Jagannatha hora තියෙන පින්වතෙක්

Freereload

Well-known member
  • Feb 13, 2019
    767
    292
    63
    මේ බර්ත් ඩීටේල්ස් වලට jagannatha hora වලින් කැල්කියුලේට් කරල දෙන pdf report එක අරන් දෙන්ඩ පුලුවන්ද..කැල්කියුලේශන් ටික ඔක්කොම ඕන..විශේෂෙන්ම යෝග සහ දෝෂ ටික ඔක්කොම ගන්ඩ ඕන..රිපෝට් එකට යෝග, දෝෂ එනවද?,නැත්තන් කොපි පේස්ට් පාරක් දාගන්ඩ පුලුවන් වෙයි නේ..
    Birthday - 1992 August 21
    Time, 03.38 am
    Gender, male
    Place, Hiripitiya Divisional Hospital..kurunegala, north Western; Latitude. 7.65515° or 7° 39′ 19″ north ; Longitude. 80.36826° or 80° 22′ 6″ east
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,057
    26,515
    113
    Kandy
    Jagath witana hora
    images
     
    • Haha
    Reactions: Freereload