GUYS,
රුපියල් ලක්ෂ 4ට අඩු මේ දවස්වල ගන්න තියන හොදම ලැප් එක මොකද්ද.?
ගන්න හොද තැන් මොනවද?
(සාමාන්‍යයෙන් computer එක භාවිතා කරලා කරන වැඩ වලට අමතරව ගොඩක් ඇඩ්වාන්ස් ලෙවල් එකට නෙමෙයි යම්තාක් දුරට Video Editing, Graphic Design භාවිතා කරනවා. Games වලට ලොකු Intrest එකක් නෑ. Internet Surfing තමයි වැඩිපුරම කෙරෙන්නේ.)

Last edited: