නිකමට හිතෙනවා power cuts ටිකක් එයි කියලා ලඟදිම
කවුද ගෙනාවෙ, ජෙප්පො, කවුද ජෙප්පන්ට බලෙ දුන්නෙ? අපි. එහෙනම් අපි තමා වැරැදිLow grade coal genawe apida ?
දැන් පාඩුව ඩොලර් බිලියනයට කිට්ටුයි බන්. රුපියල් බිලියන 340ක්. මේ රටේ මිනිස්සුන්ට පැන්ෂන් පඩි ගෙවන්න ඇති ඒ සල්ලි ටික. හිතපන් එතකොට පාඩුව කොයිතරම් විශාලද කියල.කොටා පන්නමු
Malima ආණ්ඩුව = ආණ්ඩුවේ pinbath ගිලින උන්ට කරනව මිසක් වැඩක් කරන්නේ නෑදැන් පාඩුව ඩොලර් බිලියනයට කිට්ටුයි බන්. රුපියල් බිලියන 340ක්. මේ රටේ මිනිස්සුන්ට පැන්ෂන් පඩි ගෙවන්න ඇති ඒ සල්ලි ටික. හිතපන් එතකොට පාඩුව කොයිතරම් විශාලද කියල.
සෝස් නැද්ද?දැන් පාඩුව ඩොලර් බිලියනයට කිට්ටුයි බන්. රුපියල් බිලියන 340ක්. මේ රටේ මිනිස්සුන්ට පැන්ෂන් පඩි ගෙවන්න ඇති ඒ සල්ලි ටික. හිතපන් එතකොට පාඩුව කොයිතරම් විශාලද කියල.
නෑ සර්. මේක එඩියුකෙටඩ් ගෙස් එකක්. එත් ඕක හරි කියන්න තරන් සාධක තියෙනවා. කොහොමත් ඉස්සරහට සෝස් ඒවි.සෝස් නැද්ද?
යටින් මොනවා හරි කරලා මොකක් හරි කරයි වේශ බල්ලකොහොමද අනුරගේ ගල් අඟුරු හොරකම නිසා ඩීසල් බාවිතේ වැඩිවෙලා තියන විදිය
![]()