සිගිති පාතාලය හිස ඔසවයි, ගම්මුන්ටත් දැඩි තර්ජන..

WD-40

Active member
  • May 26, 2026
    203
    139
    43
    බොලාට ⁣යොවුන් වියක් තිබිලා නැද්ද?
    නැත්තම් ඒ කාලෙත් හිටියේ කාමර අස්සේද?
    උඹේ ලොකු දුවට මේ වගේ සිඟිති පාතාලේ එකෙක් බඩක් දීලා ගියාමා කාමරේ අස්සට වෙලා අතේ ගගහා අඩපන් පොන්නයා. :LOL:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    සිඟිති පාතාලෙ ප්‍රදාන ආයුධය හෙල්මට් එක නැද්ද?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,295
    8,831
    113
    බොලාට ⁣යොවුන් වියක් තිබිලා නැද්ද?
    නැත්තම් ඒ කාලෙත් හිටියේ කාමර අස්සේද?
    රෙවිලා නේද හිටියේ පහුගිය දවස් ටිකේ
    ආයේ එලියට බැස්සද කොටාගේ ගුණ ගයන්න බොසා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,691
    39,377
    113
    Homagama
    රෙවිලා නේද හිටියේ පහුගිය දවස් ටිකේ
    ආයේ එලියට බැස්සද කොටාගේ ගුණ ගයන්න බොසා
    අහේ අවුලක්ද බොසා
    මෙකේම ලකා ගහන මම නැ කියන්නේ 😄
    මස්තකයක්ට මුතුකුඩයක් වන් නෙලුම් මලක් නිසා මට මැරෙනකං මේකට එන්න පුලුවන් බොසා. දෙමාසේ ආත්ම වලට බැරි වුනාට.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,256
    4,529
    113
    36
    අහේ අවුලක්ද බොසා
    මෙකේම ලකා ගහන මම නැ කියන්නේ 😄
    මස්තකයක්ට මුතුකුඩයක් වන් නෙලුම් මලක් නිසා මට මැරෙනකං මේකට එන්න පුලුවන් බොසා. දෙමාසේ ආත්ම වලට බැරි වුනාට.
    උඹේ අඩු කුලේ යොවුන් විය මෙහෙම පොන්න වැඩ කරලා නේද ඉතින් ගෙවුනේ ?
     
    • Haha
    Reactions: Grand_Canyons

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,679
    6,418
    113
    Narcissistic Sociopath Manipulator
    අහේ අවුලක්ද බොසා
    මෙකේම ලකා ගහන මම නැ කියන්නේ 😄
    මස්තකයක්ට මුතුකුඩයක් වන් නෙලුම් මලක් නිසා මට මැරෙනකං මේකට එන්න පුලුවන් බොසා. දෙමාසේ ආත්ම වලට බැරි වුනාට.
    මට නං උඹ අඩු කුලේ කියල හිතුනේ ප්‍රෙග්නට් ලේඩි කෙනෙක් ගැන අහලා කොල්ලෙක් Help එකක් ඉල්ලලා තියෙද්දී Reply කරලා තිබ්බ කැත විදිහෙන්.

    මොන රැකියාවට ගියත් අඩු කුලේ ගති නැති කරන්න බැහැනෙ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,806
    1
    27,777
    113
    හද්ද ඩොටේ ලදු කැලෑ වල බල්ලො හුකල ජාතක වෙච්ච රොඩී හැත්ත… තූ…….
    මුන්ගේ මහ එවුන්ට අස්වැසුමත් ලැබෙනවා ඇති. ස්කූටියෙ යනකොට ටිපර් වලට අහු වෙලා තැරි ගැහෙන්න ඕන අපත ජීවිත. අපරාදේ නිකන් මහපොලොවෙ ඔක්සිජන් නාස්ති කරනවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    එකෙක්ට වටවෙලා ගහන උට්ටල . :rofl:
    ඕවා සාමාන්‍ය දේවල් බං
    මට 6,7 පන්තියේ විතර
    10නක්‌ විතර දෙනෙක් වට වෙලා ගැහුවා. මම එකෙක් target කරලා ගැහුවා, ඌව තැලුව හොඳට... උගේ ඇ‍ට දෙක අල්ලලා මිරිකලා අනෙක් එවුන්ට තර්ජනය කළා.... අරූ වේදනාවෙන් කෑ ගහද්දී කට්ටිය ඈත් වුණා. දන ගහගෙන කෑ ගහද්දී මුහුණට පයින් ගහලා මම ගියා.

    සුදු ඇඳුම පුරාම සපත්තු පාරවල්, සතියක් දෙකක් යනකන් කැක්කුම.... ඊට පස්සේ අරුන් යාලු වුණා, එක එකා වෙන් කරලා පළි ගත්තා, උන් උන්ව කෙටෙව්වා. මම ලීඩර් වුණා., 🤣
     
    Last edited:

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,225
    1,587
    113
    Gotham City 👁
    1685458422946.jpeg
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,379
    1,613
    113
    අපේ සෙක්ෂන් එකේ හිටිය තාත්තා ආමි එකේ ලොකු පොරක් වෙන එකෙක් . පට්ට ඩිස්න්ට් වලි වලට යන්නේ නැති පාඩුවේ හිටපු එකෙක් ... හැබැයි මොකෙක්ටව්ත් ඌ බයත් නෑ . මේ යුද්ධේ අන්තිම කාලේ .. ඌව ගෙනියන්නත් එන්නේ ආමි බස් එකක් . දවසක් මොකෙක් හරි එකෙක් මු එක්ක ඉස්කෝලෙදි කේස් එකක් දාගෙන වනාතේ උන් 10්ක් විතර අරගෙන ආව අපි වෑන එකට නගින තැනට . එතනට තමයි උගේ ආමි බස් එකෙත් එන්නේ .. ඇවිත් මූ කොහෙද ඇහුව . මු එතකොට ලග තිබ්බ කඩේක ඉදන් කනවා . අපි දන්නවා මූ කඩේ කියලා.. මමයි තව එකෙකුයි ශේප් එකේ ගිහින් කිව්වා අරුට වනතෙ සෙට් එකක් ඇවිත් උබව හොයනවා දැන්ම එන්න එපා කියලා .
    මේ ප#යා කිව්වා , මොකක් හරි වැඩකට ද දන්නේ නෑ මම එනකන් පොඩ්ඩක් ඉන්න කියපන් කියලා :rofl: . . අපි ඌ ට බැනල හිටපන් කියලා ආව .
    ටික වෙලාවකින් මූ ආව .... අරුන් සෙට් එක ඇවිත් මොනවද අහල සෙට් එක උස්සන් ආපු පොන්සියට කිව්වා අරුට ගහපන් කියලා ... අරු මුලින් කිව්වා ගහන්න එපා ගැහුවොත් නම් ගහනව කියලා ...පොන්සියා බයට ගැහුවේ නෑ . පස්සේ වනතෙ එකෙක් ගැහුවා මුගේ කනට .. ගහපු ක්ෂණික අරු අනිත් පැත්තට ගැහුවා ගහපු එකාට . කොහොමහරි 10ක් විතර නිසා මුට වටෙන්ම වැදුන . . අරුත් එකෙක් දෙන්නෙක් ව බෙල්ලෙන් අල්ලාගෙන කෙලියා පුලුවන් තරම් ... පිටිපස්සෙන් වදින එක ඉවසන්න බැරි නිසා මූ පොත් ටිකත් පාරේ විසි කරල එතන පාර මැදට පැනල හෙන හයියෙන් කෑගහන්න ගත්ත .
    "තොපි හිතුවද මේක හින්දි ෆිල්ම් එකක් කියලා 10ක් ඇවිත් එකෙක්ට ගහද්දි ගහන්න . පොන්නයෝ නෙවෙයි නම් එකා එකා වරෙන් ගහගන්න කිව්වා ." ඉස්කෝලේ ඇරිලා බිසී වෙලාව . . ස්කුල් වෑනුත් නවත්තල පාරේ යන උනුත් බලනවා . අරුන්ගෙන් එකෙක්වත් ආවේ නෑ . උන්ගේ මුලින් ගහපු එකාට නම් ලේ එන්නම වැදිලා තිබ්බ ...
    පස්සේ බල්ලෝ ටික වගේ ගියා. ආමි බස් එක ආව නම් හැබයි ඕකුන් ඊට කලින් දුවනවා . ඒකෙ ආමි ඩබලක් හිටිය දොරවල් දෙකේ gun තියාගෙන .


    Who else read this post to the bottom, impatiently waiting for the Army guys to intervene and felt disappointed..?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,461
    1
    14,513
    113
    බොලාට ⁣යොවුන් වියක් තිබිලා නැද්ද?
    නැත්තම් ඒ කාලෙත් හිටියේ කාමර අස්සේද?
    කොල්ලො සෙට් වෙලා ඉද්දි වලි ගියත් අපි වලි බේරුව විතරයි, ඔහොම වටවෙලා එකෙක්ට ගැහුවෙ නෑ. යොවුන් විය කියන්නෙ ඕකට නෙමෙයි
     
    • Like
    Reactions: Peace for All

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,379
    1,613
    113
    ඕවා සාමාන්‍ය දේවල් බං
    මට 6,7 පන්තියේ විතර
    10නක්‌ විතර දෙනෙක් වට වෙලා ගැහුවා. මම එකෙක් target කරලා ගැහුවා, ඌව තැලුව හොඳට... උගේ ඇ‍ට දෙක අල්ලලා මිරිකලා අනෙක් එවුන්ට තර්ජනය කළා.... අරූ වේදනාවෙන් කෑ ගහද්දී කට්ටිය ඈත් වුණා. දන ගහගෙන කෑ ගහද්දී මුහුණට පයින් ගහලා මම ගියා.

    සුදු ඇඳුම පුරාම සපත්තු පාරවල්, සතියක් දෙකක් යනකන් කැක්කුම.... ඊට පස්සේ අරුන් යාලු වුණා, එක එකා වෙන් කරලා පළි ගත්තා, උන් උන්ව කෙටෙව්වා. මම ලීඩර් වුණා., 🤣

    Who else thinks the above post is a bit over hyped..? 😃



    Someone here should be able to do a narrative like this for the above video.. 🙂


    ------ Post added on Jun 3, 2026 at 3:52 AM
     
    Last edited: