම් වැඩි නිසා,
    හැමදේම විවේචනය කිරීම 📱

    ඉස්සර කාලේ කෙල්ලෙක්ට,
    හොඳ පිරිමියෙක් ලැබුණොත් ඒ නිදහස,
    ඒ ආදරය රත්තරන් වගේ පරිස්සම් කරගත්තා. 💎

    හැබැයි අද කාලේ කෙල්ලෙක්,
    ෆෝන් එක අතට ගත්ත ගමන් දකින්නේ,
    තමන්ගේ ලඟ ඉන්න කෙනාට වඩා සල්ලි තියෙන, ලස්සන, රොමෑන්ටික් පිරිමින්ව විතරයි. ✨

    ඒ නිසාම තමන් ලඟ ඉන්න කෙනා,
    එයාට මදි වගේ දැනෙන්න ගන්නවා. 📉

    ඊටපස්සේ ඉතින් රස්සාව,
    කාර් එක,
    කොණ්ඩේ කපලා තියෙන විදිහ පවා,
    විවේචනය කරන්න ගන්නවා. 🚗

    මේක තමන්ගේ මට්ටම බැලීමක් නෙවෙයි, මනඃකල්පිත ලෝකෙක ජීවත් වීමක්. 🦄

    02....
    කිසිම දේකින් සතුටු නොවීම 😒

    කෙල්ලෙක්ට කොච්චර ආදරේ කළත්,
    ආරක්ෂාව දුන්නත්,
    හැමදේටම වඩා එයාව වටිනවා කියලා,
    දැනෙන්න හැරියත් අද කාලේ කෙල්ලෝ,
    ඉන්නේ නොසන්සුන් වෙලා. 🏃‍♀️

    මොකද සෝෂල් මීඩියා වලින්,
    එයාලගේ ඔළුවට දාලා තියෙන්නේ,
    හැමතිස්සෙම මීට වඩා හොඳ කෙනෙක්ව, හොයාගන්න ඕනේ කියන එකයි. ⬆️

    ප්‍රයිවට් ජෙට්, ලක්ෂරි ට්‍රිප්,
    ලස්සන ලයිෆ් ස්ටයිල් වීඩියෝ දකිද්දී,
    තමන් වෙනුවෙන් හැමදාම එක වගේ ඉන්න, තමන්ට සාමය දෙන පිරිමියාගේ,
    වටිනාකම එයාලට අමතක වෙනවා. 🏖️

    එයාලට ඕනේ සාමකාමී ජීවිතයක් නෙවෙයි, හැමදාම අලුත් සෙල්ලම් බඩු වගේ,
    දේවල් විතරයි. 🎉

    03....
    විශ්වාසවන්තකම නැති වී යාම 🤝

    ඉස්සර කෙල්ලෝ තමන්ගේ මුළු ජීවිතයම,
    එක පිරිමියෙක් වෙනුවෙන් කැප කළා. 💍

    හැබැයි අද ඉන්න කෙල්ලෝ තමන්ගේ අවස්ථා, හැම තිස්සෙම විවෘතව තියාගන්නවා. 👐

    අපි නිකන් කතා කරනවා විතරයි,
    මං තවම ගැලපෙන කෙනෙක් හොයනවා,
    මගේ හදවත රිදවගන්න,
    බැරි නිසා මං පරිස්සම් වෙනවා,
    වගේ බොරු බයිලා කියනවා. 🙄

    හැබැයි ඇත්තම කතාව නම් එයාලට,
    කිසිම පැහැදිලි අදහසක් නැහැ. 🌪️

    පිරිමියෙක්ට ලිංගික ආකර්ෂණය විතරක් මදි, විශ්වාසය සහ ආරක්ෂාවත් ඕනේ. 🛡️

    පාවාදෙයිද,
    වෙන කෙනෙක්ව තෝරගනියිද කියන,
    බය නැතුව ජීවත් වෙන්න,
    පිරිමින්ට අයිතියක් තියෙනවා. 💯

    04....
    මඟ පෙන්වීම පාලනයක් ලෙස දැකීම 🧭

    පිරිමියෙක් විදිහට ජීවිතේට,
    නායකත්වයක් දෙන්න හැදුවොත්,
    අද කාලේ කෙල්ලෝ කියන්නේ,
    ඔයා මාව පාලනය කරන්න හදනවා කියලා. 😤

    ජීවිතේට පිළිවෙලක් හදන්න හැදුවොත් කියන්නේ, ඔයාට මං ගැන විශ්වාසයක් නැහැ කියලා. 🤷‍♂️

    ගෞරවය ඉල්ලුවොත් ඒක,
    විෂ සහිතයි (Toxic) කියලා ලේබල් කරනවා. 🏷️

    හැබැයි ඇත්තම කතාව තමයි,
    හැම තිස්සෙම මීට වඩා හොඳ කෙනෙක්,
    ලැබෙයි කියලා හිතන් ඉන්න කෙල්ලෙක්, කවදාවත් එක තැනක නවතින්නේ නැහැ, පිරිමියෙක්ගේ නායකත්වයට,
    ගරු කරන්නේ නැහැ. 🛑

    ඊටපස්සේ හැමදාම ගෙදර,
    තියෙන්නේ රණ්ඩු විතරයි. 💥

    05....
    ස්ථිර ආදරයක් වෙනුවට රඟපෑමක් වීම 🎭

    ඔයාට ඕනේ අනාගතයක් හදාගන්න,
    හැබැයි එයාට ඕනේ,
    ඒ වෙලාවේ දැනෙන සතුට විතරයි. ⏳

    ඔයාට ඕනේ ජීවිත කාලෙටම සහකාරියක්, හැබැයි එයාට ඕනේ එයාගේ පහසුව විතරයි. 👍

    ජීවිතේට පොඩි හරි ප්‍රශ්නයක්,
    අමාරු කාලයක් ආපු ගමන්,
    එයා මඟඇරලා යනවා. 🏃‍♀️

    සල්ලි හිඟ වෙච්ච ගමන්,
    මගේ පාඩුවේ ඉන්න දීලා ප#ලයන්න කියනවා. 💸

    කැපකිරීමක් කරන්න වුණ ගමන්,
    අපි දෙන්නා ගැලපෙන්නේ නැහැ,
    කියලා අයින් වෙනවා. 💔

    ඉස්සර කාලේ විවාහය කියන්නේ,
    දුක සැප දෙකේම එකට ඉන්න එක,
    හැබැයි අද කාලේ ඒක තමන්ගේ වාසියට විතරක්, පාවිච්චි කරන තාවකාලික දෙයක් විතරයි. 🎟️

    #අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ🎯

    පිරිමි කියන්නේ වගකීම් ගන්න,
    බය ජාතියක් නෙවෙයි,
    එයාලා බය තමන්ගේ මුළු ජීවිතයම,
    මේ වගේ කෙල්ලෙක් වෙනුවෙන් කැප කරලා, අන්තිමේදී අනාථ වෙන්නයි. 📉

    පිරිමින්ට ඕනේ තමන්ගේ මහන්සිය අගය කරන, තමන්ට නිදහසේ ඉන්න පුළුවන්,
    තමන්ට ගෞරව කරන,
    ආදරණීය නිවසක් විතරයි. 🏡

    ඉතින් අදටත් තමන්ගේ ජීවිතය ගොඩනගන්න, මහන්සි වෙන පිරිමින්ට කියන්න තියෙන්නේ, ඔයාගේ වටිනාකම පරිස්සම් කරගන්න. 💎

    ඔයාගේ හිතේ නිදහස රැකගන්න. 🛡️

    සහකාරියක් තෝරගද්දී නුවණින් සහ,
    ගොඩක් හිතලා බලලා තෝරගන්න. 👀

    ආදරය රඟපෑමක් විතරක් වෙච්ච ලෝකෙක, හැමදේම දැන දැනත් තමන්ගේ ජීවිතේ,
    විනාශ කරගන්නේ මෝ#ඩයෝ විතරයි. 🚫

    #ChathurangaLakmal🇱🇰
     
    • Love
    Reactions: niroshanab