හැමෝම New Zeland යන ට්‍රෙන්ඩ් එකක් හැදිලා නේත යාලුවනේ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මම දන්න කීපදෙනෙක්ම යනවා.. ෆැමිලි පිටින්ම. ස්ටුනඩ් දාලා.....මේකේ ඇත්තද? එහෙම යන්න ලේසිද? ගිය අය ඉන්නවනම් කියන්න ...මාත් දාන්න බැලුවේ

    මේ තියෙන්නේ ඇඩ් එක
    https://www.instagram.com/reels/C8yKOkwtGFl/
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    ජොබ්ස් නෑ. රට ආර්තික පැත්තෙන් අවුල්. ලෝකල් කිවියො ඔස්ට්‍රේලියා පනිනව. ඉන්න ලෝක්ල් උන් උද්ඝෝෂන. ස්ටුඩන්ට් (MSc BSc) දාල මේ කාලෙ යන එක අවුල්. හැම රටකම ලූප් හෝල් වහගෙන යන්නෙ. PhD with Spouse හරි, Skilled Work Visa දාල හරි යන එක තමයි හොඳ
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    enawanam skilled dan warella. student awith part time job hoyana eka dannam henama amaru wadak. Agriculture, Auto mobile, Air Condition, Welder wage jobs thiyanawa.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    මම දන්න කීපදෙනෙක්ම යනවා.. ෆැමිලි පිටින්ම. ස්ටුනඩ් දාලා.....මේකේ ඇත්තද? එහෙම යන්න ලේසිද? ගිය අය ඉන්නවනම් කියන්න ...මාත් දාන්න බැලුවේ

    මේ තියෙන්නේ ඇඩ් එක
    https://www.instagram.com/reels/C8yKOkwtGFl/
    ielts ona neda ban ?
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    476
    473
    63
    අපෙ අය නුවරඑලියේ තියෙන සීතලට ආසයි...ඒකයි....