උඹලට මතකද ගෑනු කෙනෙක්ව මරල තිබුණ. පුතාව තමා කට්ටිය සැක කෙරුවෙ ඇත්තටම අපරාධකාරය කවදු? මම දන්නෙ නෑනෙ
AnuradhaRa Well-known member Dec 25, 2010 61,888 1 43,090 113 May 30, 2026 #1 උඹලට මතකද ගෑනු කෙනෙක්ව මරල තිබුණ. පුතාව තමා කට්ටිය සැක කෙරුවෙ ඇත්තටම අපරාධකාරය කවදු? මම දන්නෙ නෑනෙ සේයා දරුවගෙ කේස් එක කොණ්ඩයගෙ අයිය Reactions: Amith0424 and NRTG
උඹලට මතකද ගෑනු කෙනෙක්ව මරල තිබුණ. පුතාව තමා කට්ටිය සැක කෙරුවෙ ඇත්තටම අපරාධකාරය කවදු? මම දන්නෙ නෑනෙ සේයා දරුවගෙ කේස් එක කොණ්ඩයගෙ අයිය
NRTG Well-known member Oct 19, 2019 40,979 198,342 113 Colombo, Sri Lanka May 30, 2026 #2 BUMP Reactions: Amith0424, AnuradhaRa and Sonik Sonik
S Sonik Sonik Well-known member Apr 8, 2026 900 1 1,813 93 32 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 wolf.lk May 30, 2026 #3 ඔව් දන්නවා, නැවිල වරෙන් කියන්න Reactions: tharakaf
sinhawanshaya Well-known member Jul 28, 2024 13,781 11,263 113 May 30, 2026 #4 දැනුම ඔවායෙන් පුරොගන්න එපා Reactions: Inigo Montoya and AnuradhaRa
Candid-B Well-known member Apr 25, 2019 34,628 1 60,184 113 Mother Earth May 30, 2026 #5 ඇයි උඹ මිනී මරුවෙක් වෙන්නද යන්නේ? මේ ඒක නෙමෙයි කොල්ලො. අද කොහොමද පික් මී ෆුඩ් ඩිලිවරි වාසියි ද? හම්බුන සල්ලි වලින් කොත්තුවක් කෑවද? අපිට හරි සතුටුයි. Reactions: AnuradhaRa
ඇයි උඹ මිනී මරුවෙක් වෙන්නද යන්නේ? මේ ඒක නෙමෙයි කොල්ලො. අද කොහොමද පික් මී ෆුඩ් ඩිලිවරි වාසියි ද? හම්බුන සල්ලි වලින් කොත්තුවක් කෑවද? අපිට හරි සතුටුයි.
AnuradhaRa Well-known member Dec 25, 2010 61,888 1 43,090 113 May 30, 2026 #6 Candid-B said: ඇයි උඹ මිනී මරුවෙක් වෙන්නද යන්නේ? මේ ඒක නෙමෙයි කොල්ලො. අද කොහොමද පික් මී ෆුඩ් ඩිලිවරි වාසියි ද? හම්බුන සල්ලි වලින් කොත්තුවක් කෑවද? අපිට හරි සතුටුයි. Click to expand... තාම නෑ බං කොහොමත් මං එකක් හරි දුවනව දුවල කියන්නං Reactions: Candid-B
Candid-B said: ඇයි උඹ මිනී මරුවෙක් වෙන්නද යන්නේ? මේ ඒක නෙමෙයි කොල්ලො. අද කොහොමද පික් මී ෆුඩ් ඩිලිවරි වාසියි ද? හම්බුන සල්ලි වලින් කොත්තුවක් කෑවද? අපිට හරි සතුටුයි. Click to expand... තාම නෑ බං කොහොමත් මං එකක් හරි දුවනව දුවල කියන්නං
Candid-B Well-known member Apr 25, 2019 34,628 1 60,184 113 Mother Earth May 30, 2026 #7 AnuradhaRa said: තාම නෑ බං කොහොමත් මං එකක් හරි දුවනව දුවල කියන්නං Click to expand... අපෙන් මොනා හරි උදව්වක් ඕන වුණොත් කියපන්. පික්මී head Nugegoda office එකේ ඉන්න එකෙක් ව මම අඳුරනවා. උඹට මම ඕන විස්තරයක් අහල කියන්නම්. Reactions: AnuradhaRa
AnuradhaRa said: තාම නෑ බං කොහොමත් මං එකක් හරි දුවනව දුවල කියන්නං Click to expand... අපෙන් මොනා හරි උදව්වක් ඕන වුණොත් කියපන්. පික්මී head Nugegoda office එකේ ඉන්න එකෙක් ව මම අඳුරනවා. උඹට මම ඕන විස්තරයක් අහල කියන්නම්.
Inigo Montoya Well-known member Nov 15, 2025 6,301 12,060 113 35 Spain May 30, 2026 #8 ඔය කොටකෙතන කේස් ටික නේද? පොළිස් පොන්නයෝ තමයි ඒ කොල්ලා බොරුවට අල්ලන් ගියේ. Reactions: Amith0424 and AnuradhaRa
Amith0424 Well-known member Oct 27, 2010 14,115 24,150 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 May 30, 2026 #9 ඒ පැත්තෙ හිටපු මන්ත්‍රියෙක්. කුඩු ඩීල් කරපු. පව් පොඩි එකා. පොලිස් පරයන්ගෙ වැරදි නිසා මිනිසුන්ගෙ මුලු ජීවිතේම විනාස වෙනව. Reactions: AnuradhaRa
ඒ පැත්තෙ හිටපු මන්ත්‍රියෙක්. කුඩු ඩීල් කරපු. පව් පොඩි එකා. පොලිස් පරයන්ගෙ වැරදි නිසා මිනිසුන්ගෙ මුලු ජීවිතේම විනාස වෙනව.