උබලා කැරට් 24 කොයින් අරං තියද?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,610
    10,503
    113
    35
    Spain
    24 කියන්නේ කොලිටීම එක නේ, ඉතින් ගණන්. මන් 22 ඒවා අරන් තියෙනවා. හැබැයි ගොඩක් ඉස්සර. එකක් 4000ට ගිය කාලේ ගත්තේ. තාම ඒවා තියෙනවා. උඹ රෙපියටඩ් ෂොප් එකකින් සහතිකයක් එක්ක ගනින්.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,478
    16,699
    113
    24 කියන්නේ කොලිටීම එක නේ, ඉතින් ගණන්. මන් 22 ඒවා අරන් තියෙනවා. හැබැයි ගොඩක් ඉස්සර. එකක් 4000ට ගිය කාලේ ගත්තේ. තාම ඒවා තියෙනවා. උඹ රෙපියටඩ් ෂොප් එකකින් සහතිකයක් එක්ක ගනින්.
    ran pawumak 4000ta gatta?
    Umbe wayasa me weddi awurudu 100k witara wenna one ehenan
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,302
    9,791
    113
    ran pawumak 4000ta gatta?
    Umbe wayasa me weddi awurudu 100k witara wenna one ehenan
    2005 දි වගේ ඒ ගානට තිබුන

    කොලිටි හොද කොහෙද ?

    ගොඩක් තැන් වල මිල වැඩී ගොඩක් .
    කොයින් තියෙන්නෙ 22k
    24 තියෙන්නෙ බිස්කට්
    ------ Post added on Jun 14, 2026 at 2:32 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,610
    10,503
    113
    35
    Spain
    ran pawumak 4000ta gatta?
    Umbe wayasa me weddi awurudu 100k witara wenna one ehenan

    2005 දි වගේ ඒ ගානට තිබුන

    කොයින් තියෙන්නෙ 22k
    ------ Post added on Jun 14, 2026 at 2:32 PM
    99 අවුරුද්දේ ගත්තේ. මට දැන් 48යි
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,660
    11
    3,246
    113
    24 කියන්නේ කොලිටීම එක නේ, ඉතින් ගණන්. මන් 22 ඒවා අරන් තියෙනවා. හැබැයි ගොඩක් ඉස්සර. එකක් 4000ට ගිය කාලේ ගත්තේ. තාම ඒවා තියෙනවා. උඹ රෙපියටඩ් ෂොප් එකකින් සහතිකයක් එක්ක ගනින්.
    world market එකේ මිලයි ලංකාවේ මිලයි ගොඩක් වෙනස් වෙවෙන්නෙ ඇයි කියලා දන්නවද ?
    2005 දි වගේ ඒ ගානට තිබුන

    කොයින් තියෙන්නෙ 22k
    24 තියෙන්නෙ බිස්කට්
    -
    විසි හතර ගන්න තැනක් දන්නෙ නැද්ද ?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,610
    10,503
    113
    35
    Spain
    world market එකේ මිලයි ලංකාවේ මිලයි ගොඩක් වෙනස් වෙවෙන්නෙ ඇයි කියලා දන්නවද ?
    ලංකාවේ ඉන්දියාවේ ගෑණු රත්රන් එකතු කරනවා නේ බන්. එක නිසා මෙහෙ තියෙනවා ලොකු ඉල්ලුමක්. මේ කාලේ ආනයන වියදන් අඩු කරන්න ඕන නිසා මේවයේ ගණන් වැඩි වෙලා ඇති. ඊළඟට බයින් සහ සෙලින් ප්‍රයිස් දෙක වෙනස්. විකුණන එක ලේසි වුනාට ගත්ත ගානට විකුණගන්න බැරි වෙයි. අවුරුදු කීපෙකින් ගණන් වැඩි වුනොත් ලාබයක් ගන්න පුළුවන්. මන් කියන්නේ ලෝකේ රත්රන් මිල බැහැපු වෙලාවක ගන්න කියල. දැන් ට්‍රෙන්ඩ් එක කොහොමද දන්නේ නැහැ.

    ඒ කාලෙ ඔහොම අරන් තියාගන්න හිතුණෙ ඇයි?
    සල්ලි ටිකක් අතේ තිබුණු නිසා බන්.
    ------ Post added on Jun 14, 2026 at 2:38 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,963
    31,759
    113
    ලංකාවේ ඉන්දියාවේ ගෑණු රත්රන් එකතු කරනවා නේ බන්. එක නිසා මෙහෙ තියෙනවා ලොකු ඉල්ලුමක්. මේ කාලේ ආනයන වියදන් අඩු කරන්න ඕන නිසා මේවයේ ගණන් වැඩි වෙලා ඇති. ඊළඟට බයින් සහ සෙලින් ප්‍රයිස් දෙක වෙනස්. විකුණන එක ලේසි වුනාට ගත්ත ගානට විකුණගන්න බැරි වෙයි. අවුරුදු කීපෙකින් ගණන් වැඩි වුනොත් ලාබයක් ගන්න පුළුවන්. මන් කියන්නේ ලෝකේ රත්රන් මිල බැහැපු වෙලාවක ගන්න කියල. දැන් ට්‍රෙන්ඩ් එක කොහොමද දන්නේ නැහැ.

    සල්ලි ටිකක් අතේ තිබුණු නිසා බන්.
    ------ Post added on Jun 14, 2026 at 2:38 PM
    Dan trend eka 30% real value eken adukarala denne onna okai anduwa kare gold walata
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,456
    72,442
    113
    කොලිටි හොද කොහෙද ?

    ගොඩක් තැන් වල මිල වැඩී ගොඩක් .
    https://elakiri.com/threads/ජනතා-ආන්ඩුවට-සහය-වෙමු-රටවෙනුවෙන්-අපේ-වගකීම්-ඉටු-කරමු-රට-ඇතුලට-ඩොලර්-හරි-විදියට-අරන්-එමු-😍😍.2253297/

    ලංකාවෙ කැරට් 24 පුද්ගලික පරිහරනයට ගන්න තහනම්, ගේන්නත් තහනම්. කරන්න පුලුවන් ආභරන හදන්න විතරලු. ලංකාවෙ ගොඩක් තැන්වල හොර රත්‍රන් තියෙනවා කියනවා. ඉතින් ගන්නවානම් ශුවර් එකෙක්ගෙන්ම ගනින් මොකද හොර වැඩක් කලොත් පොලීසි යන්නත් බෑ රත්‍රන් එහෙම ගන්න බැරි නිසා.

    උඩ තියෙන්නෙ ඩුබායි වලින් ගෙන්න ගත්ත එකක්. ඩොලර් 3200ක් විතර උනා මම හිතන්නෙ. ලංකාවෙ සල්ලි වලින් ලක්ශ 10ක් ව්තර
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,501
    45,656
    113
    මේ වගේ බිස්කට් ඵකක් ගන්න තිබ්බනම් ගොඩ..❤️

    DJKUNEE.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,456
    72,442
    113
    මේ වගේ බිස්කට් ඵකක් ගන්න තිබ්බනම් ගොඩ..❤️

    DJKUNEE.png
    අනුර සඕදරයට පින් සිද්දවෙන්න මම ඕක 20 කෑලි වලින් කරන් යන ගමන් ඉන්නෙ. දැනටම 20ක් ගත්තා. 🤭 🤭

    https://elakiri.com/threads/ජනතා-ආන...ට-ඇතුලට-ඩොලර්-හරි-විදියට-අරන්-එමු-😍😍.2253297/
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,660
    11
    3,246
    113
    ලංකාවෙ කැරට් 24 පුද්ගලික පරිහරනයට ගන්න තහනම්, ගේන්නත් තහනම්. කරන්න පුලුවන් ආභරන හදන්න විතරලු. ලංකාවෙ ගොඩක් තැන්වල හොර රත්‍රන් තියෙනවා කියනවා. ඉතින් ගන්නවානම් ශුවර් එකෙක්ගෙන්ම ගනින් මොකද හොර වැඩක් කලොත් පොලීසි යන්නත් බෑ රත්‍රන් එහෙම ගන්න බැරි නිසා.
    ලංකාවේ ශොප් වල 24 කොයින් විකුණන්න තියනවා කියලා tiktok වීඩියෝ තියනවා.
    එතකොට මේ හොරෙන් විකුණන ඒව ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,456
    72,442
    113
    ලංකාවේ ශොප් වල 24 කොයින් විකුණන්න තියනවා කියලා tiktok වීඩියෝ තියනවා.
    එතකොට මේ හොරෙන් විකුණන ඒව ද?
    ඕකේ මෙහෙම සීන් එකක් තියෙනවා, ඕක විකුනන කොට 24ද නැද්ද කියලා බලන්නෙ නෑ මොකද ඒක බලන්න ඔය පැකින් එක කඩන්න ඕන. ඒ කියන්නෙ ඒකේ වටිනාමක අඩු වෙනවා. ඉතින් ලංකවෙ කාලකන්නි කරන්නෙ හොරට පිත්තල කෑලි වල රත්‍රන් ගාල ඔය පැකින් එකම හදලා විකුනන එක. උන් හොර වැඩක් කලත් උඹට පොලිසි යන්න බෑ මොකද ඕවා ගන්න තහනම් නිසා. ගන්නවානම් ශුවර්ම එකෙක්ගෙන් ගනින්, නැත්තන් ඩුබායි dutyfree වගේ ඒවලින් ගනින්.