insureme.lk එකෙන් motor insurance අරන් තියනවද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං insureme.lk උන් හරහා motor insurance අරගෙන තියනවද? (Ceylinco or SLIC)

    claim කරන්න ගිහාම කොහොමද කරන්නේ? insureme.lk උන් හරහා ද වැඩේ වෙන්නේ නැත්නම් කෙලින්ම insurance company එකෙන් ද?

    0% interest free installment වලින් ගෙවන්න තියන වාසිය ගන්න හැදුවේ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    claim unta adala deyak newei bn, un nikan adviser un karanawa wagema seen ekakne karanne,

    mageth card eka gaththe branch eken,.
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    claim unta adala deyak newei bn, un nikan adviser un karanawa wagema seen ekakne karanne,

    mageth card eka gaththe branch eken,.
    insureme.lk එකෙන් ද උඹත් කරගත්තේ?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕවට කමිශන් යන්නෙ නැද්ද..??
    ඩිරෙක්ට් ගන්න යන ගාණත් බලල ඉන්න.
    තාම මුකුත් try කරේ නෑ බං.

    commissions නම් ඇති. මුන් broker company එකක්.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    තාම මුකුත් try කරේ නෑ බං.

    commissions නම් ඇති. මුන් broker company එකක්.
    ලොකු ගණං යනවනං පොලී නැතත් පාඩුයිනෙ ඉතිං...
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ලොකු ගණං යනවනං පොලී නැතත් පාඩුයිනෙ ඉතිං...
    ඔව් ඒක බලන්න ඕනේ.

    මට මතක හැටියට මම කලින් වැඩ කරපු තැනක(2017 වගේ) Insurance අරන් තිබ්බේ ඔහොම 3rd party broker කෙනෙක් හරහ. හැබැයි වෙනසක් තිබේ නෑ වගේ මතක. Sure නෑ.

    Insurance වල commission එක බං insurance එකක් ගෙන්න ගන්න ඕනේ agent කෙනෙක්ට දෙන කතාවක් තියනවා. Employees කෙනෙක් උනත්. අදුරන එකෙක් කරා, ඌට අපි monthly දාන payments වලින් % එකක් commission විදිහට යනවා කිව.
     
    • Wow
    Reactions: PHBhagya

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    අපෝ... ඕකෙන් තමා අපේ ඔෆිස් එකේ මෙඩිකල් එක දෙන්නේ. ක්ලේම් එක දාලා සති දෙක තුන යනවා ක්ලේම් එක ගෙවන්න. අනිත් ඒව නම් දන්නේ නෑ. මෙඩිකල් එකක් ගන්න නම් මල ජරාවක් ඕක !
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපෝ... ඕකෙන් තමා අපේ ඔෆිස් එකේ මෙඩිකල් එක දෙන්නේ. ක්ලේම් එක දාලා සති දෙක තුන යනවා ක්ලේම් එක ගෙවන්න. අනිත් ඒව නම් දන්නේ නෑ. මෙඩිකල් එකක් ගන්න නම් මල ජරාවක් ඕක !
    Direct උන්ගෙන් ද claim ගන්න ඕනේ?