උබලා කැරට් 24 කොයින් අරං තියද?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,917
    11,967
    113
    half century ගහන්න ලඟයි. මගෙත් තියෙනව රත්තරන් වටින කාසි 4ක්. මම ඒ 4 දවසක දුවට දෙනව අදට ඒක 258105 USDවටිනවා.
    $258105 watina coin 4? monada yako e coin
     
    • Like
    Reactions: Bam

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,940
    3,741
    113
    Also, BOC doesn't change prices very often. So if you chanced to be there at the tail end of world market price hikes, you can get them for the old price.
    Same thing other way round too. Even if the world market price goes down, their prices don't change quickly. They do, but not too soon. Talk to the guys at the BOC gold shop they're very friendly, will explain.
     
    • Like
    Reactions: Mr.dark and Bam

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,343
    2,163
    113
    BoC ගෝල්ඩ් ෂොප් එකෙන් ගන්න පුළුවන් කොටුවේ. තව වෝග් එකෙත් තියෙනවා.
     
    • Like
    Reactions: Bam

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    BOC Head office එකෙන් ගන්න පුළුවන්

    boc_ck_m_1757997377.jpg
    meka kiyada bn?
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,470
    113
    ඕකේ මෙහෙම සීන් එකක් තියෙනවා, ඕක විකුනන කොට 24ද නැද්ද කියලා බලන්නෙ නෑ මොකද ඒක බලන්න ඔය පැකින් එක කඩන්න ඕන. ඒ කියන්නෙ ඒකේ වටිනාමක අඩු වෙනවා. ඉතින් ලංකවෙ කාලකන්නි කරන්නෙ හොරට පිත්තල කෑලි වල රත්‍රන් ගාල ඔය පැකින් එකම හදලා විකුනන එක. උන් හොර වැඩක් කලත් උඹට පොලිසි යන්න බෑ මොකද ඕවා ගන්න තහනම් නිසා. ගන්නවානම් ශුවර්ම එකෙක්ගෙන් ගනින්, නැත්තන් ඩුබායි dutyfree වගේ ඒවලින් ගනින්.
    Dubai ඒවා ලංකාවේ සෙල් කරන්න පුලුවන්ද ?

    උබ ඔය බිස්කට් වල රිපෝට් අරං බැලුව ද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,072
    74,206
    113
    Dubai ඒවා ලංකාවේ සෙල් කරන්න පුලුවන්ද ?

    උබ ඔය බිස්කට් වල රිපෝට් අරං බැලුව ද?
    සෙල් කරන්නත් උඹව හොඳට ට්‍රස්ට් කරන එක්කෙ ඉන්න ඕනා, එහෙම හිටියාම පැකින් කඩන්නෙ නැතුව උන් ගන්නවා. නැත්තන් ඉතින් පැකින් කඩලා ඕක හූරලා ටෙස්ට් කරලා තමා උන් ගන්නෙ.

    ඔව් මේක verify කරන්න පුලුවන් QR එකෙන්. දැන්නම් සේප්පුවක දාල තියෙන්නෙ.
     
    • Love
    Reactions: Bam