උබලගේ fail වෙච්ච businesses/side hustles මොනවද ?

jennt

Well-known member
  • Sep 23, 2021
    2,960
    4,588
    113
    Abyss
    ඇයි fail උනේ? මොනවද ඉගෙන ගත්තෙ ?

    Me:

    1) මාස 6ක් විතර forex trade කලා.. coffeezillage videos බැලුවට පස්සෙ තේරුනා, තේරුමක් ඇති දෙයක් නෙවෙයි කියලා.
    2) Technical article writing කලා freelancer කෙනෙක් විදිහට. Not worth my time investment
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    ෆොරෙක්ස් කියන්නෙ සූදුවක්

    zero sum game

    ආර්ථිකයට අලුතෙන් වටිනාකමක් එකතු වෙන්නෙ නැත්තං
    ඒක නිකම්ම නිකං සූදුවක්, ප්‍රදානයක් විතරයි
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,427
    676
    113
    song streaming platform. 2 years tisse build kala. 2016-2018. 2nd year podda podda hamaba karnna patan gatha. eka copyright ekai awe maka bawila giya.
    Moada une machan? Legal case awada? Nadi giyada? Local content ekakatada copyright issue eka awe
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,942
    10,776
    113
    හොස්ට් කරපු සයිට් එකක මැල්වෙයාර් අයින් කරා, ටියුශන් සර් කෙනෙක් ගෙ සයිට් එකක්. පොල්ල තිබ්බා මට සිසුන් ගැන හිතන්න කියලා. Fully failed! දැන් මම අනිත් අයට පාඩම කියලා දෙනවා
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,030
    1,593
    113
    fiverr walin 2017 wage wenakam podi adayamak masikawa hewwa. job nisa lokuwata bahala wada karanna bari una. dan nam side husttle mukuth na
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113
    Annasi kara.. laksha 17 wage thama hamba une.. ewata leda hadila kela wela ma giya.. :( wiyadam karapu gana yantham shape una.. eth wadak na.. gambiris danna hithan innawa. Ara haawage moda jeepa wage goda yanna
     
    • Sad
    Reactions: SK29

    Cjforever

    Junior member
  • Nov 30, 2024
    70
    74
    18
    Panadura
    oil mart ekak danna idea ekak thiynwa danata karana kenek innwada ?

    2020-2022 cement agency ekak kala kalayak hodata hamba kala bt cement bag eka Rs 3,000 ta giya gaman business hodatama adu una eka nisa nawathtjala damma
    kauru hari a wage business ekak kranna innwa nam A - Z help kranna puluwn
    ------ Post added on May 29, 2026 at 9:40 PM
     
    • Like
    Reactions: SalmonSaman