Mey 1 video eke kiyana Scientist la allagenadha wadey karanam potential tiyenawa
Mannaramen wind power 2000mega watt
Beruwala Thorium
Posphate
pulmude Kanija weli
Hunugal
Yapas
Thiruwanaa
කොහොමත් JVP එකට ලොකු දැක්මක් තිබුනෙ නෑ .... අපි කැම්පස් කාලෙ දැකපු දේ ... ගොඩක් ම බැහැල වැඩ කලේ දුර පළාත්වලින් ආපු අය .... නගරබද අය එකතුවුනා අඩුයි .....
ඔහේ කෑගැහුව මිසක් දැක්මක් නෑ ....
සමහරවිට මේ අය කාගෙහරි බලල් අතක් වෙලා වෙන්නත් පුළුවන් ....
ඉහල තනතුරුවලට පත්කරගන්න අයගෙ history එක evaluate කලොත් ඒක හොඳටම තේරෙනව ...
ඔයාල දන්න අය ගැන හිතල බලන්න ...