අන්ඩ වැලුයි සීන් එක නිස මචන් සමහර උන් අපෙනුත් ගාන කපනවා ෆුල් වැලියු දාලත් ගෙනවා එහෙම වෙනකොට ගාන වැඩියි වෙනවා මචන් . අඩුවට තියෙන තැන් වලින් රිස් එකක් අරගෙන් කරන්න ඔන නෑනෙ. කෙල වෙනකොට කෙල වෙන්නෙ ලොකු ගනන වලින්. මම දැක්කා වට්සැප් ගෲප් එකක් ඒකේ ඉන්න අයගේ වාහන මාස 8 කින් පැටවිලා නෑ . ඉතින් මචන් මට එහෙම රිස්ක් අරගෙන කරන්න බෑනෙ කරන්න පුලුවන් ගාන කිව්වා. හැබැයි මට උන් කත කරා මම් කිව්ව රිස්ක් එකක් අරන් කරන්න බෑ කියලා. හැබැයි ඒ ගත්ත කෙනගේ යලුවෙක් ගත්ත එකක හිරවෙලා ලක්ශ්‍ය 8යි ගනක් ඩෙමරෙජස් ගෙව්වා කිව්වා. එහෙම රිස්ක් ගන්න බෑනේ. කිරියේ එකෙක් සෙට් කරා කියලා කිව්වේ ඔක්කොම ඉවර උනට පස්සේ. එහෙම සෙට් කරන කොට කියපං කිරියේ එකෙ කියලා. මොනවා හරි කරලා ඩෙනවා.man creedta vizel dekak set kara. un creedge ganan wadi kiyala wena kenekgen aran tibba aduwata.
Issara nam creedge ganan adui. math aran tiyenawa.
නෑ මල්ලී පොඩි පොඩි වඩවගයකට හිර උනාCreed Ayya ayeth block da