අනුර දිනනව. Curiosity factor එකේ වාසිය තියෙන්නෙ ඌට.
aniwa npp adu kule set ekak inne game kuhaka set ekanee. sajiya hari ranil dinnot atipawena chanda low level buwala okkoma Sajith.
jeewithe gemak gaha ganna dagalana kollo okkoma ranil.
mahindage hardcore chanda ekakwath wenas wela naha. ekakwath.
me 3n golloma NPP eka ekka thada wela inne unge padaththala hasireema nisa. ape paththe npp kareyo danatama form wela inne.
pucac dinaiඅනුර දිනනව. Curiosity factor එකේ වාසිය තියෙන්නෙ ඌට.
Uba kamati na kiyala dinan natuwa thiyen na bnaniwa npp adu kule set ekak inne game kuhaka set ekanee. sajiya hari ranil dinnot ati
pucac dinai
------ Post added on Aug 8, 2024 at 11:43 PM
1. Internet poll wala 60 නෙමෙයි 80 යන්නේ. අනික internet පාවිච්චි කරන්නේ තරුන උන් විතරක් නෙමේ.ඉන්ටෙර්නෙට් එකේ තරුණ චන්ද 60%ක් අනුරට තිබ්බට ගම්වල තත්වේ වෙනස්.
meca attac, online godak NPP sadde wadi mokada anik un online adahasak dakwan na balan inne, math danna godak un ranilata dena line eke inne habai post ekakwath dan namage aduran ungen NPP ekata harila thiyenne 5i. minissu siyaganak aduranawa mama . specially 20-30 kollo. katha baha karanawa.
oya 5 denagen dennekge pawul pasubima anthimai
anik denne corona kale thamage economy ekata daraganna bari dewal karanna gihin hota bima anan inna dennek
anik eka thamage goleyanta hariyata padi denneth nathi - eth gani ekka loke wate tour yana ekek.
Ithin ban 50% ta aduwen gattot deweni manapa ganan karanawane1. Internet poll wala 60 නෙමෙයි 80 යන්නේ. අනික internet පාවිච්චි කරන්නේ තරුන උන් විතරක් නෙමේ.
2. ඔය අනුරට support එකක් නැති ගම්වල උන් කියන්නේ අපේ ගම්වල experience එකේ හැටියට පහලම කුලී වැඩ කරන level එක. පක්ශෙකට කඩේ ගිහින් ආදාරයක් ගන්න බලන් ඉන්න.
3. 50% ඕනේ කතා නෑ. අනුර ගන්නේ 40% ට කිට්ටු ගානක්. දෙවනි මනාප බයිලා ඕනේ නෑ. අනුර දිනනවා
බොහොම පොඩි ගානයි දෙවනි මනාපේ දෙන්නේ.Ithin ban 50% ta aduwen gattot deweni manapa ganan karanawane
yeah, but we can't expect all 69 lakhs turned to NPP
im in a predominantly bayya area
Elders don't support NPP because of 88/89 incident (at least that what im hearing)
SLPP might get lot of votes too
others will vote for Sajith, just because the fact they hate NPP
![]()