wada karanne naa. oyage 6a eke volte wada karanwawada aluth update eken passe?Pixel වල 5G වැඩද බං ලංකාවට?
6a නම් වැඩ නෑ.
8 නෙමෙයි කෙලින්ම 9 යන්න.
Pixel ඉතින් සුපිරි බන් අවුරුදු ගානක් ගියත් දශමයක්වත් ස්ලෝ වෙන කතන්දර එහෙම නෑ.
5G bands nm kohomath support na pixel wala lankawe, eknm awulk na mchn5g wada naa machan.
Owneh, ekai math pixel yanna baluwe8 නෙමෙයි කෙලින්ම 9 යන්න.
Pixel ඉතින් සුපිරි බන් අවුරුදු ගානක් ගියත් දශමයක්වත් ස්ලෝ වෙන කතන්දර එහෙම නෑ.
Mage 9 neme. US version ekak thiyenne.Global version නෑනේ..උඹ US version ඵක ද UK version ඵකද ගත්තේ?
Oya lines ena eka OLED display wala issue ekak. Mona flagship eka gattat oka ohomayi. Bad luck thama.Pink line enawa man use karanne 9proxl ita kalin use kare 8pro Dan mage 9pro eke pink lines 3o thiyanwa 8pro Eka gattha Kolla mesg ekak dala tibba eketh pink lines awa kiyala