ඇගිල්ලේ ඉන්නෝ.

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,667
    2,465
    113
    Inna udata cotton bud ekakin sulphuric acid aran eka touch ekak deepan. Mage thaththa ohoma kara. Inna giya sathi deka thunakata passe. Naanna neme, eka touch ekak.

    Disclaimer: mama waga kiyanu nolabe
    :D
    pharmacy එකෙන් Acid වගේ එකක් තියෙනවා දවස්ට 2පාරක් විතරා ගාපන්, පිච්චිලා හැලෙනවා. ඒත් වටේ ගාගන්න එපා අනිත් තැනුත් පිච්චෙනවා.


    Sulphuric දාන්න පිස්සුද හුත්තො? ඊට වඩා සැර බාල ඒවා තියෙන්න ඕනා
    ------ Post added on Mar 17, 2025 at 2:01 PM
    thanks
    මගෙත් ඉන්නවා .. ෆාමාසි බෙහෙත් ගෑවට හැලුනේ නෑ .. සල්ෆුරික් ගන්න නෑනේ කඩවල ?
    ඉන්නොත්. එක එක වර්ග තියෙයිලු බං. HPV ඉන්නෝත් වෙන්න පුලුවන් . අපි වටේ ගිහිං වැඩේ නොකරුවට
    මොන වගේ ඉන්නෙක් ඩ? මගේ ඒක පාරක් පොඩි කාලේ ඇවිල්ල ලුණු කැටයක් අරන් මැද්දම අයින් වුනා.
    පොඩි එකක්..
    You can buy wart plaster from a nearest pharmacy.

    ඕක ගිහින් පෙන්නපන් . . උබ නිකන් ඉන්නෝ කිව්වට ඕකේ එක එක වර්ග තියනව . දොස්තරය බලලා අයින් කරයි .
    ඔව් උබ කියන එක ඇත්ත. HPV ඉන්නොත් වෙන්න පුලුවන් ,අතේ වුනාට. නේද ? අපි එහෙම වටේ ගියේ නැතත් , ඇදුම් වලින් ස්පර්ශයෙන් බෝවෙන්න පුලුවන් කියල දැක්ක
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,862
    10,726
    113
    :D

    thanks

    ඉන්නොත්. එක එක වර්ග තියෙයිලු බං. HPV ඉන්නෝත් වෙන්න පුලුවන් . අපි වටේ ගිහිං වැඩේ නොකරුවට

    පොඩි එකක්..



    ඔව් උබ කියන එක ඇත්ත. HPV ඉන්නොත් වෙන්න පුලුවන් ,අතේ වුනාට. නේද ? අපි එහෙම වටේ ගියේ නැතත් , ඇදුම් වලින් ස්පර්ශයෙන් බෝවෙන්න පුලුවන් කියල දැක්ක
    උම්බලා රූම් ගානෙ ගිහින් එ තුවායවල් පාවිච්චි කරනවා නම් බඩුම තමයි
     
    • Like
    Reactions: Inigo Montoya