අතීත කාමය.... දැන් මේකට ලොග් වෙන්න හිතෙන් නෑ බන්..

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉස්සර මිනිස්සු මාතෘකා ගැන කතා කරා ...කමෙන්ට් දැම්මේ දන්න දේවල් ශෙයා කරගන්න.. දැන් සෙක්ස් සහ දේශපාලනය පමනයි... වෙනදා ලොග් උනාම මේකෙන් යනන් හිතෙන් නෑ... (2008 ඇක්ටිවු හිටියා වෙන එකවුන්ට් එකකින්) .. පස්සේ ලඟදි මාත් මේක ආතල් දෙන එවුන්ට ආතල් දෙන්න පාවිච්චි කරා.. දැන් පුරුද්දට වගේ බුක් මාක් කරල තියෙන නිසා සයිට් එකට එනවා.. පැය බාගෙන් යනවා.... තව ටික දවසකින් චන්දේ ලංවෙනකොට ගන්නම දෙයක් නැති වෙයි... අපරාදේ නේ.. මේක හදන්න බෑ.. මොකද මීට කලින් ,මේ ගැන ත්‍රෙඩ් දාපුවාම කිවුවේ හැමෝටම අදහස් දක්වන්න අයිතියක් තියෙනවා කියලා.. .. හැබැයි හොඳ දේවල් වලින් පිරිල තිබ්බ කාලේ හොඳ අදහස් තිබ්බා.. නරක දේවල් වලින් පුරවන්න වැඩි කාලයක් ඕනේ නෑ...... කුනු වලට එකතු වෙන්නේ කුනු නිසා... .. පැය බාගයක් බලන එක විනාඩි 5 වෙලා අප්පිරියම වෙලා යයි වගේ....
    ඇත්ත. ඉස්සර දාපු සොෆ්ට්වෙයා, ගේමස්, අලුත් සයිට්, බිස්නස් අයිඩියාස් වගේ ගොඩක් දේවල් දැන් වැටෙනවා සෑහෙන්න අඩුයි. ඔක්කොම වගේ දේශපාලුවන්ට කඩේ යන ඒවයි යූටියුබ් චැනල් ප්‍රමෝට් කරන ඒවයි බොරු වලියි විතරයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,210
    1
    61,593
    113
    Mother Earth
    මේ තියෙන්නෙ මගේ ignore list එක. අනුරාධයා විතරයි ඉන්නෙ. ඌවත් ඇඩ් කරේ මීට මාස 3කට විතර උඩින්. මාත් එළකිරියෙ වැඩක් නැති චරිතයක්. ඕනතරම් මාව ignore කරපු අය ඇති. ඒත් ආසයි බලාගන්න කී දෙනෙක් විතර මාව ignore කරල තියෙනවද කියල self evaluation එකක් විදිහට.:D
    Ockdj7.jpg
     
    කෙලවරක ඉදන් ඉග්නො කරපන්
    එතකොට ඔන එවුන්ගෙ එව විතරයි පලවෙනි ත්‍රෙඩ් 20-50ට අහුවෙන්නෙ.

    දෙපාරක් මවුස් එක කරකෝන කොට දවසෙ නූල් ටික අහුවෙනව.


    පස්නෙ ඉවරයි
    දැන්ම කරන්න ඕනෙ. :yes:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේ තියෙන්නෙ මගේ ignore list එක. අනුරාධයා විතරයි ඉන්නෙ. ඌවත් ඇඩ් කරේ මීට මාස 3කට විතර උඩින්. මාත් එළකිරියෙ වැඩක් නැති චරිතයක්. ඕනතරම් මාව ignore කරපු අය ඇති. ඒත් ආසයි බලාගන්න කී දෙනෙක් විතර මාව ignore කරල තියෙනවද කියල self evaluation එකක් විදිහට.:D
    Ockdj7.jpg


    Wadakata nathi ewun kiyanne ubala, Anuradha wage Aya newe. Ubalagen haaniyak nahane.