JVP was trained by PLOTE and EROS (which were Tamil separatist groups), not by the LTTEඔප්පු කරගන්න සාක්ෂි මන් ගාව නෑ. එත් ඔය කතාව මන් අහල තියෙනවා ආමි උන් කියල තියෙනවා. මන් හිතන්නෙ ෆොන්සේකා එහෙමත් මේ ගැන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඕකුන් ඒ කාලවේ ඉන්දියන් ව්‍යාප්තවාදයක් ගැන කතා කල නිසා තමයි උන් අහිංසක වතු දෙමළුන් ටික පන්නගන්න ට්‍රයි කලේ. දැන් නන අලුත උපන් බබා වගේ වතු දෙමලුත් අන්දගෙන ඉන්නේ. පුළුවන් නම් කොටාට කියපන් වතුකරේට ගිහින් "ලංකාවේ ඉන්න වතු දෙමල්ලු ආපහු ඉන්දියාවට් පිටුවහල් කරන්න ඕන කිව්ව එකම පක්ෂේ jvp" මේක කියපන්![]()
This article was about Kumar Gunarathnam. Read this, you will see more connections...
https://dbsjeyaraj.com/dbsj/?p=78712