මම සීනි භාවිතය නවත්වලා හෙටට අවුරුදු 5 වෙනවා.

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,866
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පැනිරහ කන්න සල්ලි නෑ කියල කෙලින් කියපන් බන්.

    අවුරුද්දකට පාරක් කුනු අලගොඩුවෙක්. අනික් දවස් වල වට්ටක්කා

    යකඩනම් ඇගට එනව ඉබේම පිගානෙන් :yes: :yes:
    guu giyah
     
    • Haha
    Reactions: wpril5 and Yudewwa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,458
    6,083
    113
    මම දැං අවුරුදු 43 ක් තිස්සෙ ගෑනියෙක්ගෙ පහසක් නැතුව ඉන්නෙ
    https://elakiri.com/threads/දැං-රූම්-එකක්-කීයද.2060992/page-4

    රූම් ගියෙ නෑ මචංල
    එයා ඊයෙ අපේ ගෙදර ආව
    මගෙ කාමරේ ටිකක් කෙරුව
    අද උදේ මම එයාලගෙ ගෙදර ගියා. එතකොටත් සෙට් වුණා.
    දෙපාරයි..
    රූම්වල යන්න මට සල්ලි නෑ. අනික මට එහෙම ගිහින් පුරුදුත් නෑ. එයාටත් එහෙමයි


    How about that Anuradha ?
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,053
    5,641
    113
    https://elakiri.com/threads/දැං-රූම්-එකක්-කීයද.2060992/page-4

    රූම් ගියෙ නෑ මචංල
    එයා ඊයෙ අපේ ගෙදර ආව
    මගෙ කාමරේ ටිකක් කෙරුව
    අද උදේ මම එයාලගෙ ගෙදර ගියා. එතකොටත් සෙට් වුණා.
    දෙපාරයි..
    රූම්වල යන්න මට සල්ලි නෑ. අනික මට එහෙම ගිහින් පුරුදුත් නෑ. එයාටත් එහෙමයි


    How about that Anuradha ?
    ඌට ABCD වැඩි උනාම කලින් කරපු කියපුව අමතක වෙනව. :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    ඌට ABCD වැඩි උනාම කලින් කරපු කියපුව අමතක වෙනව. :(
    මං කිව්වෙ බං හරියට දෙයක් කරන්න බැරි වුණා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    මම දැං අවුරුදු 43 ක් තිස්සෙ ගෑනියෙක්ගෙ පහසක් නැතුව ඉන්නෙ
    සීනි වලයි ගෑනුන්ගෙයි තියෙන සම්භන්දේ මොකද්ද?:unsure::unsure: සුගර් මමී කෙනෙක් ද හොයන්නේ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,963
    4,185
    113
    මෝඩ හුත්තෙක් වෙන්න එපා. තේ වලට දාන සිනි නැවැත්තුව කියල ඇගට සිනි ලැබෙන එක නවතිනවද මෝඩ පකෝ. තව කොච්චර කෑම වල සිනි තියනවද.
     
    • Like
    Reactions: wpril5

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,067
    1,749
    113
    මම සීනි භාවිතය 100% ක්ම නතර කරලා හෙටට හරියටම වසර 5ක් පිරෙනවා. දැන් මම කවදාවත්ම තේ එකට සීනි පාවිච්චි කරන්නේ නැහැ. සීනි භාවිතය නතර කලේ දියවැඩියා වගේ තත්වයක් නිසා නොවෙයි බර අඩු කරගැනීමේ අභිප්‍රායෙන්.

    ඒ වගේම කිරිපිටි බීමත් මම සම්පූර්ණයෙන්ම නතර කළා. කිරි පානය කරනවා නම් තෝරා ගන්නේ ෆ්‍රෙෂ් කිරි (Fresh milk) විතරයි. මම ෆ්ර්ෂ් මිල්ක් උනත් බොන්නේ සතියකට වරක් හෝ දෙවරක් වගේ. මගේ එදිනෙදා පුරුද්ද වෙලා තියෙන්නේ සීනි නොමැතිව ප්ලේන් ටී එකක් හෝ කෝපි එකක් පානය කරන එකයි. පැණිරස අතුරුපසක් ආහාරයට ගන්නේ ඉතාමත් කලාතුරකින්, විශේෂයෙන්ම මඟුල් ගෙදරක වගේ ගියොත් විතරයි. ඊට අමතරව මම කෑමට ගන්න කාබෝහයිඩ්‍රේට් (Carbs) ප්‍රමාණයත් ගොඩක් අඩුයි.

    මේ සෞඛ්‍ය සම්පන්න පුරුදු නිසා, කිලෝ 113ක්ව තිබුණු මගේ බර එක අවුරුද්දක් ඇතුළත කිලෝ 85ක් දක්වා අඩු කරගන්න මට පුළුවන් වුණා.

    ඇත්තම කිව්වොත්, දැන් මට සීනි හෝ පැණිරස ගැන කිසිම ආශාවක් හෝ ප්‍රියතාවයක් ඉතිරි වෙලා නැහැ.
    ඒ කියන්නේ දැන් උබේ බර මයිනස්ද යන්නේ?

    අවුරුද්දට කිලෝ 28 ගානේ අවුරුදු පහට කිලෝ 140ක් අඩු වෙන්න ඕනේ.
     
    • Haha
    Reactions: wpril5

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,472
    10,197
    113
    44
    Living in an Atom
    මෝඩ හුත්තෙක් වෙන්න එපා. තේ වලට දාන සිනි නැවැත්තුව කියල ඇගට සිනි ලැබෙන එක නවතිනවද මෝඩ පකෝ. තව කොච්චර කෑම වල සිනි තියනවද.

    ප්‍රධාන සාධකය නැවැත්තුවා. පැණි රස කන්නෙම නැහැ. බත්වල සහ පිෂටේ සීනි යම් ප්‍රමාණයක් තියනවා එක ගැටළුවක් නැහැ. මම කාබ්ස් උනත් ගන්නේ ඉතාම අඩුවෙන්.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,053
    5,641
    113
    කන්න සල්ලි නැති එකෙක්ගෙ අදෝනාව. කැම් ශෝ වල ගනන් ටිකක් වැඩි කරලවත් බලපන්. :lol:
     
    • Haha
    Reactions: wpril5

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,447
    113
    උඹ ඕව නොකා හිටිය කියල අඩුම ගානේ අවරුදු 150-200ක් ජිවත් වෙනවද බන් .උඹත් අපි වගේම 55-60 වෙද්දී මැරෙනවා .අපි හොඳට කාලා බීල මැරෙනවා උඹ නොකා නොබී මැරෙනවා .
     

    Daws

    Active member
  • Nov 27, 2025
    255
    229
    43
    Colombo
    uba cake, biscuit, ice cream, yogurt, fruit juice, chocolate, deserts, mokut kanne nadeda?
    Diabetes nattam uba karanne hena moda wadak. Poddak hari ewa kaala fun eke hitapan.

    උඹ ඕව නොකා හිටිය කියල අඩුම ගානේ අවරුදු 150-200ක් ජිවත් වෙනවද බන් .උඹත් අපි වගේම 55-60 වෙද්දී මැරෙනවා .අපි හොඳට කාලා බීල මැරෙනවා උඹ නොකා නොබී මැරෙනවා .
    meka tamai godak ayata wenne. seeni control karanna one, eeth anthagaamee wunata additional benefits na.
    ------ Post added on Jun 1, 2026 at 12:47 PM
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,468
    8,237
    113
    පැනිරහ කන්න සල්ලි නෑ කියල කෙලින් කියපන් බන්.

    අවුරුද්දකට පාරක් කුනු අලගොඩුවෙක්. අනික් දවස් වල වට්ටක්කා

    යකඩනම් ඇගට එනව ඉබේම පිගානෙන් :yes: :yes:
    apo uuda ban meh 🤣🤣