මුන් වාහන හොයන්නෙ කොහොමද?

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,098
    662
    113
    එහෙම කියන්න එපා බ්‍රෝ, 2014 ගනිපු මගේ ඇල්ටො එක තාම 120යි දුවල තියෙන්නෙ.

    මාරු කරද්දි ඔරිජිනල් පාට්ස්ම විතරයි දාන්නෙ. පොඩි ලෙඩක් එද්දිම හදනවා. ආයෙ යාපනේට උනත් බය නැතුව යන්න පුලුවන් ඕනි වෙලාවක.

    සවිස් එකට ගිහිල්ල වාහනේ උඩට ඉස්සුවම අහනව මේකෙ යට පේන්ට් කරලද කියල. තාම ඔර්ජිනල් පේන්ට්.
    අන්න එහෙම බලාගන්න වාහනත් තියෙනව හොදේ...
    2015 - 78k km
     
    • Love
    Reactions: sahansira

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,045
    2,297
    113
    Brokerla kelinma cash offer eka denawa. Welawakata cash hadisi unama next vehicle eka confirm unama cash wadagath. Loan approve wenna kal yanawaneh. Eka hinda godas aya 2-3 aduwat dela danawa.
     
    • Sad
    Reactions: Username_Required

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,546
    9
    3,158
    113
    Brokerla kelinma cash offer eka denawa. Welawakata cash hadisi unama next vehicle eka confirm unama cash wadagath. Loan approve wenna kal yanawaneh. Eka hinda godas aya 2-3 aduwat dela danawa.
    ලක්ෂ දහය අඩුවට දෙන වෙලාවල් තියනවා .:rolleyes:

    අපි ගන්න ගියාම ඔය ඔෆර් මුකුත්ම නෑ.
     
    • Wow
    Reactions: Username_Required

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,717
    11,733
    113
    2016 wahana okkoma wage real milage 200k duwala dan..
    5% athi real 100k walata aduwen duwala, hondata maintain karapuwa. Ewain bahuthare wikunanne na mokada eka deela aluth ekak ganna loku ganak athin danna wena nisa..
    Ithin market eke thiyenne record hadala meter karakopu real 200k+ duwapu wahana witharai..
    Meter karakawanna dan 5000 yanne na, emission report ekata issella oka awrudu patha karakonawa.. hybrid wala emissions report aththeth na..

    Wahana record balanna giyoth 95% ahu wenawa. Enisa wahane dan condition balala ganna..
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,367
    6,154
    113
    Galaha
    ඉක්මන් එකේ ඇඩ් දැම්මා කියන්නෙ සෙට් එකක් ඉන්නව බාල්දු කරල කරල එපා කරනව කෝල් කරලා. ගොඩක් වෙලාවට එකම එකා කෝල් කරන්නෙ නොම්බර ගොඩකින්. මයින්ඩ් ගේම් එකක් යන්නෙ.
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    3 cylinder ekak ganna ekama hethuwa thel karana eka, 4 cylinder wage smooth na 4 cylinder tharam kal pawathinneth na oil burn issues etc enna kalin. 150K 3 cylinder ekak kiyanne 300K 4 cylinder ekak wage.

    Moda wadak 5000 yanna 3 cylinder vitz gannawa kiyanne. Anika mileage verify karanna bari ewa. Oya 141 engine ekak 500K duwanawa welawata consumables ( oil, spark plugs, filters etc) witharak maru karala. 188K nothing.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,336
    8,089
    113
    විට්ස් කියන්නෙ මේ වෙනකොට හොදටම පඩ ගහපුව බන්. මම නම් කියන්නේ කෝම හරි අලුත් මිරා එකකට පලයන්. ඒසී දාලත් තෙල් කරනවා 25 + . නියම ඉකොනොමිකල් වාහනයක්. :yes:
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,045
    2,297
    113
    ලක්ෂ දහය අඩුවට දෙන වෙලාවල් තියනවා .:rolleyes:

    අපි ගන්න ගියාම ඔය ඔෆර් මුකුත්ම නෑ.
    Ow languid 2016 C200 ekak 130 mage yaluwekta sale ekak ganna kenek denna ahala tıbba. Sale ekata maruwat apu ekak. Gear box eke fly ekak tibia kiwa ekat 20 wage Yai kiwa eth labai DiMO records tibba 1st owner vehicle ekak. Sale eka 110 wage ganna atte

    සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්න හෙව්ව මේටිකේම
    Vitz 2016 එකක් බැලුවෙ
    90% ක්ම ඉන්නෙ බයි ඇන්ඩ් සෙල් එවුන්
    සති තුනක් වගේ ඇතුළත දැක්ක එකම වාහනේ එක එක පැතිවල උන් රියසෙවනට දානවා ගනන් ටික ටික වෙනස් කර කර

    මීගමුව පැත්තට වෙන්න තියනව කොළබ කිට්ටුවට වඩා ලක්ෂ දෙක තුනක් අඩුවෙන් ඒත් මෙලෝ රෙකෝඩ් එකක් නෑ
    අද බැලුව එකක් Emition test ටිකයි Revenue license ටිකයි විතරයි තියන්නෙ
    ඒකෙත් Revenue license 2024 2025 දෙකම කහපාට කොලයක් තියන්නෙ
    මමනම් දැකල තියන්නෙ රෝස පාට කොලේ එන එක මුන් හොරුද මන්ද

    මේ බයි ඇන්ඩ් සෙල් එවුන් කොහොමද බං වාහන හොයාගන්නෙ
    උන් මාර අඩුවට වාහන හොයන් එනව
    ඇත්ත අයිතිකාරයො ඒගානට විකුණනව කියල හිතන්නත් අමාරුයි
    මොකද ෆෙස්බුක්, රියසෙවන, ඉක්මන් වගේ ඒවගෙ ඔක්කොම වගේ තියන්නෙ සේල් කාරයන්ගෙ ඒව
    උන් කොහොමද original ownersලව හොයාගන්නව ඇත්තෙ?
    දන්න එකෙක් කියහල්ලකො
    First vehicle ekanam brand new ekak gana. Second hand padala purudu nam awulak ne. Nattam karanna tiyena honda deyak thama Japan walin same vehicle kapala spares okkkoma genna. Mehe genalla 1:1 replace karala anith okkoma wikunanna. Oya wadeta 10-15 yanawa habai lost ekak ne. Mokada wikunana ewalin gana hoyaganna puluwan
    ------ Post added on Jun 12, 2026 at 2:45 AM
     
    • Love
    Reactions: Bam

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,160
    10,847
    113
    හඳට කිට්ටුව
    විට්ස් කියන්නෙ මේ වෙනකොට හොදටම පඩ ගහපුව බන්. මම නම් කියන්නේ කෝම හරි අලුත් මිරා එකකට පලයන්. ඒසී දාලත් තෙල් කරනවා 25 + . නියම ඉකොනොමිකල් වාහනයක්. :yes:
    :yes: :yes:

    Mira (L grade) 7 - 7.1Mn Brand new dennam...

    Home used Nissan Magnite (CBU) - 8.75 Mn (6000 km)
     
    • Like
    Reactions: Username_Required

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,226
    4,590
    113
    joba karana gaman vehicle adds okkoma ikman , riyasewana open karan inne
    hari vehicle ekak aluthin post wela within 10mins meyala roll out karnawa wahane ganna yawanna set eka
    10k vitara call karala eka eka adu padu kiala offfers denawa
    sometimes sathiyak vitara adala, vehcile eka balanna families pitin yawanawa lamai, ammala ekka, karala seller epa karawala vehcile eka gannawa
    ready cash athe tiyagena inne
    gatta gaman a area ekema vehicle park ekakata danawa
    wenama keepadenek innawa on the spot vehcile clean karala service karala dena un. un wade karala next area ekata vehicle eka yawanawa sell karanna

    danna podi kollek ohoma kara. podi it job ekak kara pocket money hoyaganna, free ac, free food and transport, dual monitor setup and laptop job eken hambena nisa . ready cash koti 2k always in hand. ad ekak post wenakota dannawa kageda koheda , hoda bandayak da kiala. hariyatama set nam within 5mins u ma call karala 2,3laks advance karala wade lock karanawa online ma
     
    • Like
    Reactions: Username_Required

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,565
    1,642
    113
    ඕක වෙන්නෙ බන් උන් හැම තිස්සෙම රියසෙවන ඉක්මන් බල බල ඉන්නෙ. අනික සේල්කාරයො වාහන ගන්න ආවාම වාත් නෑ. සල්ලිත් අරන් එන්නෙ. වාහනෙ අඩුපාඩු කියන්නෙ නෑ. රෙකෝඩ් ඉල්ලන්නෙ නෑ. ස්කෑන් කරන්න දගලන්නෙ නෑ ඉන්ස්පෙක්ශන් නෑ. බැලුව ගානක් ඔෆර් කලා. සෙලර් කැමති උනොත් එවලෙම ට්‍රාන්සර් එකක් ගැහුව වාහනේ අරන් ගියා. ඉතින් ඉකමන් වගේ සයිට් වල ඒ වාහනේ දවසක්වත් තියෙන්නෙ නෑ.

    මම මාස 2-3කට කලින් වාහනයක් දුන්න රියසෙවනෙ ඇඩ් එක දැන්මෙ උදේ 7ට වගේ. මුලින්ම කෝල් කල කෙනා මාතර ඉදන් එන්නෙ එයාගෙන් පස්සෙ අනිත් අයට වෙලාව දෙන්න කිව්ව. පොර 10ට එනව කිව්ව 10 වෙද්දිම ආව. ප්‍රශ්න මුකුත් නෑ දාපු ගානට වඩා 1.50ක් අඩුවෙන් ඉල්ලුව. එවලෙම ට්‍රාන්සර් එක ගැහුව පේපර්ස් උන් අරන් එන්නෙ ඒව අත්සන් කලා වාහනේ අරන් ගියා. දෙවනියට ආපු එකාට වාහනෙ බලන්නත් නෑ. ගේට්ටුව ලග ඉදල යන්න ගියා.

    පදින එවුන්ට විකුනන්න ගියාම මල කරුමයක් වෙනව. උන් අරක කැඩිල මේක නෑ අතන වැදිල මෙතන ඔරිජිනල් පේන්ට් නෙමේ රෙකෝඩ් කෝ වගේ ප්‍රශ්න ගොඩයි. ඊලගට උන් එක එකා උස්සන් එනව උන් ස්කෑන් ගහනයි යට තට්ටු දාන්නයි මල විකාරයක් වෙනව. අනිත් දේ කෑශ් නෙමේ. එතකොට වැලිවේශන් දාන්නයි ලෝන් වලට වාහනේ පෙන්නනයි පොරගෙ ලෝන් එක හරියනකන් ඉන්නව වාත කේස් ගොඩයි. ඔය අස්සෙ එක්කෙ මත්තෙ නැහෙද්දි ඊලගට එන ඔෆර්ස් මග ඇරෙනව.

    වාහන ඉඩම් ගෙවල් විකුනද්දි එන මුල්ම ඔෆර් කීපෙන් එකකට දුන්නෙ නැත්නම් ආයිත් සෑහෙන කාලෙකට දීගන්න බෑ. දවසට වඩා පරන ඇඩ් බලන්නෙත් නෑ. මොකද ඔය බිස්නස් එකේ ඉන්න උන් දන්නව රියල් ජෙම්ස් non reseller කෙනෙක් ගාව දවසට වඩා තියෙන්න බෑ කියල. එහෙම තියෙනව නම් එක්කො මරාලයක් නැත්නම් ගනන් වැඩී. නැත්නම් ඉතින් ඕපන් පේපර්ස් දෙන්නෙ නැති කේස් එකක්
    100% true
     
    • Like
    Reactions: Username_Required

    Username_Required

    Active member
  • Jun 11, 2025
    165
    249
    43
    Awuruddata 5000 yanna thel karanne labbata ya yana 5000 sapata yanna.

    Anika 1 owner ewa dan hoyannath amarui.

    wadiya duwanne nathnam thel karana eka wadiya hoyanna epaa
    habayi ithin thamanta hitha giyapu vehicle ekak wennath oni
    මචං 5000ක් වගේ පැද්දට දවසට පැය කීපයක් කොළබ ට්‍රැෆික් එකේ පීක්ම වෙලාවෙ ගත කරන්නෙ
    බලං ඉද්දි තෙල් අඩු වෙන්නෙ වැස්ස දවසට ඊට එහා
    තෙල් කරනවද බලන්නෙ ඒකයි

    joba karana gaman vehicle adds okkoma ikman , riyasewana open karan inne
    hari vehicle ekak aluthin post wela within 10mins meyala roll out karnawa wahane ganna yawanna set eka
    10k vitara call karala eka eka adu padu kiala offfers denawa
    sometimes sathiyak vitara adala, vehcile eka balanna families pitin yawanawa lamai, ammala ekka, karala seller epa karawala vehcile eka gannawa
    ready cash athe tiyagena inne
    gatta gaman a area ekema vehicle park ekakata danawa
    wenama keepadenek innawa on the spot vehcile clean karala service karala dena un. un wade karala next area ekata vehicle eka yawanawa sell karanna

    danna podi kollek ohoma kara. podi it job ekak kara pocket money hoyaganna, free ac, free food and transport, dual monitor setup and laptop job eken hambena nisa . ready cash koti 2k always in hand. ad ekak post wenakota dannawa kageda koheda , hoda bandayak da kiala. hariyatama set nam within 5mins u ma call karala 2,3laks advance karala wade lock karanawa online ma
    වහන බලන්න එන උන් ඇවිත් වාත වෙන්වනෙ බං උබේ යාලුවට ෆැමිලි සපෝට් තියන නිසා හොදයි ඉතිං
    ------ Post added on Jun 16, 2026 at 12:49 PM

    :yes: :yes:

    Mira (L grade) 7 - 7.1Mn Brand new dennam...

    Home used Nissan Magnite (CBU) - 8.75 Mn (6000 km)
    මීරා එක ඉතිං අව්ලක් නෑ මගේ යාලුවෙක් ලග තියනව මං ඉල්ලගෙන පැදල බැලුව හිතට අව්ල් ඒකට එච්චර ගානක් යට කරන එක
    විට්ස් රීසෙල් වැලිව් එක තියන්වනෙ බං ඒකයි ඒක බැලුවෙ
    නැත්තන් ඇත්තටම අර බෙලීනෝ කියල තියන්නෙ ඒක තමා මට ඔය රේන්ජ් එකේ ලස්සනම එක ඒව ඉතින් ආයෙ විකුණගන්න අමාරුයිනෙ
    මං බෙලීනෝ විකුණන කීප දෙනෙක් කන්ටැක්ට් කරල බැලුව ඇඩ් එක දාල සති කීපයකට පස්සෙත් ඒත් විකිණිලා නෑ
    ------ Post added on Jun 16, 2026 at 12:53 PM
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,563
    826
    113
    සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්න හෙව්ව මේටිකේම
    Vitz 2016 එකක් බැලුවෙ
    90% ක්ම ඉන්නෙ බයි ඇන්ඩ් සෙල් එවුන්
    සති තුනක් වගේ ඇතුළත දැක්ක එකම වාහනේ එක එක පැතිවල උන් රියසෙවනට දානවා ගනන් ටික ටික වෙනස් කර කර

    මීගමුව පැත්තට වෙන්න තියනව කොළබ කිට්ටුවට වඩා ලක්ෂ දෙක තුනක් අඩුවෙන් ඒත් මෙලෝ රෙකෝඩ් එකක් නෑ
    අද බැලුව එකක් Emition test ටිකයි Revenue license ටිකයි විතරයි තියන්නෙ
    ඒකෙත් Revenue license 2024 2025 දෙකම කහපාට කොලයක් තියන්නෙ
    මමනම් දැකල තියන්නෙ රෝස පාට කොලේ එන එක මුන් හොරුද මන්ද

    මේ බයි ඇන්ඩ් සෙල් එවුන් කොහොමද බං වාහන හොයාගන්නෙ
    උන් මාර අඩුවට වාහන හොයන් එනව
    ඇත්ත අයිතිකාරයො ඒගානට විකුණනව කියල හිතන්නත් අමාරුයි
    මොකද ෆෙස්බුක්, රියසෙවන, ඉක්මන් වගේ ඒවගෙ ඔක්කොම වගේ තියන්නෙ සේල් කාරයන්ගෙ ඒව
    උන් කොහොමද original ownersලව හොයාගන්නව ඇත්තෙ?
    දන්න එකෙක් කියහල්ලකො
    සරළයි උත්තරේ
    දන්න එකෙක් 2014 විට්ස් එකක් දුන්න 60 කට. ඒක ලක්ශ 2 කිට්ටු වෙන්න දුවලා, ආයේ ගන්න දෙයක් නෑ, මෙන්ටෙන් අන්තිමයි, හැබැයි 1 වෙනි ඔනර්. වෙන්න තියෙන ඒව ඔක්කොම වෙච්ච වාහනයක්. ඔක බයියෙක් අරන් ලක්ශ 2-3 ක් වියදම් කරල කෑලි හැල්ලෙන සද්ද එන ටික අටවලා, ටචප් පේන්ට් එකක්, කෑලි ගලවල ඉන්ටීරිය ක්ලීන් එකක් එහෙම කරල ආයේ චීස් කියල මීටරෙත් කරකොලා 1 වෙනි අයිතිකාරයගෙ කියල 70 ට දෙනවා. ගන්න එකාට අබ සරණයි. තව ලක්ශ 10 ට එහා යනවා ඔක ගොඩ දාන්න.
    ඔහොම බයින් ඇන්ඩ් සෙලින් කරලා ලන්කාවේ ගොඩ ගිය එකෙක් ඉන්නවනම් කියපන්, ඔය සල්ලි යාදෙන්නේ නෑ බන්. 2014 ලක්ශ 30 ට අරන් දැන් ලක්ෂ 70 ට වාහනේ විකුනන එක මෙතනට අදාලා නෑ, මොකද ඌ කරන්නේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක ෆලෝ කරන එක, 70 වාහනේ අඩු පාඩු නිසා 60 දීලා ඒකෙන් තව එකෙක් හොරකම් කරල තව මනුස්සයෙක් රවට්ටනව කියන්නේ තව එකක්.

    මම කාලෙකට කලින් වාහනයක් හෙව්වා, ඔය වගේ බයියො තමා හිටියෙ, එක ඇඩ් එකක් තිබ්බ දාලා තිබ්බේ රෑ 8 විතර, වාහනේ 2016 බ්‍රෑන්ඩ් නිව් එකක්, 1 වෙනි අයිතිකාරයා දුම් සහතික, ඒජන්ට් ගේ සහතික ඔක්කොම තිබ්බා, කොලේමීටර් 27000 දුවල තිබ්බෙ. රෑ කොල් කරල විස්තර අරන් උදේම ගිහින් වාහනේ බලල ඇඩ්වාන්ස් කළා කියල තිබ්බ ගානටම. බයියෙක් ගත්තත් තව ලක්ශ 2-3 තියාගෙන දෙන්න පුළුවන් අනිත් පැත්තට. මම ඇඩ්වාන්ස් කරල එන ටිකට බයියො පේලියට ඇවිත් ගන්න, අන්තිමට මම වාහනේ ගත්ත, හැබැයි තව පැයක් පරක්කු උනා නම් වාහනේ මිස් වෙනවා.
    මේ වාහනේ මම තව කිලෝමීටර් 14000ක් දුවල දුන්න, බයියෝ තමා කෝල් කරන්නේ, එකෙක්ට දුන්නේ නෑ, ලීස් එකක් දාගෙන ගන්න ආව මනුස්සයෙක්ට පොඩි ගානක් අඩු කරලම දීලා දැම්ම.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,124
    2,343
    113
    රිය සෙවනේ සේල් කාරයෙක් දාල තිබ්බ ලනුවක් කන්න ගිහින් බේරුනා , accident වෙලා repair කරපු එකක් .
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,160
    10,847
    113
    හඳට කිට්ටුව
    මීරා එක ඉතිං අව්ලක් නෑ මගේ යාලුවෙක් ලග තියනව මං ඉල්ලගෙන පැදල බැලුව හිතට අව්ල් ඒකට එච්චර ගානක් යට කරන එක
    විට්ස් රීසෙල් වැලිව් එක තියන්වනෙ බං ඒකයි ඒක බැලුවෙ
    නැත්තන් ඇත්තටම අර බෙලීනෝ කියල තියන්නෙ ඒක තමා මට ඔය රේන්ජ් එකේ ලස්සනම එක ඒව ඉතින් ආයෙ විකුණගන්න අමාරුයිනෙ
    මං බෙලීනෝ විකුණන කීප දෙනෙක් කන්ටැක්ට් කරල බැලුව ඇඩ් එක දාල සති කීපයකට පස්සෙත් ඒත් විකිණිලා නෑ
    ------ Post added on Jun 16, 2026 at 12:53 PM

    බොරු කතානේ බන්..

    2016 Vits එකක් කියන්නේ ඉතින් දැනටත් අවුරුදු 10ක් පට්ට ගහපු වාහනයක්නේ..

    උඹ කොහොමද ගැරන්ට් කරන්නේ ගන්ඩ යන විට්ස් එක ඩින්ගක් වත් හැක් වෙලා නෑ, අයිතිකාරයා වාහනේ වතුර බින්දුව වගේ වාවිච්චි කරා කියලා.

    හරි උඹ විට්ස් එකක් ගත්තම කියමුකො, අඩුම ඒක අවුරුදු 2 පැද්දයි කියමු, එතකොට රී සේල් වැලිව් එක උඹ ගන්න ගානම තියෙයිද?

    මාස හයෙන් හයට වගේ ටෙක්නොලොජි අලුත් වෙනවා, ඒ වෙනකොට උඹ ගත්ත පාවිච්චි කරපු වාහනේ, තවත් අවුට්ඩේටඩ් බන්..

    විට්ස් එක අරන් ඊලග අවුරුද්දේ උඹට ටයර් මාරු කරන්න, බැටරි දාන්න, තව ලක්ෂ දෙක තුනක විතර රෙපෙයර් එකකුත් සෙට් වෙන්න බැරි නෑනේ,

    උඹ අතේ තියෙන ගානට brand-new වාහනයක් ගත්තා නම්, ෆුවල් එෆිශන්සි, ඉකොනොමි එක, ඇතුලු හැම දෙයක්ම පාවිච්චි කරපු වාහනේකට වඩා ඉදිරියෙන් තියෙන්නේ.

    2016/2017 technology එකයි අද technology එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. Brand-new වාහනයක තියෙන safety features සහ අලුත් ඔප්ෂන්ස් 2016/2017 මොඩල් එකකට වඩා ගොඩක් දියුණුයි.

    මම නම් කියන්නෙම මචන්, තව ලක්ෂ දෙකක් වැඩිපුර ගියත් Brand-new එකකට යන එක ඔයාගේ සල්ලි වලට කරන හොඳම ආයෝජනයක් කියල.
     
    • Like
    Reactions: ChamaraGL

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    සරළයි උත්තරේ
    දන්න එකෙක් 2014 විට්ස් එකක් දුන්න 60 කට. ඒක ලක්ශ 2 කිට්ටු වෙන්න දුවලා, ආයේ ගන්න දෙයක් නෑ, මෙන්ටෙන් අන්තිමයි, හැබැයි 1 වෙනි ඔනර්.
    mage vitz aka aran gihin 15000k wage mileage adu karala 10 lakh tiyan dala tibba masa 5kata wage passe chilaw peththe sale akak karana ekek
     
    • Wow
    Reactions: Naughtykolla48