අතීත කාමය.... දැන් මේකට ලොග් වෙන්න හිතෙන් නෑ බන්..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,586
    6,133
    113
    ඉස්සර මිනිස්සු මාතෘකා ගැන කතා කරා ...කමෙන්ට් දැම්මේ දන්න දේවල් ශෙයා කරගන්න.. දැන් සෙක්ස් සහ දේශපාලනය පමනයි... වෙනදා ලොග් උනාම මේකෙන් යනන් හිතෙන් නෑ... (2008 ඇක්ටිවු හිටියා වෙන එකවුන්ට් එකකින්) .. පස්සේ ලඟදි මාත් මේක ආතල් දෙන එවුන්ට ආතල් දෙන්න පාවිච්චි කරා.. දැන් පුරුද්දට වගේ බුක් මාක් කරල තියෙන නිසා සයිට් එකට එනවා.. පැය බාගෙන් යනවා.... තව ටික දවසකින් චන්දේ ලංවෙනකොට ගන්නම දෙයක් නැති වෙයි... අපරාදේ නේ.. මේක හදන්න බෑ.. මොකද මීට කලින් ,මේ ගැන ත්‍රෙඩ් දාපුවාම කිවුවේ හැමෝටම අදහස් දක්වන්න අයිතියක් තියෙනවා කියලා.. .. හැබැයි හොඳ දේවල් වලින් පිරිල තිබ්බ කාලේ හොඳ අදහස් තිබ්බා.. නරක දේවල් වලින් පුරවන්න වැඩි කාලයක් ඕනේ නෑ...... කුනු වලට එකතු වෙන්නේ කුනු නිසා... .. පැය බාගයක් බලන එක විනාඩි 5 වෙලා අප්පිරියම වෙලා යයි වගේ....
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,037
    13,927
    113
    126
    Hogwarts

    inna berinam palayan hutto,, ubala kawawat balen tiyan nane
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඕක moderate කරලා නවත්තන්න පුලුවන් දෙයක් නෙමෙයි
    නිකමට popular subreddit ටිකකට ගිහින් බලන්න, left wing posts වලින් තනිකරම පිරිලා
    reddit modලා leftists නිසා උන් ඒවා politics කියලා පිලිගන්න කැමැති නෑ

    Twitter එකට ගියොත් trump supporters/ right wing සෙට් එක
    Twitter mod team ටික දැන් තියෙන්නේ එලෝන්ගේ අතේ නිසා ඌ කැමැති නෑ ඒක පිලිගන්න

    එළකිරි කියන්නේ ප්‍රමාණයෙන් පොඩි වුණත්, ලංකාවේ FB එකට පස්සේ වැඩිම influence එකක් තියෙන platform එකක්
    ඉතින් මෙතන politics නැතිවෙන්න නම් membersලා ඔක්කොම brainwash කරන්න වෙනවා

    r/sysadmin, r/pcgaming, r/msp වගේ subreddits politics වලින් තොරව maintain කරගෙන යන්න ලේසියි ඒවා එක subject එකකට focus වුණ ඒවා නිසා
    එළකිරි කියන්නේ general forum එකක්, modsලා කොහොමද judge කරන්නේ මේක suitable topic එකක්ද නැද්ද කියලා

    මං Facebook, Instagram, TikTok, WhatsApp, IMO, Viber වලින් අයින් වුණා, හෙන මෝඩයි කියලා හිතුණ නිසා
    දැන් Twitter එකත් එපා වීගෙන එන්නේ
    කාලෙන් කාලෙට එක එකට පැන පැන ඉන්න තියෙන්නේ :yes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,707
    113
    ඉස්සර මිනිස්සු මාතෘකා ගැන කතා කරා ...කමෙන්ට් දැම්මේ දන්න දේවල් ශෙයා කරගන්න.. දැන් සෙක්ස් සහ දේශපාලනය පමනයි... වෙනදා ලොග් උනාම මේකෙන් යනන් හිතෙන් නෑ... (2008 ඇක්ටිවු හිටියා වෙන එකවුන්ට් එකකින්) .. පස්සේ ලඟදි මාත් මේක ආතල් දෙන එවුන්ට ආතල් දෙන්න පාවිච්චි කරා.. දැන් පුරුද්දට වගේ බුක් මාක් කරල තියෙන නිසා සයිට් එකට එනවා.. පැය බාගෙන් යනවා.... තව ටික දවසකින් චන්දේ ලංවෙනකොට ගන්නම දෙයක් නැති වෙයි... අපරාදේ නේ.. මේක හදන්න බෑ.. මොකද මීට කලින් ,මේ ගැන ත්‍රෙඩ් දාපුවාම කිවුවේ හැමෝටම අදහස් දක්වන්න අයිතියක් තියෙනවා කියලා.. .. හැබැයි හොඳ දේවල් වලින් පිරිල තිබ්බ කාලේ හොඳ අදහස් තිබ්බා.. නරක දේවල් වලින් පුරවන්න වැඩි කාලයක් ඕනේ නෑ...... කුනු වලට එකතු වෙන්නේ කුනු නිසා... .. පැය බාගයක් බලන එක විනාඩි 5 වෙලා අප්පිරියම වෙලා යයි වගේ....
    Parana ekenma warenko balanna
     
    • Like
    Reactions: tinto brass

    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    435
    367
    63
    Mama issellama mekata awa kale thibba thelastrow kiyala lankawe website ekak, ekai mekai lassanatama thibba, year eka mathaka ne

    Vidusara pattareta wediya me site eke igena gatta api, argue kala randu kala, eth me wge kunuharupa thibbe ne, even pupa kiwwath admin ban kala

    Realy feel sorry
     
    • Like
    Reactions: tinto brass

    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    435
    367
    63
    පරන එකෙන් ආව කාලේ එලකිරියක් තිබුනොත් ආයේ ඒකෙන් එනවා
    සිරාවවට පරණ ඵකෙන් මාව expose වෙලා වගෙත් හිටියේ, ඒත් අද වගේ expose වලට බයෙන් හිටියෙ නෑ යකූ
     
    • Like
    Reactions: tinto brass

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,889
    15,685
    113
    Ursa Major
    I think that's how evolution works (digital evolution may be?); trying to shape it by force will do much greater harm than letting it be. I know this became exceedingly unbearable with political crap, but that is because humans are animals of society, hence the political. Nothing can prevent that.

    Once, I was a moderator of a very popular Facebook group that had very large potential at the beginning, but people who didn't have self-control and not accepted that others have the same rights ruined that group. We tried to recover it by using very strict rules, but that also failed because some moderators had private agendas. So, it is the people who need to understand the situation and behave, not by enforcing laws or moderation.
     
    Last edited:

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    ඕක moderate කරලා නවත්තන්න පුලුවන් දෙයක් නෙමෙයි
    නිකමට popular subreddit ටිකකට ගිහින් බලන්න, left wing posts වලින් තනිකරම පිරිලා
    reddit modලා leftists නිසා උන් ඒවා politics කියලා පිලිගන්න කැමැති නෑ

    Twitter එකට ගියොත් trump supporters/ right wing සෙට් එක
    Twitter mod team ටික දැන් තියෙන්නේ එලෝන්ගේ අතේ නිසා ඌ කැමැති නෑ ඒක පිලිගන්න

    එළකිරි කියන්නේ ප්‍රමාණයෙන් පොඩි වුණත්, ලංකාවේ FB එකට පස්සේ වැඩිම influence එකක් තියෙන platform එකක්
    ඉතින් මෙතන politics නැතිවෙන්න නම් membersලා ඔක්කොම brainwash කරන්න වෙනවා

    r/sysadmin, r/pcgaming, r/msp වගේ subreddits politics වලින් තොරව maintain කරගෙන යන්න ලේසියි ඒවා එක subject එකකට focus වුණ ඒවා නිසා
    එළකිරි කියන්නේ general forum එකක්, modsලා කොහොමද judge කරන්නේ මේක suitable topic එකක්ද නැද්ද කියලා

    මං Facebook, Instagram, TikTok, WhatsApp, IMO, Viber වලින් අයින් වුණා, හෙන මෝඩයි කියලා හිතුණ නිසා
    දැන් Twitter එකත් එපා වීගෙන එන්නේ
    කාලෙන් කාලෙට එක එකට පැන පැන ඉන්න තියෙන්නේ :yes:
    ඇත්ත බන් ඒ උනාට මට නම් ඊයෙ පෙරේද පොඩ්ඩක් අවුල් ගියා ඉන්ද්‍රජිතයා හාලා තිබුන නිසා ‍හෝම් පේජ් එක.
     
    • Like
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,586
    6,133
    113
    ඇත්ත බන් ඒ උනාට මට නම් ඊයෙ පෙරේද පොඩ්ඩක් අවුල් ගියා ඉන්ද්‍රජිතයා හාලා තිබුන නිසා ‍හෝම් පේජ් එක.
    මෙන්න මේක තමා ලොකුම ප්‍රශ්නේ , සෙක්ස් ගැන වත් පොලිටික්ස් ගැනවත් කතා කරන එක නෙමේ.. සයිට් එකට එන වෙලාවක් ඇත්නම් මේවා උඩින්ම තියාගන්න උන් දක්ශ වෙන එක.. කොටින්ම පැය ගනන් මහන්සි වෙලා හදන පෝස්ට් 10ක් 15ක් විතරයි දැකල තියෙන්නේත්..
     
    • Like
    Reactions: Solo Rider
    වැදගත් දෙයක් දැම්මොත් ඒක බලන්නෙ නැතුව දාපු කෙනා ගෑනුද පිරිමිද කියලා හොයන හරිම අමුතු ජනතාවක් ඉන්නෙ මේකෙ. ලින්ක් එකක් දැම්මොත් කොහෙන්හරි උස්සන් ඇවිත් මේකෙ දානවා කියලා බනිනවා. හැබැයි ඒ බනින අය බැලුවොත් එක්කො මේකෙ අඩනවා. නැත්නම් කුණුහරුප කියෝ කියෝ යනවා. අනේ මන්දා ඉතින් ඔහොම තමයි. 😂😂