අනුර දිනයිද?

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    නැති නිසානේ ඒ රටවල් දියුණු..😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹
    ------ Post added on Aug 9, 2024 at 8:37 AM
    true af, එහෙ මෙහෙ වගේ පල් හොරු නැහැනේ.
    බෙහෙත් කියලා වතුර ගහපු හොරත් දේශාභියෝගෙන් බේරපු හරක් තෝරලා පාර් ලිමෙන්තුවට යවපු රටක් මේක . :baffled:
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    pawena chanda low level buwala okkoma Sajith.
    jeewithe gemak gaha ganna dagalana kollo okkoma ranil.
    mahindage hardcore chanda ekakwath wenas wela naha. ekakwath.

    me 3n golloma NPP eka ekka thada wela inne unge padaththala hasireema nisa. ape paththe npp kareyo danatama form wela inne.
    Sirawata. Unta puduma loku kamak thiyenne. Anith minissu diha balannema pahath karala. Denne lorry talk. Maha baka pandithayo set ekak. E nisa denna hithana ekath denne ne. Ara lal katnataya dena talk balapanko.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගමේ චන්දෙ හම්බවෙන්නේ ගමට වැඩක් කරපු මිනිස්සුන්ට. සමහර දේශපාලකයන් ගමට විදුලිය, ජලය, පාරවල්, පාලම් , රස්සාවල්, ගෙයක් හදන්න මුලික ණය, ගෙයක් හදන්න අමුද්‍රව්‍ය ලබාදෙන්න මැදිහත් වෙලා තියෙනවා. එක SJB, PODUJANA, UNP මන්ත්‍රීවරු වෙන්න පුළුවන්.

    අපේ ගමේ කී දෙනෙකුට නිවාස ණය දුන්නද ?, පාලමක් හැදුව කොටි ගානක් අනුමත කරගෙන, සැහෙන පිරිසකට්ට ස්වයං රැකියා, බෝට්ටු ලබගන්න උදව් කරා. ගොඩක් ඉස්සර වතුර දුන්න, පාරවල් හැදුව. සැහෙන දෙයක් ගමට උන

    කටින් රට හදන අයට සාමාන්‍යයෙන් ගමේ චන්ද අඩුයි
    බයියෙක් එළි බැහැලා
    ඕවා ඇමැති කරන්න ඕනි දේවල් නෙවේ රජය කරන්න ඕනි දේවල්.
    ඕවා වෙන්නෙ ජනතාවගේ බදු මුදලින්. බදු එකතු කරලා ජනතාවගේ අවශ්‍යතා රජය විසින් ඉටු කරන්න ඕනි.
    ප්‍රශ්නේ මොකද්ද කියලා තේරුම් ගත්තොත් සිස්ටම් එක වෙනස් කරන්න ඕනි කියල තේරෙයි.
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    852
    490
    63
    අනුර පරාදයි නම් අපේ රටේ මිනිසුන්ගෙ ආකල්ප සහ උවමනා එපාකම් ඒකෙන්ම පේනවා. කළ යුතු දේ පුලු පුලුවන් එවුන් මේකෙන් යන එක තමා. බහුතරය ආසා හැමදාම මෙහෙමම ජීවත් වෙන එක නම් ඒක බහුතර කැමැත්ත. අකමැති අය රටෙන් යන එක සුදුසුයි. ගිහින් හොද රටක තමන් කැමති විදිහට ජීවත් වෙනවා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බයියා කියන සතා ගොඩක් වෙලාවට ආශ්‍රය කරන්නෙ සේම් මෙන්ටැටිලිටි එකේ උන්ව. ඒක නිකං කල්ට් එකක් වගේ.. අර තම්බි තම්බි ඕන රටක ආ ඔයා මුස්ලිම්ද කියල අහල කොමන් ග්‍රවුන්ඩ් එකක් හම්බුනාට පස්සෙ බොක්ක උනත් දෙන්න සෙට් වෙනව වගේ බයියා කියන සතා එකතු වෙන්නෙ "මහින්ද මහත්තයා" කියන ට්‍රිගර් වර්ඩ් එක වටේ.. පසු කාලීනව ඕකට "රනිල් හාමු මහත්තය" කියලත් ඇඩ් උනානේ.. ඉතින් බයියෙක්ට තවත් බයියෙක් සෙට් වෙනව කියන්නෙ ඇස් දිදුල ගහල අමුතු උද්‍යෝගයක් දෙන හැඟීමක්. ඒ වගේ හමු වෙන බයියන් දෙන්නෙක්ට මුලු දවස පුරාම උනත් මහින්ද මහත්තය රටට කරපු සේවය ගැන කතා කර කර ඉන්න පුලුවන්..

    දැන් ගොඩක් වෙලාවට වෙලා තියෙන්නෙ මේ වගේ බයියෝ බොක්ක දෙන්න වගේ ආශ්‍රය කරන්නෙ ඔය හැඟීම දෙන තවත් බයි ජන රාශියක් විතරයි.. තමන්ගේ හොඳම යාලුවො විදිහට තෝරගන්නකොට, අඩුම තරමෙ මොන කඩෙන් ද බඩු ගන්නෙ කියල හිතනකොටත් බයියා ගොඩක් වෙලාවට "මහින්ද මහත්තයා" කියන පොදු කුලකය තෝරගන්නව. ඒ වගේම මේ ආර්තික අර්බුධයෙන් පස්සෙ තාමත් කවුරු හරි බයියෙක් නේද කියල තේරුන ගමන් සාමන්‍ය මොලයක් තියෙන මිනිස්සුත් බයියන්ව කොන් කරනව, මගහරිනව වගේ දේවල් කරනව.. ඉතින් මේ වගේ බයියෙක් වෙලා බයියොම ආශ්‍රය කර කර ඉන්නකොට දිනන්නෙ කවුද කියන එක ගැන විතරක් නෙවෙයි, හරි වැරැද්ද මොකක්ද කියන දේ ගැනත් පොඩි ඩිලූශනල් තත්වයක් එන්න පුලුවන්.. ඕක සාමාන්‍යයි.. ඒ නිසා දිනයිද නැද්ද හිත හිත ඉන්න ගියොත් අපිත් බයියො වෙනව.. අපි හරී කියල හිතන කෙනාට ඡන්දෙ දාල වෙන්නෙ මොකද කියල බලං ඉමු..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    true af, එහෙ මෙහෙ වගේ පල් හොරු නැහැනේ.
    බෙහෙත් කියලා වතුර ගහපු හොරත් දේශාභියෝගෙන් බේරපු හරක් තෝරලා පාර් ලිමෙන්තුවට යවපු රටක් මේක . :baffled:

    අැයි උඹල වගේ බොරුවට වැරදි හොයන ජෙප්පොත් නෑ..😹😹

    බයියා කියන සතා ගොඩක් වෙලාවට ආශ්‍රය කරන්නෙ සේම් මෙන්ටැටිලිටි එකේ උන්ව. ඒක නිකං කල්ට් එකක් වගේ.. අර තම්බි තම්බි ඕන රටක ආ ඔයා මුස්ලිම්ද කියල අහල කොමන් ග්‍රවුන්ඩ් එකක් හම්බුනාට පස්සෙ බොක්ක උනත් දෙන්න සෙට් වෙනව වගේ බයියා කියන සතා එකතු වෙන්නෙ "මහින්ද මහත්තයා" කියන ට්‍රිගර් වර්ඩ් එක වටේ.. පසු කාලීනව ඕකට "රනිල් හාමු මහත්තය" කියලත් ඇඩ් උනානේ.. ඉතින් බයියෙක්ට තවත් බයියෙක් සෙට් වෙනව කියන්නෙ ඇස් දිදුල ගහල අමුතු උද්‍යෝගයක් දෙන හැඟීමක්. ඒ වගේ හමු වෙන බයියන් දෙන්නෙක්ට මුලු දවස පුරාම උනත් මහින්ද මහත්තය රටට කරපු සේවය ගැන කතා කර කර ඉන්න පුලුවන්..

    දැන් ගොඩක් වෙලාවට වෙලා තියෙන්නෙ මේ වගේ බයියෝ බොක්ක දෙන්න වගේ ආශ්‍රය කරන්නෙ ඔය හැඟීම දෙන තවත් බයි ජන රාශියක් විතරයි.. තමන්ගේ හොඳම යාලුවො විදිහට තෝරගන්නකොට, අඩුම තරමෙ මොන කඩෙන් ද බඩු ගන්නෙ කියල හිතනකොටත් බයියා ගොඩක් වෙලාවට "මහින්ද මහත්තයා" කියන පොදු කුලකය තෝරගන්නව. ඒ වගේම මේ ආර්තික අර්බුධයෙන් පස්සෙ තාමත් කවුරු හරි බයියෙක් නේද කියල තේරුන ගමන් සාමන්‍ය මොලයක් තියෙන මිනිස්සුත් බයියන්ව කොන් කරනව, මගහරිනව වගේ දේවල් කරනව.. ඉතින් මේ වගේ බයියෙක් වෙලා බයියොම ආශ්‍රය කර කර ඉන්නකොට දිනන්නෙ කවුද කියන එක ගැන විතරක් නෙවෙයි, හරි වැරැද්ද මොකක්ද කියන දේ ගැනත් පොඩි ඩිලූශනල් තත්වයක් එන්න පුලුවන්.. ඕක සාමාන්‍යයි.. ඒ නිසා දිනයිද නැද්ද හිත හිත ඉන්න ගියොත් අපිත් බයියො වෙනව.. අපි හරී කියල හිතන කෙනාට ඡන්දෙ දාල වෙන්නෙ මොකද කියල බලං ඉමු..

    කොමියුනිස්ට් ජෙප්පොත් ඵහෙම ම තමා..😹😹😹
    ------ Post added on Aug 10, 2024 at 10:57 AM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    උඹලගේ ජෙප්පො මේ තරම් කල් කරපුවා අමතකද??😹😹😹
    බෙහෙත් කියලා වතුර ගහපු හොරාව දේශාභියෝගෙන් බේරපු එක වැරදි ද ? නැත්ද?
     
    • Haha
    Reactions: Clockwork

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Mata hithennenam oya boru kiyanawa kiyala. Mama danna normal education background ekak thiyana hamoma wage kiyanne me para Anurata nathuwa kaata dennada kiyala. Mokada anith okkoma horu set eka inne.
    let me guess - almost everyone work 8-5 job ne and bellow age 40? most of them struggling with loans - vehicle finance, kids??
    well i do not meet much of such losers. :-)
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,430
    8,906
    113
    බෙහෙත් කියලා වතුර ගහපු හොරාව දේශාභියෝගෙන් බේරපු එක වැරදි ද ? නැත්ද?
    හුත්තො ඒක..😍😍😍😍

    බැදුම්කර_මගඩිය

    ඊළග ජේම්ස් බොන්ඩ් අර්ජුන් මහේන්ද්‍රන්ද?:oo:

    බැදුම්කර මගඩිය සිද්දවුන ආකාරය වීඩියෝවකින්ම බලමු..

    :(
    ------ Post added on Aug 10, 2024 at 11:38 AM