අනුර දිනයිද?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අනුර දිනයිද?

    ඉන්ටර්නෙට් එකේ පෝල් බලා මේ ප්‍රශ්නෙට උත්තර හොයන්ඩ බෑ.

    ඉන්ටෙර්නෙට් එකේ තරුණ චන්ද 60%ක් අනුරට තිබ්බට ගම්වල තත්වේ වෙනස්.තරුණ ගොඩෙන් ඉන්ටර්නෙට් යන්ඩ තොරතුරු ලබාගන්ඩ දන්න කීයෙන් කීදෙනාද එතනත් ඉන්නේ.අනිත් ඔක්කොම පරණ වයසක මිනිස්සු.ඒ මිනිස්සු එක්කෝ රනිල් , සජිත් නැත්තන් රාජපක්ෂලා.බහුතරයක් ඒ මිනිස්සු එදා වේල බලාගෙන ජීවත් වෙන මිනිස්සු.ඒ මිනිස්සුන්ට බරපතල ආර්ථික ප්‍රශ්න රටේ දිශානතිය සංකීර්ණ දූෂණ වංචා ණය ගෙවීම් ඕවා තේරෙන්නේ නෑ.තේරුම් ගන්ඩ උවමනාවකුත් නෑ.මොකද ඒවා තේරුම් ගන්ඩ දැනුමක් තිබ්බා නම් ඒ මිනිස්සු ඒ සමාජ ස්ථරයෙම ඉන්නේ නෑනේ.ඕවා තේරුම් කරන්ඩ ගිහාම ඒ මිනිස්සුන්ගේ මෝඩ මාන්නේට හරි ලස්සන උත්තරයක් එනවා.ඒ අපි හම්බ කලොත් අපි කනවා.ඔය ස්ථරය දිනනකන් අනුරට දිනන්ඩ ලේසි නෑ.

    මීඩ්යා සපෝට් 0ට වැටිලා තියෙන්නේ.ඔන්න ඔය කියන පහලම සමාජ ස්ථරය දිනාගන්න එක රනිල්ට සජිත්ට මහලොකු ගේමක් නෙමේ.උන්ගේ එකම ඉලක්කයත් ඔය සමාජ ස්ථරය.පේන හැටියට ඔය ග්‍රාමීය සමාජ ස්ථරයේ ඉදිරියෙන් ඉන්නේ රනිල්ට වඩා සජිත්.නාගරික සමාජය තුල සජිත්ට වඩා රනිල්.

    ඉතින් අනුර මේ අභියෝගය ජයගන්නේ කොහොමද?

    දිනනවා නම් එක ක්‍රමයක් තියෙනවා.
    දෙවෙනි මනාපය අනුරට ගස්සන්ඩම ඕනේ.මොකද 50% කාටවත් එයි කියලා මම නම් විශ්වාෂ කරන්නේ නෑ.

    මම කියන දේ වැරදිද?
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,251
    26,705
    113
    Kandy
    ඔබ කියන දේ හරි.
    ඉන්ටර්නෙට් යන්නේ නැති අය තාම ජීවත් වෙන්නේ 88/89

    රෝහිතට, ප්‍රසන්නට පුළුවන් නම් රනිල්ට සෙට් වෙන්න. 🌷➡️🐘
    ඩලස්ට, ගොඩහේවට පුළුවන් නම් සජිත්ට සෙට් වෙන්න. 🌷➡️☎️
    හරීන්ට, මනූෂට පුළුවන් නම් රනිල්ට සෙට් වෙන්න. ☎️➡️🐘

    එයාලට ඡන්දෙ දීපු පොහොට්ටුවේ/ සජබේ ඔයාට පුළුවන් මාලිමාවේ අපිත් එක්ක සෙට් වෙන්න. 🌷/☎️➡️🧭
    ------ Post added on Aug 8, 2024 at 10:47 PM
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,026
    1
    28,426
    113
    ඒක නිසා තමයි JVP තමන්ගේ බිම් මට්ටමේ දැවැන්ත සංවිධාන ශක්තිය පාවිච්චි කරලා internet නැති ජන්ද දායකයින්ට ආමන්ත්‍රණය කරන්න ඕන.

    තව අර රයිනා සහ සූකර ගෙ (හොක් සහ මෝල් කාන්ත මෝඩ ජෝඩුව) ජන්ද කඩන කටවල් දෙක වහන්න ඕන.
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,947
    15,440
    113
    New Zealand
    සජියයි අනුරයි ළග ළග එයි. තාම සන්ධානගත වෙන අය හරියටකියලා නැනේ. තාම ඇප තැන්පත් කරා විතරනේ. ලිස්ට් එක ෆයිනලයිස් උනාම තමයි දිනන කෙනා හරියටම කියන්න වෙන්නෙ. අනුර දිනන්නගොඩක් ඉඩ තියනවා. අනුර දිනන්නෙ එයාගේ දක්‍ෂකමක් නිසා නෙමෙයි, මිනිස්සුන්ට හිටපු පාලනයවල හැම එකම එපාවෙලා නිසා. ඒත් සජියත් හොද ඡන්ද ප්‍රතිශතයක් අරගනියි. ලාල් කාන්තය කට අරින වාරයක් ගානේ මීඩීයාවලින් ඒක හයිලයිට් කරලාපෙන්නනවා. ඒකෙන් මාලිමාවට වැටෙන්න තියනඡන්ද ටිකත් නැති වෙනව.බැරි වෙලාවත් අනුරට 50% පන්න ගන්න බැරි වෙලාදෙවනි මනාපයකටගියොත් සජියා, රනිල්,නාමල්ලා එක්කහුවෙලා ආණ්ඩුවක් හදාගන්නත් බැරි නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,193
    113
    එකමත් එක රටක
    වයස අවුරුදු 40න් අඩු උන් විතරයි බන් අනුර කුමාරට දෙන්නේ. 40-80 අතර මිනිස්සු බහුතරේ දෙන්නේ නෑ අනුරට.
    @Scruvy , අම්ම ගාවාගන්නේ නැතුව චන්දෙ දෙන්නේ කාටද කියපන් මේ දමින්දය කියන්නේ ඇත්තද බලන්න .
    අනුර ද , සජිත් ද , රනිල් ද , නාමල් ද ?
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    mage aduran ungen NPP ekata harila thiyenne 5i. minissu siyaganak aduranawa mama . specially 20-30 kollo. katha baha karanawa.
    oya 5 denagen dennekge pawul pasubima anthimai
    anik denne corona kale thamage economy ekata daraganna bari dewal karanna gihin hota bima anan inna dennek
    anik eka thamage goleyanta hariyata padi denneth nathi - eth gani ekka loke wate tour yana ekek.
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Sahodarayata enna denney ne mey kalakanni. 🐄 kiyanna wachna ne .

    Anuraya loweth dinanne ne. Social media wala thiyena de samajaye ne. Podi kollo kurutto chande unta dunnata wayasa set eka uta denne ne. Arthika prathipathiyak gena hithana ekek uta denneth ne.
    Arthika prathipaththi nam keeyak awada bn...
    ------ Post added on Aug 8, 2024 at 11:31 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    ලොවෙත් දිනන්නෙ නෑ බන්. අනුර දින්නොත් මම බයියොන්ට බනිනකොට මොංගල් කියන වචනෙ ආයේ කවදාවත් පාවිච්චි කරන්නෙ නෑ
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    mage aduran ungen NPP ekata harila thiyenne 5i. minissu siyaganak aduranawa mama . specially 20-30 kollo. katha baha karanawa.
    oya 5 denagen dennekge pawul pasubima anthimai
    anik denne corona kale thamage economy ekata daraganna bari dewal karanna gihin hota bima anan inna dennek
    anik eka thamage goleyanta hariyata padi denneth nathi - eth gani ekka loke wate tour yana ekek.
    godak aya raniltada sajithtada uba danna?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    ගමේ චන්දෙ හම්බවෙන්නේ ගමට වැඩක් කරපු මිනිස්සුන්ට. සමහර දේශපාලකයන් ගමට විදුලිය, ජලය, පාරවල්, පාලම් , රස්සාවල්, ගෙයක් හදන්න මුලික ණය, ගෙයක් හදන්න අමුද්‍රව්‍ය ලබාදෙන්න මැදිහත් වෙලා තියෙනවා. එක SJB, PODUJANA, UNP මන්ත්‍රීවරු වෙන්න පුළුවන්.

    අපේ ගමේ කී දෙනෙකුට නිවාස ණය දුන්නද ?, පාලමක් හැදුව කොටි ගානක් අනුමත කරගෙන, සැහෙන පිරිසකට්ට ස්වයං රැකියා, බෝට්ටු ලබගන්න උදව් කරා. ගොඩක් ඉස්සර වතුර දුන්න, පාරවල් හැදුව. සැහෙන දෙයක් ගමට උන

    කටින් රට හදන අයට සාමාන්‍යයෙන් ගමේ චන්ද අඩුයි
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    godak aya raniltada sajithtada uba danna?
    pawena chanda low level buwala okkoma Sajith.
    jeewithe gemak gaha ganna dagalana kollo okkoma ranil.
    mahindage hardcore chanda ekakwath wenas wela naha. ekakwath.

    me 3n golloma NPP eka ekka thada wela inne unge padaththala hasireema nisa. ape paththe npp kareyo danatama form wela inne.