මම සීනි භාවිතය නවත්වලා හෙටට අවුරුදු 5 වෙනවා.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,406
    10,055
    113
    44
    Living in an Atom
    මම සීනි භාවිතය 100% ක්ම නතර කරලා හෙටට හරියටම වසර 5ක් පිරෙනවා. දැන් මම කවදාවත්ම තේ එකට සීනි පාවිච්චි කරන්නේ නැහැ. සීනි භාවිතය නතර කලේ දියවැඩියා වගේ තත්වයක් නිසා නොවෙයි බර අඩු කරගැනීමේ අභිප්‍රායෙන්.

    ඒ වගේම කිරිපිටි බීමත් මම සම්පූර්ණයෙන්ම නතර කළා. කිරි පානය කරනවා නම් තෝරා ගන්නේ ෆ්‍රෙෂ් කිරි (Fresh milk) විතරයි. මම ෆ්ර්ෂ් මිල්ක් උනත් බොන්නේ සතියකට වරක් හෝ දෙවරක් වගේ. මගේ එදිනෙදා පුරුද්ද වෙලා තියෙන්නේ සීනි නොමැතිව ප්ලේන් ටී එකක් හෝ කෝපි එකක් පානය කරන එකයි. පැණිරස අතුරුපසක් ආහාරයට ගන්නේ ඉතාමත් කලාතුරකින්, විශේෂයෙන්ම මඟුල් ගෙදරක වගේ ගියොත් විතරයි. ඊට අමතරව මම කෑමට ගන්න කාබෝහයිඩ්‍රේට් (Carbs) ප්‍රමාණයත් ගොඩක් අඩුයි.

    මේ සෞඛ්‍ය සම්පන්න පුරුදු නිසා, කිලෝ 113ක්ව තිබුණු මගේ බර එක අවුරුද්දක් ඇතුළත කිලෝ 85ක් දක්වා අඩු කරගන්න මට පුළුවන් වුණා.

    ඇත්තම කිව්වොත්, දැන් මට සීනි හෝ පැණිරස ගැන කිසිම ආශාවක් හෝ ප්‍රියතාවයක් ඉතිරි වෙලා නැහැ.
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    672
    1
    1,189
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    පැනිරහ කන්න සල්ලි නෑ කියල කෙලින් කියපන් බන්.

    අවුරුද්දකට පාරක් කුනු අලගොඩුවෙක්. අනික් දවස් වල වට්ටක්කා

    යකඩනම් ඇගට එනව ඉබේම පිගානෙන් :yes: :yes:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,450
    4,881
    113
    කොහොමත් වයසෙ හැටියට ඕව කරේ නැත්තං කෙලිං කටින් ඉන්න බැරි කමකුත් ඇතිනේ
     
    • Haha
    Reactions: Sonik Sonik

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,273
    5,346
    113
    පැනිරහ කන්න සල්ලි නෑ කියල කෙලින් කියපන් බන්.

    අවුරුද්දකට පාරක් කුනු අලගොඩුවෙක්. අනික් දවස් වල වට්ටක්කා

    යකඩනම් ඇගට එනව ඉබේම පිගානෙන් :yes: :yes:

    🤣
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,406
    10,055
    113
    44
    Living in an Atom
    පැනිරහ කන්න සල්ලි නෑ කියල කෙලින් කියපන් බන්.

    අවුරුද්දකට පාරක් කුනු අලගොඩුවෙක්. අනික් දවස් වල වට්ටක්කා

    යකඩනම් ඇගට එනව ඉබේම පිගානෙන් :yes: :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,515
    98,456
    113
    Good good.

    මාත් දැන් සෑහෙන අඩුයි සීනි භාවිතය. කිරිපිටි නන් අවුරුදු 6ක් විතර වෙනවා නවත්තල.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,231
    45,098
    113
    මම දන්න ඵකෙක් ඉන්නව සීනි තියෙන කෑම නවත්තලා තේ වලට විතරක් සීනි දාන..😅
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,695
    14,846
    113
    මොකටද බං දුක්විඳින්නෙ

    ඉන්සියුලීන් ටියුබ් එකක් රුපියල් 500යි
    සතියකට විදින්න ඇති
     
    • Haha
    Reactions: Yudewwa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    සීනි ටිකක් දාල තේ කෝප්පයක්, කිරි එකක් බොන තරං සැපක් නෑ කොහෙවත්
     
    • Love
    Reactions: Yudewwa and slsal

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    277
    312
    63
    මම සීනි භාවිතය 100% ක්ම නතර කරලා හෙටට හරියටම වසර 5ක් පිරෙනවා. දැන් මම කවදාවත්ම තේ එකට සීනි පාවිච්චි කරන්නේ නැහැ. සීනි භාවිතය නතර කලේ දියවැඩියා වගේ තත්වයක් නිසා නොවෙයි බර අඩු කරගැනීමේ අභිප්‍රායෙන්.

    ඒ වගේම කිරිපිටි බීමත් මම සම්පූර්ණයෙන්ම නතර කළා. කිරි පානය කරනවා නම් තෝරා ගන්නේ ෆ්‍රෙෂ් කිරි (Fresh milk) විතරයි. මම ෆ්ර්ෂ් මිල්ක් උනත් බොන්නේ සතියකට වරක් හෝ දෙවරක් වගේ. මගේ එදිනෙදා පුරුද්ද වෙලා තියෙන්නේ සීනි නොමැතිව ප්ලේන් ටී එකක් හෝ කෝපි එකක් පානය කරන එකයි. පැණිරස අතුරුපසක් ආහාරයට ගන්නේ ඉතාමත් කලාතුරකින්, විශේෂයෙන්ම මඟුල් ගෙදරක වගේ ගියොත් විතරයි. ඊට අමතරව මම කෑමට ගන්න කාබෝහයිඩ්‍රේට් (Carbs) ප්‍රමාණයත් ගොඩක් අඩුයි.

    මේ සෞඛ්‍ය සම්පන්න පුරුදු නිසා, කිලෝ 113ක්ව තිබුණු මගේ බර එක අවුරුද්දක් ඇතුළත කිලෝ 85ක් දක්වා අඩු කරගන්න මට පුළුවන් වුණා.

    ඇත්තම කිව්වොත්, දැන් මට සීනි හෝ පැණිරස ගැන කිසිම ආශාවක් හෝ ප්‍රියතාවයක් ඉතිරි වෙලා නැහැ.
    පේරයි වට්ටක්කායි අලගොඩුයි ගොඩක් ගම්මිරිස් දාලා බිත්තරයි කන්නේ නැත්නම් කොහොම සෞඛ්‍ය සම්පන්නව හිටියත් වැඩක් වෙන්නේ නම් නැහැ 🥲
     
    • Haha
    Reactions: Cypress

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,158
    6,283
    113
    මම අවුරුදු 22 ඉඳල වගේ උදේ ට විතරයි තේ එකට සීනි ටිකක් දාන්නෙ ඒත් කපල තේ හැන්දක් වගේ අනිත් වෙලාවට නිකන් බොන්නෙ.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,684
    3,012
    113
    මම සීනි භාවිතය 100% ක්ම නතර කරලා හෙටට හරියටම වසර 5ක් පිරෙනවා. දැන් මම කවදාවත්ම තේ එකට සීනි පාවිච්චි කරන්නේ නැහැ. සීනි භාවිතය නතර කලේ දියවැඩියා වගේ තත්වයක් නිසා නොවෙයි බර අඩු කරගැනීමේ අභිප්‍රායෙන්.

    ඒ වගේම කිරිපිටි බීමත් මම සම්පූර්ණයෙන්ම නතර කළා. කිරි පානය කරනවා නම් තෝරා ගන්නේ ෆ්‍රෙෂ් කිරි (Fresh milk) විතරයි. මම ෆ්ර්ෂ් මිල්ක් උනත් බොන්නේ සතියකට වරක් හෝ දෙවරක් වගේ. මගේ එදිනෙදා පුරුද්ද වෙලා තියෙන්නේ සීනි නොමැතිව ප්ලේන් ටී එකක් හෝ කෝපි එකක් පානය කරන එකයි. පැණිරස අතුරුපසක් ආහාරයට ගන්නේ ඉතාමත් කලාතුරකින්, විශේෂයෙන්ම මඟුල් ගෙදරක වගේ ගියොත් විතරයි. ඊට අමතරව මම කෑමට ගන්න කාබෝහයිඩ්‍රේට් (Carbs) ප්‍රමාණයත් ගොඩක් අඩුයි.

    මේ සෞඛ්‍ය සම්පන්න පුරුදු නිසා, කිලෝ 113ක්ව තිබුණු මගේ බර එක අවුරුද්දක් ඇතුළත කිලෝ 85ක් දක්වා අඩු කරගන්න මට පුළුවන් වුණා.

    ඇත්තම කිව්වොත්, දැන් මට සීනි හෝ පැණිරස ගැන කිසිම ආශාවක් හෝ ප්‍රියතාවයක් ඉතිරි වෙලා නැහැ.
    bara adu unata amatharawa labuna wenath wasi thibeda ?
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,684
    3,012
    113
    මම දැං අවුරුදු 43 ක් තිස්සෙ ගෑනියෙක්ගෙ පහසක් නැතුව ඉන්නෙ
    kohomada bn uba nomari unne ?

    Adoo machan.. mamath oyage boat eke.. suger nathiwa giyama maarama healthy
    wisthara athuwa kiyapanko. healthy kiyanne kohomada ?
    ------ Post added on May 31, 2026 at 10:58 AM
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,406
    10,055
    113
    44
    Living in an Atom
    bara adu unata amatharawa labuna wenath wasi thibeda ?
    ඇඟට මාර පහසුවක් දැනෙනවා. Heart Attack හැදෙන අවධානම් සහගත් තත්වය අඩු වෙනවා.

    මම දැං අවුරුදු 43 ක් තිස්සෙ ගෑනියෙක්ගෙ පහසක් නැතුව ඉන්නෙ

    ගෑනු පහස අවුල් බන්. චු ගඳ එන්න ඕනේ සසරම එපා වෙනවා. හදිසියෙවත් සැමන් ගඳ ආවොත් අපායේ දොරටු විවෘත වුනා වගේ හැඟෙයි. එක නිසා ගෑනු නැතිව ජිවත් වෙයන්. එක පට්ට නිදහස්.
    ------ Post added on May 31, 2026 at 11:00 AM
     
    • Love
    Reactions: AnuradhaRa

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,684
    3,012
    113
    ඇඟට මාර පහසුවක් දැනෙනවා. Heart Attack හැදෙන අවධානම් සහගත් තත්වය අඩු වෙනවා.

    ගෑනු පහස අවුල් බන්. එක චු ගඳයි එන්න ඕනේ සසරම එපා වෙනවා. හදිසියෙවත් සැමන් ගඳ ඇවිත් ඇපයේ දොරටු විවෘත වුනා වගේ හැඟෙයි. එක නිසා ගෑනු නැතිව ජිවත් වෙයන්. එක පට්ට නිදහස්.
    ------ Post added on May 31, 2026 at 11:00 AM
    bara aduwima nisa neda ? samaharu kiyanawwa skin lassana wenawa, hair walata hodayi kiyala ehema wasi dakkada ?