300km විතර ගිහිල්ලා බැස්සම ඇග රිදෙන වාහන මොනවද??
Riden nathi wahanth dapalla
Riden nathi wahanth dapalla
පොඩි කාර්300km විතර ගිහිල්ලා බැස්සම ඇග රිදෙන වාහන මොනවද??
Riden nathi wahanth dapalla
උබ පැදල තියන හොදම වාහනේ මොකක් දSedan wala riden nadda
සීට් සස්පෙන්ශන් හොඳ වාහනවල ගියාම ලොකු අවුලක් නෑ.Sedan wala riden nadda
ඕකනම් පැදල තියෙන්නෙ අත්ට්‍රැක්ටර් විතරයිඋබ පැදල තියන හොදම වාහනේ මොකක් ද
කෝ උට්ටො වැසල් එක
300km විතර ගිහිල්ලා බැස්සම ඇග රිදෙන වාහන මොනවද??
Riden nathi wahanth dapalla
මගෙ මුලින් තිබුණ 85 හදපු පට්ට පරණ කොරෝන එකක්.පොඩි කාර්
ඒවයෙත් පොඩි පොඩි සීන් තියෙනව.Sedan wala riden nadda
ammata huduuu
Raize අම්මෝ මුලු ඇගම ඉවරයි.

adooo sirawatamada ?මගෙ මුලින් තිබුණ 85 හදපු පට්ට පරණ කොරෝන එකක්.
ගෙදර ඇල්ටො එකකුත් තිබුණ.
දුර ගමං මං යන්නෙ කොරෝන එකේ විතරයි, ඒකෙ ශීට් පොසිශන් එහෙම සුපිරි... ඇල්ටො එකේ ගිහින් එනව කියන්නෙ, ගල් ලෝඩ් එකක් බෑව වගේ අමාරුයි.
ඒවයෙත් පොඩි පොඩි සීන් තියෙනව.
2019 ඉලෙක්ට්‍රික් එජස්ටබල් ශීට් ආපු ප්‍රිමියෝ එකයි,
2010/13 ප්‍රිමියෝ, ඇලියන් ගත්තම,
2010/13 ඇලියන්, ප්‍රිමියෝ සැප පහසුව වැඩියි මටනං.
mewagen galawenna thamai datha kanne
යප්..ammata huduuu
adooo sirawatamada ?