Insurance company එක මොකක් ද?මම ගත්තා කාඩ් එකක් ආවා
ඔවු... ඇප් එක හරහා දාන්න තියෙන්නේ...Direct උන්ගෙන් ද claim ගන්න ඕනේ?
Ow insurers.lkinsureme.lk ද?
Insurance company එක මොකක් ද?
Same seen with mbsl . I got the cheapest 3rd party one. Now 2 months no card.මාත් ගත්තා Three Wheel එකට 3rd Party රක්ෂණයක් වෙසක් පෝය දවසේ. LOLC එක තෝරා ගත්තේ ගාන අඩුවටම තිබුණේ ඒකේ නිසා. Temporary Cover Note එක නම් එවේලේම ලැබිලා ප්‍රින්ට් කර ගත්තා. ඒක දින 30 යි වලංගු. . දින 14 කටත් වඩා ගත වුනත් කාඩ් එක ආවේ නෑ. පස්සේ insureme.lk එකට කතා කළාම ගෙදරට තැපෑලෙන් එවන්න arrange කරන්නම් කීවා, තව සතියක් විතර ගත වුනත් ආවේ නෑ. ඉන් පස්සේ කෝල් කළාම කීවා කාඩ් එක 23 දා LOLC එකෙන් රෙජිස්ටර් පෝස්ට් දාලා තියෙන්නේ කියලා. ඒත් ආවේ නෑ. පස්සේ මං ආයෙත් කෝල් කරලා කීවා කාඩ් එක එවලා තියෙනවා නම් මෙච්චර දවසක් ගත වෙන්න බෑ ලැබෙන්න කියලා. ඊට පස්සේ අවුරුද්දක් වලංගු ලිපියක් ඊමේල් එකට එවුවා. ඒකේ නම හා ලිපිනය එහෙම Spelling mistake. ඒත් ඒවා temporary cover note එකේ හරියට තිබුණා. LOLC head office එකට කෝල් කරලා කාඩ් එක ගැන අහන්න කීප වරක්ම උත්සාහ කළත් වැඩක් වුනේ නෑ. ඒකේ ටෙලිපෝන් ලයින් වැඩ කරන්නේ නෑ. පස්සේ මං insureme.lk එකට කතා කරලා කිව්වා දන්නවා නම් LOLC එකෙන් ගන්නේත් නෑ. වෙන එකකින් ගන්නවා කියලා. එතකොට තමා කිව්වේ කාඩ් එක එන්න කල් යනවා කියලා. එපා වුනා, මචං, පරිස්සමින්.
Insurance company එක මොකක් ද?
දවස් කීයක් ගියද බං?
Thanks බංමට නම් දවස් 7ක් වගේ ගියා කාඩ් එක එන්න. මම ගත්තේ මේ අවුරුද්දේ ඉන්ෂුවරන්ස් එක.
ඕක ගෙවුවා ගමන් බං, සිස්ටම් ජෙනරේට් කරලා දෙනවා තාවකාලික ඉන්ෂුරන්ස් එකක් a4 එකකට ප්‍රින්ට් කර ගන්න.
ඕක ගෙවපු ගමන් කෙල්ලෙක් කෝල් කරයි ඒකිට කියපන් කාඩ් එක ලගම බ්‍රාන්ච් එකෙන් ගන්න හදලා දෙන්න කියලා එකී එහෙම උනොත් උබ ගන්න ඉන්ෂුරන්ස් එක ලගම බ්‍රාන්ච් එකෙන් කාඩ් එක ගන්න හදලා දෙනවා ඉන්ෂුරන්ස් කම්පැනි එක අනුව.
මට ඔයා ඔප්ෂන් දෙක දුන්න, එහෙම නැත්තම් අර දවස් 30 කොලේ එක්ක තැපෑලෙන් එනකම් ඉන්න ඕනි බං.
Offer එකක් bank එකෙන් උනොත් නේ. දැන් sampath, Comercial, HNB එකකවත් නෑ ඕක.Oken aran na. Habai 0% installments use karanawa credit card eken.
Ow eka aththa. Last year ndb me para boc set una.Thanks බං
Offer එකක් bank එකෙන් උනොත් නේ. දැන් sampath, Comercial, HNB එකකවත් නෑ ඕක.
------ Post added on Jun 1, 2023 at 7:46 AM