යන්න රටක්..

senkadagala raja

Active member
  • Nov 1, 2025
    264
    138
    43
    උබට ඔටොමොබයිල් වැඩ කරන්න පුලුවන් නම් ජපං පලයන් බං නෝන තියල.
    Japan ගිහින් දැන් වැඩක් නෑ බන්.සැලරි එක 350,000 වගේ සෙට් වෙන්නේ සේවින්ග් එකක් කරන්න බෑ බන් ඒත් මගේ බැචෙක් ගිහින් ඌ ආයේ ආවා
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,633
    11,628
    113
    ඒ අතින් බලනකොට හම්බ කරන්න ලේසිම රට කොරියා තමා බන්.එතකොට කොරියා වල අපි මේ වගේ ඩිග්‍රි තියාගෙන ගියාම ලේබර් ජොබ් වගේ සැහෙන්න හම්බ කරන්න පුලුවන්ද
    Korea language eka ona danna widiyata. Umbata language puluwan nam job offer ekak thiyanawa nam yanna puluwan.
    Government eken set karala dena ewa thama oya labour jobs..
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    තව අවුරුදු දෙකක් වැඩ කරලා Ausi skill දාන්න බැරිද
    දෙන්නටම skill assesment එකක් ගන්න පුලුවන් නං දෙන්නටම english ගොඩ දාන්න පුලුවන් නං, automobile වලට skill migration වල score එක අඩුයිනේ
    ගේමක් නැතිව දාගන්න පුලුවන් වෙයි

    NZ Student දාන්න පුලුවන් ලක්ශ 100න් වගේ ගොඩදාන්න පුලුවන් වෙයි මං හිතන්නෙ
    අඩෝ හතුරෙක්ටවත් නිව්සීලන්ඩ් සජේස් කරන්න එපා
    එක වේගෙන් පහලට යන ගමන්
    ගිය උනුත් හැක් වෙලා
     
    • Wow
    Reactions: infernocus

    simonAppu

    Junior member
  • Sep 9, 2014
    57
    42
    18
    Braavos
    Australia හරි Netherlands වගේ බලන්න machan දිගටම වගේ ඉන්නවානම්. Newzealand Canada දෙකම එක බෝට්ටුවේ දැන්. හැබයි Newzealand ගිහින් Citizen අරන් Aussie යන එවුන් සැහෙන ඉන්නවා. මම ඉන්නේ Canada උනත් මට මුල ඉඳන් පටන් ගන්න උනානම් මම යන්නේ ඔය දෙකෙන් එකකට.
     

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    264
    138
    43
    mekai prasne dn issara wage neme.. sahennama tough.
    thiyena salli okkoma dala rata ghn hadissiye hari apahu lankawata enna unoth loku ganak save karanna kln. anna e thanadi survive wenna plan ekak thiyena
    අඩෝ හතුරෙක්ටවත් නිව්සීලන්ඩ් සජේස් කරන්න එපා
    එක වේගෙන් පහලට යන ගමන්
    ගිය උනුත් හැක් වෙලා
    Australia හරි Netherlands වගේ බලන්න machan දිගටම වගේ ඉන්නවානම්. Newzealand Canada දෙකම එක බෝට්ටුවේ දැන්. හැබයි Newzealand ගිහින් Citizen අරන් Aussie යන එවුන් සැහෙන ඉන්නවා. මම ඉන්නේ Canada උනත් මට මුල ඉඳන් පටන් ගන්න උනානම් මම යන්නේ ඔය දෙකෙන් එකකට.
    Netherland හොදයිද බන්..ඇයි ඕස්ට්‍රේලියා යන්න කියන්නේ බන්
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,690
    14,843
    113
    අඩෝ හතුරෙක්ටවත් නිව්සීලන්ඩ් සජේස් කරන්න එපා
    එක වේගෙන් පහලට යන ගමන්
    ගිය උනුත් හැක් වෙලා

    හැමෝටම එහෙම නෑ
    ෆාම් එකක කඹුරලා සැපේ ඉන්න උන් ඉන්නවා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    Netherland හොදයිද බන්..ඇයි ඕස්ට්‍රේලියා යන්න කියන්නේ බන්
    නෙදර්ලන්තේ අවුලක් නෑ කියන්න තරම්
    හැබැයි මෙහෙ හැම රටකම ලූප් හෝල් වහගෙන යනවා බන්
    කරන මගුලක් ඉක්මනට කරපන්
    අවුරුද්දෙන් අවුරුද්ද ඉමිග්‍රේෂන් රූල්ස් තද කරනවා මිසක් බුරුල් කිරිල්ලක් නම් වෙන්නේ නෑ

    හැමෝටම එහෙම නෑ
    ෆාම් එකක කඹුරලා සැපේ ඉන්න උන් ඉන්නවා
    ෆාම් එකක කඹුරලා සැපේ ඉන්නේ කොහොමද බන් නර්සින් වලට ගිය වයිෆගේ යාළුවෙක් ඉන්නවා ගන්න පඩියෙන් මාසේ බැලන්ස් කර ගන්න බැරිව අඩනවා
    ඔහෙයි ඔසියි පඩි කම්පෙයා කලාම මාර ගැප් එකක් තියෙන්නේ
    නේටිව්ස්ලත් රටෙන් යන කොට මේ අද ඉයේ ගිය ලපයි කයියෝ ගැන කවර කතාද
    ------ Post added on May 25, 2026 at 1:43 AM
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,381
    9
    3,042
    113
    නෙදර්ලන්තේ අවුලක් නෑ කියන්න තරම්
    හැබැයි මෙහෙ හැම රටකම ලූප් හෝල් වහගෙන යනවා බන්
    කරන මගුලක් ඉක්මනට කරපන්
    අවුරුද්දෙන් අවුරුද්ද ඉමිග්‍රේෂන් රූල්ස් තද කරනවා මිසක් බුරුල් කිරිල්ලක් නම් වෙන්නේ නෑ
    යුරෝපෙ හැම රටක්ම ශේප් ද ජීවත් වෙන්න. ලංකාවේ අය වැඩියෙන්ම යන මෝල්ටා පෝලන්තය රුමේනියා ලිතුවේනියා .



    ඔය රටවල උද්දමනය අඩුයි ද
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    යුරෝපෙ හැම රටක්ම ශේප් ද ජීවත් වෙන්න. ලංකාවේ අය වැඩියෙන්ම යන මෝල්ටා පෝලන්තය රුමේනියා ලිතුවේනියා .



    ඔය රටවල උද්දමනය අඩුයි ද
    යුරෝපයේ 99% වගේ ලංකාවේ කන්ඩිෂන් එකට වඩා උඩින් තියෙනවා
    ඔතැන වෙනස තියෙන්නේ මචං Non EU රටවල් වලට විසා ඕපන් වෙලා තියෙන අවස්ථාව වැඩි ඔයා ඔය මෙන්ෂන් කරලා තියෙනවා වගේ රටවල ගොඩාක්ම
    එකෙනුත් පෝලන්තය සහ ලිතුවේනියාව ඇවරේජ් ලෙවල් එකක ඉන්නවා මොල්ටා සහ රූමෙනියාවට වඩා
    ඔතැන වෙනස මචං යුරෝපයේ කොලිටි එකෙන් උඩ ඉන්න රටවලට 90% විසා සක්සස් වෙන්නේ හයි ස්කිල් ඉමිග්‍රන්ට්ස්ලට. ඒ කියන්නේ අපි උදාහරණයක් විදියට නෝර්වේ ගත්තොත් නැත්නම් ජර්මන් ගත්තොත් බේකරි කෝස් එකක් කරලා එහෙම නැත්නම් වැල්ඩින් කෝස් එකක් කරලා විසා එකක් ගොඩ දා ගන්න බැරි ලෙවල් එකක් දැන් තියෙන්නේ. ලැන්වේජ් ස්කිල්, ඒ සබ්ජෙක්ට් එකේ කෙල පැමිණි ඇකඩමික් ස්කිල් එකක් දැන් ඔය උඩ තියෙන රටවල් හැම එකම බලනවා. උදා නර්සින් ගමු. දැන් ලංකාවේ නර්සින් ස්කුල් ගිහින් ඩිප්ලෝමාව කරලා මෙහ එන්න බෑ. ඒකට ඩිග්‍රිය හරි මාස්ටර් එක හරි දාලා ඒකේ රැන්කින් දැන් මෙහෙ හොයනවා. අවුරුද්දෙන් අවුරු්දද රික්වයමන්ට් ටයිඩ් කරනවා. හේතුව අපේ හැත්ත ඇවිත් නටන පිස්සු නිසා.

    ඔයා කියපු රට වලින් මෝල්ටා, රුමෙනියා තාම චාන්ස් තියේ. ඇත්තටම යුරෝප් කියන්නේ සල්ලි හම්බු කරන්න එන්න සුදුසු කලාපයක් නෙමේ. යුරෝපයේ ඇන්කර් එකක් ගහන්න ආසනම් විතරක් එන්න සුදුසු කලාපයක්. මොකද ගොඩාක් රටවල 25% විතර උඩ ටැක්ස් එකක් යන්නේ. ඊට අමතරව තව එක එක දේවල් තියේ ගෙවිලි විදියට. මේ රටවල ආර්ථික ගොඩාක් හැදිලා සහ හදලා තියෙන්නේ හම්බු කරපන් වියදම් කරපන් තියරියෙන්. ලංකාවේ විදියට ගත්තොත් මෙහෙ පදුම රටත් කිලෝමීටර් ගාණක් උඩින් තියෙන්නේ ලඩකාවට වඩා. ඒත් හම්බු කරන් පොදි ගහගෙන ආය දුපතට යන්න නම් ආස යන්න කොරියාවට හරි මිඩ්ල්ඊස්ට් හරි. මෙහෙ ඒකට සාර්තක නෑ
     
    • Love
    Reactions: Bam

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113
    :no: Not ideal right now.

    උබේ දේවල් එක්ක හොදම ජර්මනිය. ඒත් දැං ස්ටුඩන්ට් එක්ක ඩිපෙන්ඩන්ට් ට එන්න බැරි කතාවක් කියනවා පොඩ්ඩක් බලපන් මං හරියට දන්නේ නෑ.

    ඔස්ට්‍රියාව, ඩෙන්මාර්ක්, නෝවේ, නෙදර්ලන්ඩ් බලපන්.

    ශෝ මනී කේස් එක ගොඩක් අවුල් නම් මෝල්ටා බලපන්. ;)

    ------ Post added on May 23, 2026 at 7:08 PM
    Ei ban den Finland yanna amarui da ? Man danna ekek yanna hadawa u kiyanne yana cost eka godak adui kiyala
     
    • Like
    Reactions: SimMaster

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,219
    20,292
    113

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    Yako 482 visa dapan australia,,, Automobile high demand,, boruwata student yanna epa,,
    Machan automobile un innwa direct job aapu...ehema try ekakuth denna
    True. 482 Employment sponsorship ekak try karapan direct enna. Red migration wage mokak hari company ekakin lankawe idan sponsorship try karana wede karanawa mathaka widiyata. balapan try ekak dala. FYI< 482 kiyanen employer sponsored 4 years temporary Visa ekak. (kalin nam 4 years thibbe mathaka widiyata). 2 years walin passe employer OK nam ubata puluwan unge through PR apply karanna.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    Ei ban den Finland yanna amarui da ? Man danna ekek yanna hadawa u kiyanne yana cost eka godak adui kiyala
    ජොබ් සෑහෙන්න අඩුයි. ජොබ් හොයාගන්න ෆිනිශ් භාශාව ඔනේ. ඒක ටිකක් අමාරු භාශාවක් කියලයි කියන්නේ. දැං බෙනිෆිට්ස් එහෙම කපන්නත් කතාවෙනවා රැල්ලට නොයා හොදට හොයලා පලයන්.