දැන් කඩයක කිරිබත් කෑල්ලක මිල කීයක් වෙනවද?

Chemist

Well-known member
  • Nov 19, 2023
    3,850
    6,745
    113
    Narcissistic Sociopath Manipulator
    අනේ යකෝ කිර්බතක් කපාගන්න බැරි ගෑනියෙක්වද බැදල ඉන්නෙ තොපි 450ක් දීල කැටයක් කඩෙන් ගන්න දෝදුද?
    මං බැදලා නැහැ බිජ්ජො. අනික 450 හේ කැල්ල පොල් රොඩු වලින් හදන ඒවා නෙවෙයි. පොල් කිරි හොඳට දාලා තියෙන්නෙ. අනික ඒක කන්න කිරි මාළු/ ලුණු මිරිස්/ මස් හොදි/ ළුණු සම්බෝල/ කිරි අලකොල මැල්ලුම්/ බිම්මල් වගේ ගොඩක් ඔප්ෂන් තියෙනවා. ගෙදර ගෑනි උඹට එහෙම හදල දෙනවද? පුකට පයින් ගහල එලවයි කිරිබත් කන්න මාළු 10ක් හදන්න කිවුවොත්. :angry:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,915
    27,211
    113

    කිරිබත් කෑල්ල​

    mr bean GIF
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,702
    23,421
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මං බැදලා නැහැ බිජ්ජො. අනික 450 හේ කැල්ල පොල් රොඩු වලින් හදන ඒවා නෙවෙයි. පොල් කිරි හොඳට දාලා තියෙන්නෙ. අනික ඒක කන්න කිරි මාළු/ ලුණු මිරිස්/ මස් හොදි/ ළුණු සම්බෝල/ කිරි අලකොල මැල්ලුම්/ බිම්මල් වගේ ගොඩක් ඔප්ෂන් තියෙනවා. ගෙදර ගෑනි උඹට එහෙම හදල දෙනවද? පුකට පයින් ගහල එලවයි කිරිබත් කන්න මාළු 10ක් හදන්න කිවුවොත්. :angry:
    කිරිබත් කෑල්ල කන්න ඔය හොඳි දහයම දාගන්නවද. පොල් ගෙඩියෙම (200.00) කිරි ඔය කිරි බත් කැටේ ඔබලද බන් කියන විදියට.
    450ක් දීල 200ක කාල එන්න බොට පිස්සුද. ජැක්ලින්ගෙ ආප්ප කඩේ රින්ගුව වගේනෙ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,342
    17,847

    තොපි වගේ බිජ්ජ අල්ලෙ ඔතන් හොල්ල හොල්ල ඉන්න අනාත කුඩ්ඩො වගේද බොල අපි.. කිරිමාලු, ලුනු මිරිස් , ලූනු සම්බෝල 😂😂😂 මැජික් ද උට්ටො? දුකයි තොපි ගැන. ටෝක් නම් අහස උසට කිරිබත ත් හදල දෙන්න් පයින් ගහල එලෝන 2000න් පස්සෙ උට්ටියො අපිට නෑ ඩෝ. තොපිට තමා එහෙම කෑම හදල දෙනවට පෑන්ටි බේසමක් වත් හෝදල දෙන්න වෙනනෙ. අනිත් එක විසේසම දේ, මාලු දහයක් මොකටද උට්ටො එකමාලු ජාතියක් හොදටම ඇති.

    තව එකක්. මම බොලාව මෙන්සන් කරලත් නෑනෙ මොකෝ මේ ටිපර් වෙලා?
     
    මෝඩ උට්ටෙක් 😂😂😂
     
    • Haha
    Reactions: Amith0424

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,850
    6,745
    113
    Narcissistic Sociopath Manipulator
    කිරිබත් කෑල්ල කන්න ඔය හොඳි දහයම දාගන්නවද. පොල් ගෙඩියෙම (200.00) කිරි ඔය කිරි බත් කැටේ ඔබලද බන් කියන විදියට.
    450ක් දීල 200ක කාල එන්න බොට පිස්සුද. ජැක්ලින්ගෙ ආප්ප කඩේ රින්ගුව වගේනෙ.
    කිරිබත් පොල් ගෙඩියෙන් විතරද හදන්නෙ? අනිත් අමු ද්‍රව්‍ය? වතුර? කරන්ට්? Cooking Wages? ඒවා උඹද දෙන්නෙ?

    තොපි වගේ බිජ්ජ අල්ලෙ ඔතන් හොල්ල හොල්ල ඉන්න අනාත කුඩ්ඩො වගේද බොල අපි.. කිරිමාලු, ලුනු මිරිස් , ලූනු සම්බෝල 😂😂😂 මැජික් ද උට්ටො? දුකයි තොපි ගැන. ටෝක් නම් අහස උසට කිරිබත ත් හදල දෙන්න් පයින් ගහල එලෝන 2000න් පස්සෙ උට්ටියො අපිට නෑ ඩෝ. තොපිට තමා එහෙම කෑම හදල දෙනවට පෑන්ටි බේසමක් වත් හෝදල දෙන්න වෙනනෙ. අනිත් එක විසේසම දේ, මාලු දහයක් මොකටද උට්ටො එකමාලු ජාතියක් හොදටම ඇති.

    තව එකක්. මම බොලාව මෙන්සන් කරලත් නෑනෙ මොකෝ මේ ටිපර් වෙලා?
    මං මට ඕනෙ එකෙන් කන්නම්. අනාත කුඩ්ඩෙක් වෙලත් මට කිරිබත් කෑල්ලක් කන්න 450ක් වියදං කරන්න තියෙනවා නේ. උඹ ගෑණිගේ පෑන්ටි බේසම හෝදලා මුඩු කිරිබත් කෑල්ලක් කාපං ලුණුත් නැති මිරිසුත් නැති මාළුවක් එක්ක ගොන් හරකා. මෙතැන ලොකු ටෝක් දුන්නට ගෑණි උඹව සත පහකට ගණන් ගන්නෙ නැහැ නේද? පවු ඉතිං උඹලා හුකන්න හදිස්සියට බැඳලා කටට රහට කන්න පිං නැහැ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,266
    20,820
    113
    At Delight Bakers (including their Delight Caterers Kandy branch), a serving or standard portion of Kiribath (Milk Rice) is affordably priced around LKR 1,500 for a 1 kg batch (typically cut into 20 pieces).

    Google AI review pennuwe mehema
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,447
    8,417
    113
    kandy
    ඉස්සර වැල්ලවත්තේ taste of asia එකේ 120යි . දැන් අවරුදු 10 වගේ කලින් . උන්ගේ නම් දැන් මිලියනයක් වත් වෙනවා ඇති . කාලකන්ණි
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,342
    17,847
    113
    මං මට ඕනෙ එකෙන් කන්නම්. අනාත කුඩ්ඩෙක් වෙලත් මට කිරිබත් කෑල්ලක් කන්න 450ක් වියදං කරන්න තියෙනවා නේ. උඹ ගෑණිගේ පෑන්ටි බේසම හෝදලා මුඩු කිරිබත් කෑල්ලක් කාපං ලුණුත් නැති මිරිසුත් නැති මාළුවක් එක්ක ගොන් හරකා. මෙතැන ලොකු ටෝක් දුන්නට ගෑණි උඹව සත පහකට ගණන් ගන්නෙ නැහැ නේද? පවු ඉතිං උඹලා හුකන්න හදිස්සියට බැඳලා කටට රහට කන්න පිං නැහැ.
    කිරිබත් කැටයක් කන්න 450 වියදම් කරන එකද නැතිනම් ගෙදර හදල සුපිරියට සැපට කන එකද වැඩේ කියල උඹට නොතේරුනාට දන්න උන්ට තේරෙනව.

    මං මුලින්ම කඩෙන් ගන්න උන්ට පොදුවෙ බැන්නම උඹ ඉල්ලං තියාගත්තෙ උඹ එහෙම කඩෙන් කන අනාතයෙක් නිසානෙ

    මම එහෙම දැම්මෙ ඒ වැඩේ තියන ගොං කම සහ කරුමෙ තේරුන නිසා. මං ගහපු ගලේ කුඩු වලින් ආයෙ මට ගැහුවට මට රිදෙන්නෙ නෑ පුතා.. ඔය පවූ.. ටටා!
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,702
    23,421
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කිරිබත් පොල් ගෙඩියෙන් විතරද හදන්නෙ? අනිත් අමු ද්‍රව්‍ය? වතුර? කරන්ට්? Cooking Wages? ඒවා උඹද දෙන්නෙ?
    100-150 ට හදන ඒවට ඒව යන්නෙ නැද්ද බන්? :ROFLMAO: 🤟

    උඹට නිකමට කියන්නම් සුවඳැල් හාලෙන් කිරිබතක් හදන් ක්‍රැබ් කරි එකකුයි කොන්කසේ එකකුයි එක්ක කිරිබත් කෑල්ලක් කාල බලහන්. කඩෙන්නම් හැබැයි ඕක බෑ.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,807
    2,365
    113
    හෙල බොජුන් එකේ 60/= මුං ඇට කිරිබත් කෑල්ලක්
     
    • Wow
    Reactions: Cypress