ලක්ෂ 4ට අඩුවෙන් තියන සුපිරිම ලැප්එක...

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    660
    362
    63
    37
    දැන් නම් මෙතන..!
    GUYS,
    රුපියල් ලක්ෂ 4ට අඩු මේ දවස්වල ගන්න තියන හොදම ලැප් එක මොකද්ද.?
    ගන්න හොද තැන් මොනවද?

    (සාමාන්‍යයෙන් computer එක භාවිතා කරලා කරන වැඩ වලට අමතරව ගොඩක් ඇඩ්වාන්ස් ලෙවල් එකට නෙමෙයි යම්තාක් දුරට Video Editing, Graphic Design භාවිතා කරනවා. Games වලට ලොකු Intrest එකක් නෑ. Internet Surfing තමයි වැඩිපුරම කෙරෙන්නේ.)
     
    Last edited:
    • Wow
    Reactions: Inigo Montoya

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    660
    362
    63
    37
    දැන් නම් මෙතන..!
    Oyata one mona vage vadakatada kiyalath danna!
    Thanks Bro. ඇත්තටම ඒක අමතක වුනා.. දැන් Update කරා..