දැක්කනෙ
@tinto brass කැරි පොන්නයා පුක්ෂනය වෙන නිසා Fake වලින් ලොග් වේයන්
මචං, අර උඹ කාලකෙට ඉස්සෙල්ලා දැම්ම නේද උඹ ට්‍රස්ට් කරන සයිට් එකක් සොෆ්ට්වෙයා බාන. පොඩ්ඩක් ඒ ලින්ක එක දාපන්කො මතක නම්. මම ඩවුන්ලෝඩ් වල ගිහින් බැලුව හොයා ගන්ඩ බැරිවුනා. ගොඩාක් තෑම්ස් මෙයා!ආඩි හත්දෙනාගෙ කැද හැළිය වගේ හොද ත්‍රෙඩ් වැටෙන්න නෑ කියලා වැළපි වැළපි බලන් ඉන්නෙ නැතුව තම තමනුත් ඉඩ තියෙන වෙලාවට පුළු පුළුවන් විදිහට වැදගත් ය කියලා හිතෙන ත්‍රෙඩ් දැම්මොත් නේද හොද අනිත් අය දානකම් බලන් නොඉද. imhotep, Solo Rider, Walter White ඇතුළුව සැලකිය යුතු මෙම්බර්ස්ලා පිරිසක් ඉන්නවා කිරියෙ සෑහෙන්න වැදගත් වෙන ත්‍රෙඩ් දාන. එකම අවුල තියෙන්නෙ ඒවට අඩුවෙන් රිප්ලයි වැටෙන එක. ඉතින් ඒ ත්‍රෙඩ් ඔක්කොම යට යනවා. වැඩකට නැති ත්‍රෙඩ්වලට එල්ලිගෙන ඒවට විතරක් රිප්ලයි කරනවා. "මිණිකැට සැඟව ගොමරිටි මතු වෙයි". ඕක කිරියෙ තමයි නිතරම වෙන්නෙ. මෙහෙම හොද ත්‍රෙඩ් කිරියෙ වැටෙන්නෙ නෑ කියලා සෑහෙන ත්‍රෙඩ් වැටෙන හින්දා බලන් ඉන්න බැරිකමට මේ රිප්ලයි එක දැම්මෙ.
මගෙ නමත් දාපන් ඔතන.ආඩි හත්දෙනාගෙ කැද හැළිය වගේ හොද ත්‍රෙඩ් වැටෙන්න නෑ කියලා වැළපි වැළපි බලන් ඉන්නෙ නැතුව තම තමනුත් ඉඩ තියෙන වෙලාවට පුළු පුළුවන් විදිහට වැදගත් ය කියලා හිතෙන ත්‍රෙඩ් දැම්මොත් නේද හොද අනිත් අය දානකම් බලන් නොඉද. imhotep, Solo Rider, Walter White ඇතුළුව සැලකිය යුතු මෙම්බර්ස්ලා පිරිසක් ඉන්නවා කිරියෙ සෑහෙන්න වැදගත් වෙන ත්‍රෙඩ් දාන. එකම අවුල තියෙන්නෙ ඒවට අඩුවෙන් රිප්ලයි වැටෙන එක. ඉතින් ඒ ත්‍රෙඩ් ඔක්කොම යට යනවා. වැඩකට නැති ත්‍රෙඩ්වලට එල්ලිගෙන ඒවට විතරක් රිප්ලයි කරනවා. "මිණිකැට සැඟව ගොමරිටි මතු වෙයි". ඕක කිරියෙ තමයි නිතරම වෙන්නෙ. මෙහෙම හොද ත්‍රෙඩ් කිරියෙ වැටෙන්නෙ නෑ කියලා සෑහෙන ත්‍රෙඩ් වැටෙන හින්දා බලන් ඉන්න බැරිකමට මේ රිප්ලයි එක දැම්මෙ.
ow ban mageth tiyanawa account ekak 2007 hadapu, terumak na eken log wela. Addiyata kiwa name eka change karapan kiyala u eka karala denneth naඉස්සර මිනිස්සු මාතෘකා ගැන කතා කරා ...කමෙන්ට් දැම්මේ දන්න දේවල් ශෙයා කරගන්න.. දැන් සෙක්ස් සහ දේශපාලනය පමනයි... වෙනදා ලොග් උනාම මේකෙන් යනන් හිතෙන් නෑ... (2008 ඇක්ටිවු හිටියා වෙන එකවුන්ට් එකකින්) .. පස්සේ ලඟදි මාත් මේක ආතල් දෙන එවුන්ට ආතල් දෙන්න පාවිච්චි කරා.. දැන් පුරුද්දට වගේ බුක් මාක් කරල තියෙන නිසා සයිට් එකට එනවා.. පැය බාගෙන් යනවා.... තව ටික දවසකින් චන්දේ ලංවෙනකොට ගන්නම දෙයක් නැති වෙයි... අපරාදේ නේ.. මේක හදන්න බෑ.. මොකද මීට කලින් ,මේ ගැන ත්‍රෙඩ් දාපුවාම කිවුවේ හැමෝටම අදහස් දක්වන්න අයිතියක් තියෙනවා කියලා.. .. හැබැයි හොඳ දේවල් වලින් පිරිල තිබ්බ කාලේ හොඳ අදහස් තිබ්බා.. නරක දේවල් වලින් පුරවන්න වැඩි කාලයක් ඕනේ නෑ...... කුනු වලට එකතු වෙන්නේ කුනු නිසා... .. පැය බාගයක් බලන එක විනාඩි 5 වෙලා අප්පිරියම වෙලා යයි වගේ....

එහෙම කියන්න බෑ. මේකෙ සෑහෙන දේවල් දන්න resource persons ලා ඉන්නව. ඒත් පොඩි පිරිසක් එකතු වෙලා ගොන් ආතල් දෙන හින්ද අනිත් මිනිස්සු කවුරුත් මේකෙ රැඳෙන්නෙ නෑ. ඉදල හිටල ඇවිල්ල බලල යනව ඇති.කිරිය කියන්නේ ලංකාවේ මිනිස්සු භාවිතා කරන තැනක් මේ තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ සාම්පල් එකක්
Softwares download කරගන්න හොදම websites 2 ක්මචං, අර උඹ කාලකෙට ඉස්සෙල්ලා දැම්ම නේද උඹ ට්‍රස්ට් කරන සයිට් එකක් සොෆ්ට්වෙයා බාන. පොඩ්ඩක් ඒ ලින්ක එක දාපන්කො මතක නම්. මම ඩවුන්ලෝඩ් වල ගිහින් බැලුව හොයා ගන්ඩ බැරිවුනා. ගොඩාක් තෑම්ස් මෙයා!
ඉතින් ඕකමනේ ලංකාවේ තත්වෙත්. පොඩි පිරිසක් එකතු වෙලා ගොන් ආතල් දෙනවා කතා කරන්න පුළුවන අය කට වහගෙන ඉන්නවා එක්කෝ රට යනවා. ඊට පස්සේ මේ වගේම දැන් රට හොද නෑ කියනවා. තමනුත් එකේ කෑල්ලක් කියල අමතක කරනවා.එහෙම කියන්න බෑ. මේකෙ සෑහෙන දේවල් දන්න resource persons ලා ඉන්නව. ඒත් පොඩි පිරිසක් එකතු වෙලා ගොන් ආතල් දෙන හින්ද අනිත් මිනිස්සු කවුරුත් මේකෙ රැඳෙන්නෙ නෑ. ඉදල හිටල ඇවිල්ල බලල යනව ඇති.
Rep system එක තිබ්බනන් මාර වටිනව. Auto moderate වෙනව ඒකෙන්.
කට්ටිය තේරුම් ගන්න ඕන දේ තමයි සෝෂල් මීඩියා සහ forum කියන්නෙ වෙනස් concept දෙකක්. කොටින්ම Reddit පවා ෆෝරම් එකක් නෙමේ. ඒ හැම එකකම අපිට ඕන දේ තෝරල ෆලෝ කරල බලන්න පුලුවන්. ඒ වගේම algorithm එකකින් අපි interest දේවල් විතරයි පෙන්නන්නෙ. ෆෝරම් එහෙම නෙමේ හැමෝටම පෙන්නන්නෙ එකම දේවල් ටික. මේවයෙ හොඳකමත් ඒකමයි. විකල්ප මත දකින්න හම්බෙනව. ඒ වගේම අනිත් පැත්තෙන් ඒක හින්දම ෆෝරම් එකක් මොකක් හරි විදිහකට moderate වෙන්න ඕනෙ. ඒ කියන්නෙ දහම් පාසලක් කරන්න නෙමේ. ඒත් යම් කිසි බැලන්ස් එකක් තියෙන්න ඕනෙ.
meketh categories thiyenavane. dana ekekvath e category valata thread danne nathi ekane prashne. eka hariyata enforce karala, eka eka categori ekata vena venama mods lava dammanam hari.ඕක moderate කරලා නවත්තන්න පුලුවන් දෙයක් නෙමෙයි
නිකමට popular subreddit ටිකකට ගිහින් බලන්න, left wing posts වලින් තනිකරම පිරිලා
reddit modලා leftists නිසා උන් ඒවා politics කියලා පිලිගන්න කැමැති නෑ
Twitter එකට ගියොත් trump supporters/ right wing සෙට් එක
Twitter mod team ටික දැන් තියෙන්නේ එලෝන්ගේ අතේ නිසා ඌ කැමැති නෑ ඒක පිලිගන්න
එළකිරි කියන්නේ ප්‍රමාණයෙන් පොඩි වුණත්, ලංකාවේ FB එකට පස්සේ වැඩිම influence එකක් තියෙන platform එකක්
ඉතින් මෙතන politics නැතිවෙන්න නම් membersලා ඔක්කොම brainwash කරන්න වෙනවා
r/sysadmin, r/pcgaming, r/msp වගේ subreddits politics වලින් තොරව maintain කරගෙන යන්න ලේසියි ඒවා එක subject එකකට focus වුණ ඒවා නිසා
එළකිරි කියන්නේ general forum එකක්, modsලා කොහොමද judge කරන්නේ මේක suitable topic එකක්ද නැද්ද කියලා
මං Facebook, Instagram, TikTok, WhatsApp, IMO, Viber වලින් අයින් වුණා, හෙන මෝඩයි කියලා හිතුණ නිසා
දැන් Twitter එකත් එපා වීගෙන එන්නේ
කාලෙන් කාලෙට එක එකට පැන පැන ඉන්න තියෙන්නේ![]()
ඒක තමයි කියන්නෙ ඒක moderate වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනෙ rep system එක වගේ.ඉතින් ඕකමනේ ලංකාවේ තත්වෙත්. පොඩි පිරිසක් එකතු වෙලා ගොන් ආතල් දෙනවා කතා කරන්න පුළුවන අය කට වහගෙන ඉන්නවා එක්කෝ රට යනවා. ඊට පස්සේ මේ වගේම දැන් රට හොද නෑ කියනවා. තමනුත් එකේ කෑල්ලක් කියල අමතක කරනවා.
Yeah change is the only thing that doesn't change. It is inevitable that many things will change but then agian we need to get used to it. But we always have the choice to ignore what we don't want.I think that's how evolution works (digital evolution may be?); trying to shape it by force will do much greater harm than letting it be. I know this became exceedingly unbearable with political crap, but that is because humans are animals of society, hence the political. Nothing can prevent that.
Once, I was the moderator of a very popular Facebook group that had very large potential at the beginning, but people who didn't have self-control and accepted that others had the same rights ruined that group. We tried to recover it by using very strict rules, but that also failed because some moderators had private agendas. So, it is the people who need to understand the situation and behave, not by enforcing laws or moderation.
Heta sunday ne baboවැදගත් දෙයක් දැම්මොත් ඒක බලන්නෙ නැතුව දාපු කෙනා ගෑනුද පිරිමිද කියලා හොයන හරිම අමුතු ජනතාවක් ඉන්නෙ මේකෙ. ලින්ක් එකක් දැම්මොත් කොහෙන්හරි උස්සන් ඇවිත් මේකෙ දානවා කියලා බනිනවා. හැබැයි ඒ බනින අය බැලුවොත් එක්කො මේකෙ අඩනවා. නැත්නම් කුණුහරුප කියෝ කියෝ යනවා. අනේ මන්දා ඉතින් ඔහොම තමයි.![]()
Bila ninda gihin dan aharuneමම වගේ ජීඑඉතේට වැදගත් දේවල් දාන්න ඉගෙනගන්න.
බීලා ජ්න්නේ..
Complain daanna kalin thaman hari dewal share කරල ඉන්න ඕන.me wage gon thread hodaida?
https://elakiri.com/threads/අට-2-දෙක-පුකේ-ඔසාමා-ඔයා-නැතුව-එලකිරිය-පාලු-වෙලා-දැන්-පඩි-ගෙවන්-නෑ.2111621/
https://elakiri.com/threads/2-පුකේ-ඕසාමා-හායි.2115609/
https://elakiri.com/threads/කෝ-මේ-http-2osama.2098657/
https://elakiri.com/threads/2ඔසමා-එරෝසන්.2090110/
https://elakiri.com/threads/2sama-and-me.2085508/
Complain daanna kalin thaman hari dewal share කරල ඉන්න ඕන.
Community එකක් කියන්නේ ඒකනේ.
Thaman issella hadenna ona
හැමෝම යාළුවෝ toxic ගගා Complain නොකර thamun හොඳ යාලුවෙක් වෙලා පෙන්නන්න ඕන. එතකොට තමයි අනික් උනුත් එහෙම කරන්නේ.
ඉස්සර මිනිස්සු මාතෘකා ගැන කතා කරා ...කමෙන්ට් දැම්මේ දන්න දේවල් ශෙයා කරගන්න.. දැන් සෙක්ස් සහ දේශපාලනය පමනයි... වෙනදා ලොග් උනාම මේකෙන් යනන් හිතෙන් නෑ... (2008 ඇක්ටිවු හිටියා වෙන එකවුන්ට් එකකින්) .. පස්සේ ලඟදි මාත් මේක ආතල් දෙන එවුන්ට ආතල් දෙන්න පාවිච්චි කරා.. දැන් පුරුද්දට වගේ බුක් මාක් කරල තියෙන නිසා සයිට් එකට එනවා.. පැය බාගෙන් යනවා.... තව ටික දවසකින් චන්දේ ලංවෙනකොට ගන්නම දෙයක් නැති වෙයි... අපරාදේ නේ.. මේක හදන්න බෑ.. මොකද මීට කලින් ,මේ ගැන ත්‍රෙඩ් දාපුවාම කිවුවේ හැමෝටම අදහස් දක්වන්න අයිතියක් තියෙනවා කියලා.. .. හැබැයි හොඳ දේවල් වලින් පිරිල තිබ්බ කාලේ හොඳ අදහස් තිබ්බා.. නරක දේවල් වලින් පුරවන්න වැඩි කාලයක් ඕනේ නෑ...... කුනු වලට එකතු වෙන්නේ කුනු නිසා... .. පැය බාගයක් බලන එක විනාඩි 5 වෙලා අප්පිරියම වෙලා යයි වගේ....
------ Post added on Feb 10, 2024 at 5:04 AM
මොකද්ද පරන එකෞන්ටෙකේ නම?පරන එකෙන් ආව කාලේ එලකිරියක් තිබුනොත් ආයේ ඒකෙන් එනවා