මගේ දැනුමේ අඩුවක් සම්පූර්ණ කරගන්නයි මේ හදන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,810
    1
    42,982
    113
    උඹලට මතකද ගෑනු කෙනෙක්ව මරල තිබුණ. පුතාව තමා කට්ටිය සැක කෙරුවෙ

    ඇත්තටම අපරාධකාරය කවදු? මම දන්නෙ නෑනෙ

    සේයා දරුවගෙ කේස් එක කොණ්ඩයගෙ අයිය
     
    • Like
    Reactions: Amith0424 and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,521
    1
    59,965
    113
    Mother Earth
    ඇයි උඹ මිනී මරුවෙක් වෙන්නද යන්නේ? මේ ඒක නෙමෙයි කොල්ලො. අද කොහොමද පික් මී ෆුඩ් ඩිලිවරි වාසියි ද? හම්බුන සල්ලි වලින් කොත්තුවක් කෑවද? 😍🤷🏻‍♂️ අපිට හරි සතුටුයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,810
    1
    42,982
    113
    ඇයි උඹ මිනී මරුවෙක් වෙන්නද යන්නේ? මේ ඒක නෙමෙයි කොල්ලො. අද කොහොමද පික් මී ෆුඩ් ඩිලිවරි වාසියි ද? හම්බුන සල්ලි වලින් කොත්තුවක් කෑවද? 😍🤷🏻‍♂️ අපිට හරි සතුටුයි.
    තාම නෑ බං
    කොහොමත් මං එකක් හරි දුවනව
    දුවල කියන්නං
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,521
    1
    59,965
    113
    Mother Earth
    තාම නෑ බං
    කොහොමත් මං එකක් හරි දුවනව
    දුවල කියන්නං
    අපෙන් මොනා හරි උදව්වක් ඕන වුණොත් කියපන්. පික්මී head Nugegoda office එකේ ඉන්න එකෙක් ව මම අඳුරනවා. උඹට මම ඕන විස්තරයක් අහල කියන්නම්. 🤷🏻‍♂️
     
    • Love
    Reactions: AnuradhaRa

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,023
    23,977
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ පැත්තෙ හිටපු මන්ත්‍රියෙක්. කුඩු ඩීල් කරපු.
    පව් පොඩි එකා. පොලිස් පරයන්ගෙ වැරදි නිසා මිනිසුන්ගෙ මුලු ජීවිතේම විනාස වෙනව.
     
    • Like
    Reactions: AnuradhaRa