මේ වගේ අඩු කුලේ වෙඩිමකට යන්න උනොත්

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,584
    6,625
    113
    Galaha
    මොකක්ද අවුල?
    යකෝ මම ගිය වෙඩිමක තිබ්බා ගල් මාලුද කොහෙද බැදල බයිට් එකට. මස් කලඳක් නෑ ඒවගෙ කටු විතරයි. බොන්න දෙයක්ම නැති තැන පහලට ගිහින් චොප්සි වගේකුයි චිකනුයි ප්ලේට් එක්කට බෙදන් ඇවිල්ල බිවුවෙ අපි. ඒ අතින් ඔය වෙඩින් එක කොච්චර හොඳ ඇද්ද.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,697
    4,728
    113
    මොකක්ද අවුල?
    යකෝ මම ගිය වෙඩිමක තිබ්බා ගල් මාලුද කොහෙද බැදල බයිට් එකට. මස් කලඳක් නෑ ඒවගෙ කටු විතරයි. බොන්න දෙයක්ම නැති තැන පහලට ගිහින් චොප්සි වගේකුයි චිකනුයි ප්ලේට් එක්කට බෙදන් ඇවිල්ල බිවුවෙ අපි. ඒ අතින් ඔය වෙඩින් එක කොච්චර හොඳ ඇද්ද.
    යකෝ ගල් මාළුන්ගේ මස තියනවා. ඔයා කාල තියෙන්නේ කලින් ඒ ටේබල් එකේ බිබී හිටපු උන් මස කාල ඉතුරු කරලා ගිහිපු කටු ටික වෙන්න ඇති. :ROFLMAO: :ROFLMAO:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    මොකක්ද අවුල?
    යකෝ මම ගිය වෙඩිමක තිබ්බා ගල් මාලුද කොහෙද බැදල බයිට් එකට. මස් කලඳක් නෑ ඒවගෙ කටු විතරයි. බොන්න දෙයක්ම නැති තැන පහලට ගිහින් චොප්සි වගේකුයි චිකනුයි ප්ලේට් එක්කට බෙදන් ඇවිල්ල බිවුවෙ අපි. ඒ අතින් ඔය වෙඩින් එක කොච්චර හොඳ ඇද්ද.
    ඔය හොඳයි. ගල් වලට කසිප්පු කලවං කරලා, බයිට් එකට පිපිඤ්ඤා එක්ක පොඩි මාළු වගයක් බැදලා. තිබ්බ හොටෙල් එකත් ඩස්පි හොටෙල් එකක්. උගේ බොසා නිසා ගිහින් ආවා. බිව්වෙත් නෑ, කෑවෙත් නෑ.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,660
    11
    3,246
    113
    Wedding cake hadana ekak da uba me kiyanne?
    නෑ . ඔය මික්ෂර් එක පාර්සල් කරලා දෙනවා. 😂
    මොකක්ද බන් දැන් ඕකෙ අඩු කුලේ?
    ඕකට පට්ට වියදමක් යනවත් ඇති.
    පිනුල් වෙනවා බ්‍රෝ මෙහෙම මික්ස් කලාම.
    Kaju athulu nuts patta ganan..
    නට් ඇලජික් වෙනවා මෙහෙම මික්ස් කරලා තිබුනම with fruits .😑

    අඩු කුලේ තමයි ඉතිං. එන ඔක්කොම next day hospital 😂

    මේකෙ ඉන්නෙත් පට්ට අඩුවො බලං ගියාම I didn't post this for you who quoted. All of you. 😁
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,408
    18,004
    113
    නෑ . ඔය මික්ෂර් එක පාර්සල් කරලා දෙනවා. 😂

    පිනුල් වෙනවා බ්‍රෝ මෙහෙම මික්ස් කලාම.

    නට් ඇලජික් වෙනවා මෙහෙම මික්ස් කරලා තිබුනම with fruits .😑

    අඩු කුලේ තමයි ඉතිං. එන ඔක්කොම next day hospital 😂

    මේකෙ ඉන්නෙත් පට්ට අඩුවො බලං ගියාම I didn't post this for you who quoted. All of you. 😁
    මං බැලුවෙ නෑ සේරම 😁
     
    • Like
    Reactions: Bam

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,756
    39,569
    113
    Homagama
    ඔය හොදයි බං, මේ ලගදි ගිය එකක කපල් එකට පරිසර හිතකාමේ ඔවඩෝස් ආපු අයට කේක් වෙනුවට ගස් පැළයක් දුන්නානේ. ආපු එවුන්ගේ මූණු ටික බලන්නෙපැයි පෝලිමට පැල අරන් යද්දි 😄
    ට්‍රැක්කං උප්###