වෙසක් දැන් ඉස්සර වගේ නෑ

mall_9n

Well-known member
  • Apr 19, 2026
    573
    1,439
    93
    උබලට මතකද ඉස්සර / අපි පොඩි කාලෙ එහෙම වෙසක් කිව්වම , ආයෙ ඉතින් වෙසක් එනකං බලන් ඉන්නෙ , යාලුවන්ට වෙසක් කාඩ් දෙනවා, හොදම යාලුවන්ට ලොකු වෙසක් කාඩ් ,

    ගමේ කට්ටිය එකතු වෙලා පහන් වැටවල් ගහනවා , තඩි උන පදුරු කපලා උස්සන් ඇවිත් කූඩු හදනවා , කොච්චර ලස්සනද ? ගමේ කොල්ලො ටික එකතු වෙලා මවුන්ටන් බයිසිකල් ටික අරන් දන්සල් යනවා ඔලුව හැරිච්ච අතේ Good Old Days....

    දැන් මේ කිසි දෙයක් නෑ ගම් වල උනත් , වෙසක් කියලා ගානක්වත් නෑ මිනිස්සුන්ට , වෙසක් පෝයත් නිකම්ම නිකන් පෝයක් වෙලා වගේ දැන්,

    after covid shit මෙලෝ රහක් නෑ දැන්

    1779909785767.png
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,246
    579
    113
    අමුතුම ගතියක් තිබ්බ ඒ කාලේ. පොඩි කාලේ උස අඩු නිසා ලෝකේ පේන්නේ ගොඩක් ලොකු වස්තු වගේ, වෙසක් කුඩු එහෙම සීගිරිය වගේ පෙනුනේ.
    1000109385.jpg
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,633
    6,705
    113
    Galaha
    අපි ඉස්සර පයින් වෙසක් බලන්න ගියා. පස්සෙ යලුවෝ පුට් සයිකල් වල වෙසක් බලල් දන්සල් කාලා ආවා. ඊට පස්සෙ බයික් වල සෙට් එකම දුර පලාත් වලට ගියා. දැන් එහෙම ගිය උන් වෙන වෙන රටවල් වල ඉතින් වෙසක් නෑ තමයි. අවුරුදුත් ඔය වගේ තමයි.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,878
    1
    27,992
    113
    උබලට මතකද ඉස්සර / අපි පොඩි කාලෙ එහෙම වෙසක් කිව්වම , ආයෙ ඉතින් වෙසක් එනකං බලන් ඉන්නෙ , යාලුවන්ට වෙසක් කාඩ් දෙනවා, හොදම යාලුවන්ට ලොකු වෙසක් කාඩ් ,

    ගමේ කට්ටිය එකතු වෙලා පහන් වැටවල් ගහනවා , තඩි උන පදුරු කපලා උස්සන් ඇවිත් කූඩු හදනවා , කොච්චර ලස්සනද ? ගමේ කොල්ලො ටික එකතු වෙලා මවුන්ටන් බයිසිකල් ටික අරන් දන්සල් යනවා ඔලුව හැරිච්ච අතේ Good Old Days....

    දැන් මේ කිසි දෙයක් නෑ ගම් වල උනත් , වෙසක් කියලා ගානක්වත් නෑ මිනිස්සුන්ට , වෙසක් පෝයත් නිකම්ම නිකන් පෝයක් වෙලා වගේ දැන්,

    after covid shit මෙලෝ රහක් නෑ දැන්

    View attachment 266312
    මේ photo එකේ අහිංසක ලස්සනක් තියෙනවා මචං. පොඩි උන්ගෙ හිත් මල් වගේ අහිංසකයි
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,592
    1
    14,706
    113
    ඉස්සර ගමේ කොල්ලො එකතු වෙලා ගමේ පාර පුරාම පහන් වැටවල් ගැහුවට දැන් GenZ Gen Alpha උන් ඕව කරන්නෙ නෑ. ගමේ උන් එක්ක සෙට් වෙන්නෙත් නෑ.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    කොහේත් වෙසක් වලට ලොකු සූදානමක් නෑ බන්, ටවුන් හොල් එකේ සැරසිලි නෑ තාම, වෙනදට තියෙනවනේ කලින්ම, යුනියන් ප්ලේස් එකේ පාර හරහ ලයිට් තිබ්බ, සිනමන් එකේ කූඩු ට්කක් තිබ්බ,

    ඉස්සර කලින්ම සැරසිලි කරන තැන නන්තාර වෙලා
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,592
    1
    14,706
    113
    කොහේත් වෙසක් වලට ලොකු සූදානමක් නෑ බන්, ටවුන් හොල් එකේ සැරසිලි නෑ තාම, වෙනදට තියෙනවනේ කලින්ම, යුනියන් ප්ලේස් එකේ පාර හරහ ලයිට් තිබ්බ, සිනමන් එකේ කූඩු ට්කක් තිබ්බ,

    ඉස්සර කලින්ම සැරසිලි කරන තැන නන්තාර වෙලා
    Systematically වෙසක් Sabotage කලා.
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,416
    7,733
    113
    kiwuwata pili ganin Pettah walin printed Kudu 5 k genawa... matama lajja hithuna... mona karannada ban me Busy Life eke......
     
    • Like
    Reactions: Inigo Montoya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,244
    1
    31,890
    113
    - උඩරට -
    රුපියල් 2 ට ගත්තේ වෙසක් කාඩ්..
    තාක්ෂණය ආවට පස්සේ සේරම වෙනස් උනා..
    ඉස්සර දන්සැල් උණත් දුන්නේ සැදැහි සිතින්..
    ඒකට දැන් දන්සැලෙත් පිං කැටයක් තියෙනවා..
    වෙසක් එකට සුබ පතන්න දැන් වට්ටැප් තියෙනවා..
    වෙසක් එකට කූඩු හදපු යුගයෙන් අයින් වෙලා කූඩූ කඩෙන් අරන් ගෙයි එල්ලන්න පුරුදු වෙලා...

    ඉස්සර වෙසක් එකට තෙල් මල් අරන් පන්සල් ගියේ..
    දැන් යන්නේ ලුබ්‍රිකන්ට් කොන්ඩම් අරන් හිල්සල් 🤣
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,615
    113
    Ursa Major
    අමුතුම ගතියක් තිබ්බ ඒ කාලේ. පොඩි කාලේ උස අඩු නිසා ලෝකේ පේන්නේ ගොඩක් ලොකු වස්තු වගේ, වෙසක් කුඩු එහෙම සීගිරිය වගේ පෙනුනේ.
    Exactly, you described what feeling I had in those days. I'm not a Buddhist, but most of my neighbors are, so I still remember how colorful those days were.