දුර ගමනක් ගිහිල්ලා බැස්සම ඇග රිදෙන වාහන තියනවද ?

kamal1978

Well-known member
  • Oct 7, 2023
    252
    896
    93
    wheel base එක අඩු වාහන, රෝද පොඩි වාහන ඇඟ රිදෙනවා.... මොකද පොඩි වළකට වැටුනත් ලොකු වාහනයක වගේ නෙවෙයි මුළු ශරීර කූඩුවටම දැනෙනවා. හැබැයි ඒවා කොළඹ ඇතුලේ හොඳයි traffic එකේ යද්දි, park කරද්දි ක්ෂණිකව එහෙන් මෙහෙන් කරකවගන්න පුළුවන්. අනික තෙල් කරනවා.... උඹ දුර යනවනම් wheel base එක වැඩි ලොකු වහනයක් ගනින්. ටිකක් වියදම වැඩි උනත් අමාරු අඩුයි ගොඩක්.
     

    mazzit

    Active member
  • Jul 16, 2015
    231
    103
    43
    Benz nam loku experience ekak naha. But allion 260 (2010/11) nam kisima aulak naha. Habai joke ekata ganna epa, I have a 1982 DX wagon too. Suspension renew karala gaththoth mata hithenawa DX wagon eka Allion ekata wada highway ekedi comfortable kyala. Manual nisa thamai aula
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    300km විතර ගිහිල්ලා බැස්සම ඇග රිදෙන වාහන මොනවද??

    Riden nathi wahanth dapalla
    අඩු බඩු දිග වැඩී නම් මරුටියේ ගිහින් ටික වෙලාවක් යනවා ප්‍රකෘති තත්වෙට එන්න..
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,362
    11,719
    113
    🤍
    Alphard ekak ganin sepa kane


    KOTI kiyada bn ?

    650726817_1377842867703917_9023618516690785928_n.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,555
    24,565
    113
    Fantasy


    Isuzu giga එකෙ තත්වෙ කොහොමද?
    ම්න් දැක්කා එකෙක් දාලා තියෙනවා ගිගා ෆොටො එකක් දාලා ඇඟ රිදෙන ෆොටො කියලා.
    Japanese වෙලත් driver's comfortable 1aduida meke