මුඩුක්කු පුරේකට ගියා බං,

Arcadian

Well-known member
  • Mar 1, 2011
    3,036
    2,213
    113
    මේ සමිත් පුර ඉන්න ගොඩක් අය මුල පදිංචිය තිබිල තියෙන්නේ කොළඹ BMICH එක හදපු තැන area එකේ. BMICH එක හදන්න ඒ තැන තොර ගත්තු නිසා ඒ හරියේ හිටපු හැම පවුලක්ම relocate කරලා තියෙන්නේ මේ සමිත් පුර නොහොත් සමිට් පුරට.
    Colombo 7 idala mudukkuwakata genat dammama unta epa wennathi. Paw unnam.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,410
    9,336
    113
    උබ මොකෙක්ද හුත්තෝ අපේ පුංචි බේබි එක්ක බලද්දි නැද්ද බේබි @NRTG
    මොකෝ මු මහනුවර අනිවත්ත, මැදවල වගේ පලාතක මුල් පදිංචි කරුවොද? එහෙනම් කමක් නෑ.

    නැත්නම් පලයන් පකෝ යන්න

    Colombo 7 idala mudukkuwakata genat dammama unta epa wennathi. Paw unnam.
    ඒ කාලෙත් පොඩි පැල්පත් වල තමයි ඒ අය ඉඳල තියෙන්නේ.
    ------ Post added on May 26, 2026 at 2:56 PM
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,902
    9,276
    113

    ⚠️ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ අනතුරු ඇඟවීමක්!
    2026 ඔක්තෝබර් 12 වන දින අලුයම 2.30ට පමණ රාජගිරිය, ඔබේසේකරපුර පාරේදී මට පෞද්ගලිකව මෙම භයානක සිදුවීමට මුහුණ දීමට සිදු විය.
    මා තනිව ගමන් කරමින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු මා පසුපස පැමිණ මගේ ගමන් මඟ අවහිර කර පිහියක් පෙන්වා තර්ජනය කර කොල්ලකෑමට උත්සාහ කළහ.
    කොළඹ අවට අතුරු මාර්ග සහ පටු මංතීරුවලද මෙවැනි සිදුවීම් සිදුවන බවට තොරතුරු ලැබෙමින් පවතී.
    එබැවින් විශේෂයෙන් රාත්‍රී කාලයේ තනිව ගමන් කිරීමේදී ඉතාමත් ප්‍රවේශම් වන්න. පාළු මාර්ග සහ අතුරු මාර්ග භාවිත කිරීමේදී වැඩි අවධානයක් යොමු කරන්න.
    කරුණාකර ඔබත් ප්‍රවේශම් වන්න. ඔබගේ ආරක්ෂාව ඉතාමත් වැදගත්. මෙම පණිවිඩය තවත් අය දැනුවත් කිරීම සඳහා බෙදාහරින්න.
     
    • Wow
    Reactions: jjpala and Yudewwa

    අම්මෝ බන් අර දකුණු ඇමරිකාවේ බ්‍රසිල්, වගේම තත්වෙට පත් වෙලා වගේ මෙහෙත්.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,923
    4,508
    113
    colombo

    ⚠️ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ අනතුරු ඇඟවීමක්!
    2026 ඔක්තෝබර් 12 වන දින අලුයම 2.30ට පමණ රාජගිරිය, ඔබේසේකරපුර පාරේදී මට පෞද්ගලිකව මෙම භයානක සිදුවීමට මුහුණ දීමට සිදු විය.
    මා තනිව ගමන් කරමින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු මා පසුපස පැමිණ මගේ ගමන් මඟ අවහිර කර පිහියක් පෙන්වා තර්ජනය කර කොල්ලකෑමට උත්සාහ කළහ.
    කොළඹ අවට අතුරු මාර්ග සහ පටු මංතීරුවලද මෙවැනි සිදුවීම් සිදුවන බවට තොරතුරු ලැබෙමින් පවතී.
    එබැවින් විශේෂයෙන් රාත්‍රී කාලයේ තනිව ගමන් කිරීමේදී ඉතාමත් ප්‍රවේශම් වන්න. පාළු මාර්ග සහ අතුරු මාර්ග භාවිත කිරීමේදී වැඩි අවධානයක් යොමු කරන්න.
    කරුණාකර ඔබත් ප්‍රවේශම් වන්න. ඔබගේ ආරක්ෂාව ඉතාමත් වැදගත්. මෙම පණිවිඩය තවත් අය දැනුවත් කිරීම සඳහා බෙදාහරින්න.

    පොඩි වුන් දෙන්නෙක් වගේ
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,849
    9,258
    113
    kandy
    මං grand pass වල මුදුක්කුවකට ගිහින් තියනවා . මුදුක්කුවට ඇතුළු වෙන තැන අච්චාරු කඩ තියනවා .
    මගේ යාළුවා කිව්වා පොර ගෙදර යනකොට එතනින් අච්චාරු අරගෙන ගෙදර යනකන් කකා යනවා කියලා .
    ගෙදර කාමර වෙන් කරලා තිබුනේ MDF බෝඩ් වලින් .
    මුළු ගෙදරම අඩි 16x 20 කාමාරක් වගේ ඇති.
    පොඩි උනාට අපිරිසිදු නම් නෑ .ඉන්දියාවේ දාරවී මුදුක්කුව ගැන මම video බලලා තියනවා . ඒ වගේ නම් නෑ .
    මගේ යාළුවා මුස්ලිම් .. නබි නායක තුමාගේ උපන්දිනේ (උත්සවේ නම මොකද දන්නේ නෑ ) දවසට එන්න කිව්වා සාවානකට සෙට් වෙන්න
    පොර අපිට සැලකුවේ රජවරුන්ට වගේ ..

    මොනවා උනත් එළකොල්ලෙක්