උබලට මතකද ඉස්සර / අපි පොඩි කාලෙ එහෙම වෙසක් කිව්වම , ආයෙ ඉතින් වෙසක් එනකං බලන් ඉන්නෙ , යාලුවන්ට වෙසක් කාඩ් දෙනවා, හොදම යාලුවන්ට ලොකු වෙසක් කාඩ් ,
ගමේ කට්ටිය එකතු වෙලා පහන් වැටවල් ගහනවා , තඩි උන පදුරු කපලා උස්සන් ඇවිත් කූඩු හදනවා , කොච්චර ලස්සනද ? ගමේ කොල්ලො ටික එකතු වෙලා මවුන්ටන් බයිසිකල් ටික අරන් දන්සල් යනවා ඔලුව හැරිච්ච අතේ Good Old Days....
දැන් මේ කිසි දෙයක් නෑ ගම් වල උනත් , වෙසක් කියලා ගානක්වත් නෑ මිනිස්සුන්ට , වෙසක් පෝයත් නිකම්ම නිකන් පෝයක් වෙලා වගේ දැන්,
after covid shit මෙලෝ රහක් නෑ දැන්