Social Media වල නම් අනුරට දෙහි කපන ඒවා වැඩි. ඒත් ගම්වල සාමාන්‍ය මිනිස්සු නම් ආණ්ඩුව ගැන හොදමයි කියන්නෙ.
නාමල්ගෙ ඉරජ් බලකාය දාල සමාජ මාධ්‍ය වල කොච්චර දැගලුවත් මිනිස්සු තාම කැමති ආණ්ඩුවට