හොඳ Air Fryer Brands මොනවද තියෙන්නේ

ata loku banda

Active member
  • Aug 30, 2021
    107
    149
    43
    අඩේ ඊයෙ ඉදලා හොයනවා තෙල් කෑම වැඩී නිසා සතියකට ලීටර් 2ක් ඉවරයි තෙල් කෑම අඩු කරන්නපුලුවන්ද කෑම වල රසේ වෙනසක් තියෙනවද .. විදුලිය වැයවීම කොහොමද? හැමදාම ජම්බො සොසේජ් 6යි ඔම්ලට් 3යි. චිකන් ලෙග් බදින්නත් ඕන පුලුවන්ද් ඕකෙන්?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,314
    113
    අඩේ ඊයෙ ඉදලා හොයනවා තෙල් කෑම වැඩී නිසා සතියකට ලීටර් 2ක් ඉවරයි තෙල් කෑම අඩු කරන්නපුලුවන්ද කෑම වල රසේ වෙනසක් තියෙනවද .. විදුලිය වැයවීම කොහොමද? හැමදාම ජම්බො සොසේජ් 6යි ඔම්ලට් 3යි. චිකන් ලෙග් බදින්නත් ඕන පුලුවන්ද් ඕකෙන්?
    සතියකට ලීටර් 2 ක්? පවුලෙ 20-30 ක් වත් ඉන්නවද?
    අපේ ගෙදර මාසෙටම බෝතලයයි.
     
    ata loku banda

    Active member
  • Aug 30, 2021
    107
    149
    43
    සතියකට ලීටර් 2 ක්? පවුලෙ 20-30 ක් වත් ඉන්නවද?
    අපේ ගෙදර මාසෙටම බෝතලයයි.
    6යි... මායි කොල්ලො දෙන්නයි ගෑනී අම්ම තාත්තා
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    සතියකට ලීටර් 2 ක්? පවුලෙ 20-30 ක් වත් ඉන්නවද?
    අපේ ගෙදර මාසෙටම බෝතලයයි.
    උබලා තෙල් බෝතලේ දිහා බලලා නිකම් කෑම කනවද ?

    අපි පපඩම් බදින්නෙත් මාසෙට දෙපාරක් වගේ. ඒත් සතියට 500ml යනවා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,918
    11,967
    113
    Philips thama..
    Kawru hari australian anathayek anduranawa nam Breville kiyala brand ekak thiyanawa ehe.
    Eke convection, air fry, microwave okkoma thiyana smart oven ekak thiyanawa..
    oke watinama de thama oka full stainless steel. ithin sudda karannath lesi, diranneth naha.. puluwan nam ekak genna ganin..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,181
    113
    සිංගර් එක හොදයි. ගානත් ෂේප්. පාවිච්චි කරන්න පුළුවන්. මම එකක් ගත්තා.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    Philips thama..
    Kawru hari australian anathayek anduranawa nam Breville kiyala brand ekak thiyanawa ehe.
    Eke convection, air fry, microwave okkoma thiyana smart oven ekak thiyanawa..
    oke watinama de thama oka full stainless steel. ithin sudda karannath lesi, diranneth naha.. puluwan nam ekak genna ganin..
    Breville pattama brand eka. Mama langath tiyenawa solid and lassanai, functions marai
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    Singer එකක් තියෙන්නෙ. ශේප් ඉතින් තෙල් අඩුයි පාවිච්චිය. නොදාම නම් හදන්න බෑ සහ එහෙම හැදුවොත් රස අවුල්. ඒකත් එක්ක එන ස්ප්‍රේ බොටල් එක නම් වහක්. දැන් ස්ප්‍රේ බොටල් අරන් අරන් ඇති වෙලා.... පොල්තෙල් බෝතලෙන්ම පොඩ්ඩක් යන්තම් දානවා කෑම වලට. :P

    ශේප්..... බටු මෝජු.... කරවිල සම්බෝලත් පුලුවන්. :yes:

    චිකන් වලට නම් තෙල් ඕනත් නෑ. මාළු වලට නම් තෙල් ඕන ටිකක් හරි. නැත්නම් අවුල්. පපඩම් උනත් හදතෑකි. හැබැයි තෙලේ බදින කොලිටියම නෑ. :baffled:
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    383
    297
    63
    conventional oven එකෙයි air fryer එකෙයි වෙනස දන්න එකෙක් ඉන්නවනම් පැහැදිලි කරපං කො