ඩයලොග් අනාගතේ ඇදයි...

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,244
    2,749
    113
    මම මයි ඩයලොග් ඇප් එකෙන් එකවුන්ට් එක ටොප් අප් කරලා ඇප් එකෙන් ම පැකෙජ් එකක් ඇක්ටිව් කර ගත්තා.
    මගෙ අතින් වැරදීමකින් වෙන පැකෙජ් එකක් තමා ඇක්ටිව් වෙල තියෙන්නෙ. මුන්ට ඒක රිවර්ස් කරලා දෙන්න කීවම උන් කියනව ඩිරෙක්ට් රීලෝඩ් එකක් නැතුව දැම්ම නිසා පැය 48ක් යනවලු. එකත් සුවර් නැලු. මුන් මොන මන්ගල්ලෙකට ද එහෙනම් කියන්නෙ හැම වෙඩක් ම ඇප් එකෙන් කර ගන්න කියල. අනාගතේ අද්යි අම්මගෙ රෙද්ද...
    #dialogGuuGodai


    Bump
    ------ Post added on Jun 11, 2026 at 10:38 AM