අනුර දිනයිද?

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    mage aduran ungen NPP ekata harila thiyenne 5i. minissu siyaganak aduranawa mama . specially 20-30 kollo. katha baha karanawa.
    oya 5 denagen dennekge pawul pasubima anthimai
    anik denne corona kale thamage economy ekata daraganna bari dewal karanna gihin hota bima anan inna dennek
    anik eka thamage goleyanta hariyata padi denneth nathi - eth gani ekka loke wate tour yana ekek.

    Mata hithennenam oya boru kiyanawa kiyala. Mama danna normal education background ekak thiyana hamoma wage kiyanne me para Anurata nathuwa kaata dennada kiyala. Mokada anith okkoma horu set eka inne.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Last week eke oya okkoma prediction wenas wei kiyala hithenne mata witarada
    Anura ena ekak na .. presidential eka kiyanne loku gammak ekka ena ekak...

    Mahinda,ranil anik illana pisso tikata vote pool eka giyama ....athi labbak na

    Tamil, Muslim vote is key factor eka wenawa..but last week eke wena incident ekka ranil da Sajith da kiyala balaganna wenne
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,724
    18,486
    113
    බයියො නම් එකසිය ගානට බය වෙලා ඉන්නෙ.. අනිත් එක දේශපාලනෙක් යැපුන, බිස්නස් කරපු උන්..

    අර ඩිලාන් කිව්ව වගේ වාර්තාවක් එක්ක අනුර දිනන්නෙ
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    උබලා ඔය ගෙවල් අස්සට වෙලා මේකේ කොට කොට ඉන්නේ නැතුව පොඩ්ඩක් එළියට බැහැලා, ගැනියෙක්/මිනිහෙක් එක්ක කතා කරනව නම් ground reality එක තේරෙනවා.
    රැල්ල සැරයි පුතේ මේ පාර.
    හොරු ටිකට නම් අබ සරණයි! :baffled:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    උබලා ඔය ගෙවල් අස්සට වෙලා මේකේ කොට කොට ඉන්නේ නැතුව පොඩ්ඩක් එළියට බැහැලා, ගැනියෙක්/මිනිහෙක් එක්ක කතා කරනව නම් ground reality එක තේරෙනවා.
    රැල්ල සැරයි පුතේ මේ පාර.
    හොරු ටිකට නම් අබ සරණයි! :baffled:

    හරි බලමු..උඹ වරෙන් හොඳේ මේකට චන්දෙන් පස්සේ..😹😹

    බයියො නම් එකසිය ගානට බය වෙලා ඉන්නෙ.. අනිත් එක දේශපාලනෙක් යැපුන, බිස්නස් කරපු උන්..

    අර ඩිලාන් කිව්ව වගේ වාර්තාවක් එක්ක අනුර දිනන්නෙ

    චන්දෙන් පස්සේ හැංඟෙන්න බෑ ඔන්න...

    😹😹😹😹😹😹😹😹😹😹😹
    ------ Post added on Aug 9, 2024 at 8:05 AM
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,188
    113
    වයස අවුරුදු 40න් අඩු උන් විතරයි බන් අනුර කුමාරට දෙන්නේ. 40-80 අතර මිනිස්සු බහුතරේ දෙන්නේ නෑ අනුරට.
    Ehemath na mn hitanne. Mn adurana wayasaka dial godak aya me para anurata denawa kalin mahindatai sajithtai dunna aya. Mn unath kalin para dunne sajithta
     
    • Wow
    Reactions: Heshan Daminda

    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    අපේ office එකේ නම් 75%ක් විතර මාලිමාවට (වයස් බේදයක් නෑ හැම වයසකම), ඒත් ගමට ගියාම 50%ක් වගේ තමයි අනුරට දෙන්න ඉන්නෙ.
    මට තේරෙන දේ අනුරට ජන්දෙ දෙන්නෙ සාමාන්‍ය රස්සාවක් කරන, එහෙමත් නැත්නම් ව්‍යාපාරයක් කරන මධ්‍යම පාන්තික මිනිස්සු බහුතරයක්. ඒත් පරහ ධරිද්‍රතාවයේ ඉන්න මිනිස්සු සුලුතරයක් තමයි අනුරට ජන්දෙ දෙන්නෙ. උන්ට හාල් කිලෝ 20ත් ඇති ජන්දෙ දෙන්න. අනික පහුගිය කාලෙ ආර්ථික අර්භුදය දැනුනෙ නෑ. ඒ මිනිස්සු කොහොමත් ඔය මොනව හරි කල TV එකේ මෙගා ටෙලියක් බලල රෑට නිදාගන්න උං. ආයෙ අර්භුදයක් ඇතුලෙ ඒ මිනිස්සු වැටෙන්න තැනල් තිබ්බෙ නෑ.කොහොමත් වැටිල හිටියෙ.
    අනික් පැත්තෙන් තරුණ ජන්ද නම් 90%ක්ම අනුරට වැටෙයි.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,188
    113
    Mata hithennenam oya boru kiyanawa kiyala. Mama danna normal education background ekak thiyana hamoma wage kiyanne me para Anurata nathuwa kaata dennada kiyala. Mokada anith okkoma horu set eka inne.
    Maget experience eka meka thamai
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    ඔබ කියන දේ හරි.
    ඉන්ටර්නෙට් යන්නේ නැති අය තාම ජීවත් වෙන්නේ 88/89

    රෝහිතට, ප්‍රසන්නට පුළුවන් නම් රනිල්ට සෙට් වෙන්න. 🌷➡️🐘
    ඩලස්ට, ගොඩහේවට පුළුවන් නම් සජිත්ට සෙට් වෙන්න. 🌷➡️☎️
    හරීන්ට, මනූෂට පුළුවන් නම් රනිල්ට සෙට් වෙන්න. ☎️➡️🐘

    එයාලට ඡන්දෙ දීපු පොහොට්ටුවේ/ සජබේ ඔයාට පුළුවන් මාලිමාවේ අපිත් එක්ක සෙට් වෙන්න. 🌷/☎️➡️🧭
    ------ Post added on Aug 8, 2024 at 10:47 PM
    🔔🔔🧭🧭 ඉතිං JVP එකට පුළුවන් හාමුට සෙට් වෙන්න🤣🤣🤣🙏
     
    • Haha
    Reactions: dxx

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    හරි බලමු..උඹ වරෙන් හොඳේ මේකට චන්දෙන් පස්සේ..😹😹

    චන්දෙන් පස්සේ හැංඟෙන්න බෑ ඔන්න...

    😹😹😹😹😹😹😹😹😹😹😹
    ------ Post added on Aug 9, 2024 at 8:05 AM

    200.gif

    හරි හරි බන්, උබේ අකමැත්තෙන් මම පරණ thread bump කරන්න යන්නේ නෑ නෑ...මයි. :baffled:
     
    • Haha
    Reactions: Rick Sanchezz

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    හරි හරි බන්, උබේ අකමැත්තෙන් මම පරණ thread bump කරන්න යන්නේ නෑ නෑ...මයි. :baffled:

    200.gif

    කරත් මට මොකෝ අයිසේ..මම කිව්වද රටේ පාලනේ කොමියුනිස්ට් ජෙප්පොන්ට බාර දෙන්න ඕන කියලා..ඵහෙනම් අැමරිකාවෙත් ඵහෙම කරන්න ඵපැයි..😹😹😹😹😹
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    කරත් මට මොකෝ අයිසේ..මම කිව්වද රටේ පාලනේ කොමියුනිස්ට් ජෙප්පොන්ට බාර දෙන්න ඕන කියලා..ඵහෙනම් අැමරිකාවෙත් ඵහෙම කරන්න ඵපැයි..😹😹😹😹😹
    ඇමරිකාවෙත් ජෙප්පෝ ඉන්නවද? :baffled:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,724
    18,486
    113
    හරි බලමු..උඹ වරෙන් හොඳේ මේකට චන්දෙන් පස්සේ..😹😹

    චන්දෙන් පස්සේ හැංඟෙන්න බෑ ඔන්න...

    😹😹😹😹😹😹😹😹😹😹😹
    ------ Post added on Aug 9, 2024 at 8:05 AM
    මම නිකන් මේකෙ expose වෙලා වගේ ඉන්නෙ එකෙක් කොල්ලො.. අමුතුවෙන් හැන්ගෙන්න දෙයක් නෑ 😅🤣🤣
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මම නිකන් මේකෙ expose වෙලා වගේ ඉන්නෙ එකෙක් කොල්ලො.. අමුතුවෙන් හැන්ගෙන්න දෙයක් නෑ 😅🤣🤣

    Expose කරනව වගේ ඒවා කරන්නේ ජෙප්පො නේ..අපි ඒ තරම් පහත් මට්ටමට වැටිලා නෑ..උඹට චන්දෙන් පස්සේ ඵන්න කිව්වෙ පොඩි විහිළුවක් කරල අාතල් ඵකක් ගන්න..😸

    ඇමරිකාවෙත් ජෙප්පෝ ඉන්නවද? :baffled:

    නැති නිසානේ ඒ රටවල් දියුණු..😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹
    ------ Post added on Aug 9, 2024 at 8:37 AM