උඹලටත් මේ සාපෙ වැදුනද?🔥🔥⚡⚡

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,085
    4,414
    113
    කොල්ලනේ මේක විහිලුවට ගන්න එපා. සමහර උන්ගේ ඇස්වහ කටවහ, පලිගැහිම් කියන ඒවානම් බොරු නෙවෙයි. උඹලට අඩුවක් නැතුව සල්ලිය, කරදරයක් නැතුව ජිවත් වෙනවා නම් වැඩිය ඒක පෙන්නන්න යන්න එපා.

    @Lovtus ගේ පලි ගැසීම...

    මේක කියන්නේ මේ කිල්ලට අහුඋන අලුත්ම එකා තමයි @Ldy නොහොත් පිස්සු නිරංගය. අද උගේ රස්සාවට කෙල වෙලා. උ උපන්ගෙයි මෝඩ පකා නිසා තියන ගන්න හැමදේම මේකේ දානව. ලොකු කමකට නෙවෙයි හැබැයි. ඕව දැකල සමහර උන් හුල්ලනවා. ඕකට මේ වදින්නේ @Lovtus ගේ සාපෙ තමයි.

    එළිපිටම අපිට පලි ගහනව, පොල් ගහනව, මිරිස් අබරනව කියපු එකා තමයි හොරකේන්දරය නොහොත් @Lovtus. මු මට වස් කවියකුත් කිව්වා.
    මට වැදුන ඒ පලිය. සතියක් ඇදෙන් නැගිටගන්න බැරි වෙන්නම ලෙඩ උනා.

    උඹලත් උත් එක්ක වලි දාගෙන තියනව නම් පුළුවන් ඉක්මනට පොඩි පිළිවෙතක් කරගනිල්ල කොල්ලනේ.

    මෙන්න උගේ සාපෙ වැදිච්චි සහ වදින්න ඉන්න උන්. සමහර උන්ට වැදුනද දන්නෙත් නෑ.
    සාපෙ වැදිච්චි උන් ඉන්නවනම් කියන යමල්ල කොල්ලනේ.

    @Gingy ට වැදුන හොදටම. උත් ලෙඩ වෙලා අමාරු උනා
    @Ldy මුට දෙපාරක් වැදුන. මේපාර පිස්සුව තද වෙන්නම වැදුන. දැන් රැකියාවටත් අබසරන්යි.
    @Emios ගේ බිස්නස් පොඩ්ඩක් බැහැල.
    @GeeBeePee ට වැදුනද?
    @රෝසි ආච්චි ට වැදුනද?
    @pazzy12 ට වැදුනද?
    @Inigo Montoya ට වැදුනද?
    @Janatha Jhon ගේ වගා ගොඩක් හානි උනා. බිස්නසුත් කෙලවෙලා.
    @hichchiputha ට වැදුනද?
    @HKavinda ට වැදුනද?
    @Walter White ට වැදුනද?
    @MihiCherub ට වැදුනද?
    @6h057 ට වැදුනද?
    @windows_ubuntu ට වැදුනද?
    @Heshan Daminda ට වැදුනද?
    @Dharatha ට වැදුනද?
    @Ysa Karu ට වැදුනද?
    @tharakaf ට වැදෙන්න ලගයි පිස්සු නිරන්ගයගෙන් ගුටි.
    @monson ට වැදුනද?
    @හෙනයා ට වැදුනද?
    @Podi puthas ට වැදුනද?
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,085
    4,414
    113
    උගෙන් හඳහන් බලාගත්තා විතරයි මගෙ පස්සෙන් නාසිසිස්ටික් ගෑනියෙක් ඇවිල්ලා ඇඟේ එල්ලිලා කෙලවුනා. :(
    එහෙම එකක්වත් සෙට් කරපු එක ලොකු දෙයක් ඉතිං.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,822
    113
    36
    "උ උපන්ගෙයි මෝඩ පකා නිසා තියන ගන්න හැමදේම මේකේ දානව. ලොකු කමකට නෙවෙයි හැබැයි. "
    I am not saying this is false. I am highly intelligent people say when it comes to certain matters and highly dumb and naive other times. I agree in hindsight.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,954
    10,500
    113
    @Lovtus කුලියාපිටියේ පැත්තේ නේද බන් ?

    අපි ට්‍රිප් එකක් සංවිධානය කරමු @Lovtus ගේ ගෙදර යන්න , ඔය උඹ උද දාලා තියෙන සෙට් එකම එක්කගෙන යමු , ගිහිල්ලා ඌට කණගාටුව ප්‍රකාශ කරලා ඌත් එක්ක අඩියක් ගහලා පොඩි අතල් එකක් අරගෙන එමු

    එතකොට @Lovtus ගේ සාපෙත් ඉවර වේවි නේ

    කවුද දැන් ගේ ගෙදර යන ට්‍රිප් එකක් සංවිධානය කරන්නේ ?

    ඉස්සර දෙයියෝන්ගේ ගෙදර යන්න ගිහින් මගුලක් සෙට් වෙලා දත් කිඹුලා මගඇරියා වගේ නොකරන එකෙක් සංවිධායක කරමු
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,506
    2,350

    මාවත් ටැග් වෙලා ඉන්නේය...අනේ අපේ මාමගේ දුවගේ වෙඩිම එදාටම වැටී ඇත....නොගියොත් මම වසලා හමාරය :(
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,356
    8,815
    113
    කොල්ලනේ මේක විහිලුවට ගන්න එපා. සමහර උන්ගේ ඇස්වහ කටවහ, පලිගැහිම් කියන ඒවානම් බොරු නෙවෙයි. උඹලට අඩුවක් නැතුව සල්ලිය, කරදරයක් නැතුව ජිවත් වෙනවා නම් වැඩිය ඒක පෙන්නන්න යන්න එපා.

    @Lovtus ගේ පලි ගැසීම...

    මේක කියන්නේ මේ කිල්ලට අහුඋන අලුත්ම එකා තමයි @Ldy නොහොත් පිස්සු නිරංගය. අද උගේ රස්සාවට කෙල වෙලා. උ උපන්ගෙයි මෝඩ පකා නිසා තියන ගන්න හැමදේම මේකේ දානව. ලොකු කමකට නෙවෙයි හැබැයි. ඕව දැකල සමහර උන් හුල්ලනවා. ඕකට මේ වදින්නේ @Lovtus ගේ සාපෙ තමයි.

    එළිපිටම අපිට පලි ගහනව, පොල් ගහනව, මිරිස් අබරනව කියපු එකා තමයි හොරකේන්දරය නොහොත් @Lovtus. මු මට වස් කවියකුත් කිව්වා.
    මට වැදුන ඒ පලිය. සතියක් ඇදෙන් නැගිටගන්න බැරි වෙන්නම ලෙඩ උනා.

    උඹලත් උත් එක්ක වලි දාගෙන තියනව නම් පුළුවන් ඉක්මනට පොඩි පිළිවෙතක් කරගනිල්ල කොල්ලනේ.

    මෙන්න උගේ සාපෙ වැදිච්චි සහ වදින්න ඉන්න උන්. සමහර උන්ට වැදුනද දන්නෙත් නෑ.
    සාපෙ වැදිච්චි උන් ඉන්නවනම් කියන යමල්ල කොල්ලනේ.

    @Gingy ට වැදුන හොදටම. උත් ලෙඩ වෙලා අමාරු උනා
    @Ldy මුට දෙපාරක් වැදුන. මේපාර පිස්සුව තද වෙන්නම වැදුන. දැන් රැකියාවටත් අබසරන්යි.
    @Emios ගේ බිස්නස් පොඩ්ඩක් බැහැල.
    @GeeBeePee ට වැදුනද?
    @රෝසි ආච්චි ට වැදුනද?
    @pazzy12 ට වැදුනද?
    @Inigo Montoya ට වැදුනද?
    @Janatha Jhon ගේ වගා ගොඩක් හානි උනා. බිස්නසුත් කෙලවෙලා.
    @hichchiputha ට වැදුනද?
    @HKavinda ට වැදුනද?
    @Walter White ට වැදුනද?
    @MihiCherub ට වැදුනද?
    @6h057 ට වැදුනද?
    @windows_ubuntu ට වැදුනද?
    @Heshan Daminda ට වැදුනද?
    @Dharatha ට වැදුනද?
    @Ysa Karu ට වැදුනද?
    @tharakaf ට වැදෙන්න ලගයි පිස්සු නිරන්ගයගෙන් ගුටි.
    @monson ට වැදුනද?
    @හෙනයා ට වැදුනද?
    @Podi puthas ට වැදුනද?
    Hammo ban baya hithenawa mewa dakiddi.
     
    • Haha
    Reactions: Naughtykolla48

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    @Lovtus කුලියාපිටියේ පැත්තේ නේද බන් ?

    අපි ට්‍රිප් එකක් සංවිධානය කරමු @Lovtus ගේ ගෙදර යන්න , ඔය උඹ උද දාලා තියෙන සෙට් එකම එක්කගෙන යමු , ගිහිල්ලා ඌට කණගාටුව ප්‍රකාශ කරලා ඌත් එක්ක අඩියක් ගහලා පොඩි අතල් එකක් අරගෙන එමු

    එතකොට @Lovtus ගේ සාපෙත් ඉවර වේවි නේ

    කවුද දැන් ගේ ගෙදර යන ට්‍රිප් එකක් සංවිධානය කරන්නේ ?

    ඉස්සර දෙයියෝන්ගේ ගෙදර යන්න ගිහින් මගුලක් සෙට් වෙලා දත් කිඹුලා මගඇරියා වගේ නොකරන එකෙක් සංවිධායක කරමු
    මම.. කලෙක්ශන් පටන් අරං තියෙන්නෙ. යන නොයන එක වෙනම කතාවක්. කලෙක්ශන් දෙන්න..