People's Insurance (Motor) reviews?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,343
    2
    53,789
    113
    Gemini කියනවනෙ Ceylinco එකෙන් පස්සෙ හොඳම රිවීව් තියෙන්නෙ People's insurance එකට කියල. :unsure:

    Fairfirst එකෙන් මාරු වෙනවද කියල බැලුවෙ.
     
    • Wow
    Reactions: Tanto

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,629
    11,624
    113
    Full Insurance noda inna salli tikak ekathu kara ganna balapan..
    Naththan labama insurance company eka balala eke athule ekek set kara ganin or eke kallak daganin.. umbata ceylinco ekata wada hondata claim gewanawa..
     
    Last edited:
    • Haha
    Reactions: SK29

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Gemini කියනවනෙ Ceylinco එකෙන් පස්සෙ හොඳම රිවීව් තියෙන්නෙ People's insurance එකට කියල. :unsure:

    Fairfirst එකෙන් මාරු වෙනවද කියල බැලුවෙ.
    Premium kiyada??
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,629
    11,624
    113
    Umbata hondatama contacts thiyenawa nam 3rd party duwalath claim ganna puluwan.
    Happunoth yaluwekta kiyala backdate karala temporary policy ekak dan claim eka gannawa.. eeta passe aye happenakan 3rd party.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Danata 125 wage yanne 8.5mn

    125K yearly premium ekata ochchara wangu gahanna ba appa
    ------ Post added on May 27, 2026 at 10:26 PM
    Adu karapan machan therumak nee around one lakh nam ok

    under value karapan oka aparadayak ;hemadama claim nam aulak nee ..mage me sere undervalue bee brand new nisa labana sere karanawa kohomahari:)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,343
    2
    53,789
    113
    Adu karapan machan therumak nee around one lakh nam ok

    under value karapan oka aparadayak ;hemadama claim nam aulak nee ..mage me sere undervalue bee brand new nisa labana sere karanawa kohomahari:)

    Undervalue kalama claim ekenuth sahena ganak loss wenawa ne?

    BN kiwwe WagonR eka dunnada?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,629
    11,624
    113
    Ehh ithin ehema kala kiyala loku salliyak ithiri wenne naa ne.
    125k yearly yanawanam umbata 4 year ekathu katala lifetime gedatta electricity free or life time free car charge karanna solar ekak gaha ganna puluwan..

    IT $ earn karana unta salli wadi nisa owa ganak na. Namuth normal ekekta patta goda yamak oka..
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,343
    2
    53,789
    113
    125k yearly yanawanam umbata 4 year ekathu katala lifetime gedatta electricity free or life time free car charge karanna solar ekak gaha ganna puluwan..

    IT $ earn karana unta salli wadi nisa owa ganak na. Namuth normal ekekta patta goda yamak oka..

    Dan Solarth 1.5mil wage wenawa ne LFP battery ekak dala gaththoth.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,629
    11,624
    113
    Congratulations!

    Undervalue kala kiyala kohomada un hoyanne? Market value eka kawuda decide karanne?
    Mata 70% no claim bonus thiyanawa, so podi ganak yanne. Still full danne na.

    Market value ekata aduwen danna epa laksha 10 adu unath un 30% withara claim eken kapanawa. Eka panelty ekak wage wadinne.
     
    • Sad
    Reactions: Hyaenidae

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,468
    1
    15,131
    113
    Gemini කියනවනෙ Ceylinco එකෙන් පස්සෙ හොඳම රිවීව් තියෙන්නෙ People's insurance එකට කියල. :unsure:

    Fairfirst එකෙන් මාරු වෙනවද කියල බැලුවෙ.
    Third party දාල full insurance එකේ ගාණ අවුරුද්දකට පාරක් FD දාල බලහන්කො නිකමට. ගන්න එපා, පොළියත් එක්ක සේරම ඊළඟ අවුරුද්දෙ premium එකත් එකතු කරල තව අවුරුද්දකට දාහන්. ඔය කොයි insurance එකට‍ත් වඩා සුපිරියටම return එකක් එනවා.

    නැන්දා පොළේ යනවා වගේ එළවන් නැත්තම් ඔය කොහෙවත් යන ගෝතයෙක් අනින, එහෙන් මෙහෙන් පොඩ්ඩක් තැලෙන හීරෙන බිඳෙන කෑලිවලට claim දදා නහින්න දෙයක් නෑ. FD එක තියෙන එකේ loan එකක් දාල හදා ගත්තත් පාඩු නෑ. කොහොමත් insurance එකට ගෙවන ගාණනෙ. තමන් ගාව ඉතිරි වුණාම මොකද.

    අ‍ැ‍‍ත්තම කතාව එසේ මෙසේ කරුමයක් නැත්තම් සාමාන්‍යයෙන් වාහනේක value එකෙන් 4%-5% කට වඩා cost එකක් යන accident වෙන්නෙ අතේ අ‍ැඟිලි ගාණට. එ‍් ගාණ ගොඩක් වෙලාවට අවුරුදු 3-5 න් 100% ම කවර්. හැබැයි ඕක ඉතින් අඩු IQ උන්ට ගැළපෙන් නෑ. 🤣
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Congratulations!

    Undervalue kala kiyala kohomada un hoyanne? Market value eka kawuda decide karanne?
    Unge argue tiyenne nikan ikman ake price ekka ; normally ita wada 5lakh meheta karanna puluwan ita wada denne nee un..

    mamath ceylinco aken ain una ceylinco aka mata 170 k kiwwa: therumak nee kiyala hithuna.
     
    • Like
    Reactions: Hyaenidae

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    හොදයි. මම අවුරුදු ගානක් තිස්සේ බස් දාල තියෙන්නෙම උන්ගේ. කාර් ත් දාල තියෙනව. කිසිම කරදරයක් නෑ. :love:

    උඹ ඉන්නෙ කොහෙද? :rolleyes: කඩුවෙලට ලග නම්..... කඩුවෙල එකෙන් ඕනම එකක් කරල දෙන්න පුලුවන්...... (ගණන් අඩු කරලා :yes:)

    හැබැයි ක්ලේම් වලට ඇදුරුම්කම් ඕන නෑ..... අපි ජෙනුවින් උන්ට ක්ලේම් එක කතා කරල කිව්ව නම්..... උන් කිසිම කේස් එකක් නෑ...... :cool:

    ඊයෙත් බස් එකකට ඉස්සරහින් එක පාරට විනෝද කූඩාරමක් :angry: යූ ටර්න් එකක් ගහල, බස් එක ගිහින් වැගන් ආර් එකක වැදුන. ඒ මිනිස්සුත් ශේප්. එයාලගෙ ශ්‍රීලංකා ඉන්ශුවරන්ස් තිබ්බෙ. පුදුම වදයක් දුන්න ඒ මිනිස්සුන්ට ශ්‍රී ලංකා උන්. වීඩියෝ කෝල් එකක් අරගෙන ඩැමේජ් එක හරියට පේන්නෙ නැතැයි ගගා පුදුම වදයක් දුන්නේ. :growl:

    අපේ කිසිම ඩැමේජ් එකක් නෑ. (ලේලන්ඩ් නේ..... භාරතයේ විශිෂ්ථතම නිර්මාණ නේ.:P)

    ඒත් ඇතුලෙ ගියපු මගියෙක්ට තුවාල උනා සීට් එකෙන් නැගිට්ටිල ඉස්සරහ දොර ගාව කණුවෙ වැදිල. :baffled: ඒ නිසා පීපල්ස් ඉන්ශුවරන්ස් එකට දැනුම් දුන්න. උන් වට්ස් ඇප් එකට ෆොටෝ ටිකක් දාන්න විතරයි කිව්වේ. වීඩියෝ කෝල් අරන් වද දුන්නෙ නෑ. :no: යැව්ව ෆොටෝ කොලිටි මදි අරක මේක කිව්වෙ නෑ.:D අද උදේ කෝල් කරල වාහනේ ඩැමේජ් මුකුත් තියෙනවද ඊයෙ පැසෙන්ජර්ට මොකද උනේ විස්තරත් ඇහුව. කෙරන්න ඕන දේවලුත් කිව්ව. හරි සරලයි. :love:
    ------ Post added on May 28, 2026 at 7:41 PM
     
    • Love

    Kurunegala ne. Balannamko poddak branch eka paththe rawumak gahala :yes:
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Kurunegala ne. Balannamko poddak branch eka paththe rawumak gahala :yes:
    බලල කියහන්...... කොටේශන් එකක් ගනින්..... ඒ අරගෙන මට කෝල් එකක් ගහපන්..... මෙහෙන් ඊට අඩුවට අරන් දෙන්නම්...... :yes: වාහනේ නම්බර් එක අහයි. වාහනේ වර්ගේ හරියට කිව්වට නම්බරේ හරියට කියන්න එපා. ඒ කිව්වොත් ආයෙ මෙහෙන් අඩුවට ගන්න වෙන්නෙ නෑ. කලින් කොටේශන් අරන් නිසා. :P
     
    • Love
    Reactions: Hyaenidae