අඳුරන කොල්ලෙක්ගේ බයික් එකක් උස්සලා කුඩු ඇදලා මාට්ටු! 😤

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    ප්‍රවේගය ෆිල්ම් එක වගේ බන්. දැන් නඩු භාන්ඩ කියල බයික්කේ දෙන්නේ නෑ. කොච්චර කල් ඇදෙයිද දන්නේ නෑනේ මේක. අඳුරන කවුරුත් නැද්ද අළුබෝමුල්ල පොලිසියේ. 🤔


     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,993
    18,914
    113
    බයික් එක නැති උන වෙලේම පැමිනිල්ල දාල ද? ඕවට ඇදුරුම් කම් වලින් දෙයක් කරන්න අමාරු වෙයි. හොද ලෝය කෙනෙක් හොයාගන්න වෙනව
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    අනුන්ගෙ උස්සපු බයික් එකක් නඩු බඩු කරන්නෙ කොහොමද? ලෝයර් කෙනෙක් අල්ලන්න කියපං.

    ග්‍රෑම් ගණන් නං රිපෝට් එනකං ඉන්න එපැයි අවුරුදු 1.5 වගෙ. ඊට පස්සෙත් ඇප පිට ආවට නඩු බඩු නිදහස් කරන්නෙ නැහැ. වරද කරු කියල පිලි අරගෙන දඩ ගෙවන්න ඕනෙ නඩු බඩු රිලීස් කරගන්න. ඒ දවස් වල ශුද්ද ග්‍රෑම් 2.5 කට ලක්ෂ 3යි ගානක් ගැහුවා. ගිය අවුරුද්දේ ශුද්ද ග්‍රෑම් 2.1 කට ලක්ෂ 5+ ගැහුවා. ඒවගෙ නං නඩු බඩු කියල ෆෝන් විතරයි තිබ්බෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    බයික් එක නැති උන වෙලේම පැමිනිල්ල දාල ද? ඕවට ඇදුරුම් කම් වලින් දෙයක් කරන්න අමාරු වෙයි. හොද ලෝය කෙනෙක් හොයාගන්න වෙනව

    ඔව්, නැතිවුනේ වෙන පොලිස් වසමක, හම්බුනේ වෙන පොලිස් වසමක.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,993
    18,914
    113
    ඔව්, නැතිවුනේ වෙන පොලිස් වසමක, හම්බුනේ වෙන පොලිස් වසමක.
    ඒක නම් ගැටලුවක් නැති වෙයි. හොද ලෝය කෙනෙක් අල්ලපම් බයික් බේරන එක කෙසේ වෙතත් ඇතුලට නොයා බේරෙන්න
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,679
    3,402
    113
    අනුන්ගෙ උස්සපු බයික් එකක් නඩු බඩු කරන්නෙ කොහොමද? ලෝයර් කෙනෙක් අල්ලන්න කියපං.

    ග්‍රෑම් ගණන් නං රිපෝට් එනකං ඉන්න එපැයි අවුරුදු 1.5 වගෙ. ඊට පස්සෙත් ඇප පිට ආවට නඩු බඩු නිදහස් කරන්නෙ නැහැ. වරද කරු කියල පිලි අරගෙන දඩ ගෙවන්න ඕනෙ නඩු බඩු රිලීස් කරගන්න. ඒ දවස් වල ශුද්ද ග්‍රෑම් 2.5 කට ලක්ෂ 3යි ගානක් ගැහුවා. ගිය අවුරුද්දේ ශුද්ද ග්‍රෑම් 2.1 කට ලක්ෂ 5+ ගැහුවා. ඒවගෙ නං නඩු බඩු කියල ෆෝන් විතරයි තිබ්බෙ.
    Owage warada piligaththoth report aka anna kalin eliyata danawada??? Mama ahanne “grant bail”
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    Owage warada piligaththoth report aka anna kalin eliyata danawada??? Mama ahanne “grant bail”
    එහෙම දාන්නෙ නැහැ. ශුද්ද ග්‍රෑම් ගාන දැනගන්න බැහැනෙ Forensic Report එක නැතුව. මිලි ග්‍රෑම් තමා දඩ හරි සමාජ සේවය දාලා එලියට දාන්නෙ. දඩ ගහන්නෙ අල්ලපු බරට නෙවෙයි ශුද්ද බරට.

    ග්‍රෑම් 10ක් ඇල්ලුවා කියලා හිතපන්කො. ඕකෙ ශුද්ද Heroin තියෙන්නෙ ග්‍රෑම් 2 - 2.5 වගෙ. පොලීසිය ඕකෙන් ග්‍රෑම් 9.5ක් අරං ඉතුරු ටික පැනඩෝල් කලවං කරොත් කුඩු තියෙන්නෙ මිලි 500ක් නේ ඒකෙනුත් ශුද්ද එන්නෙ මිලි 50 - 100 වගෙනේ.

    ඒ වගේම තමා පොලීසිය ග්‍රෑම් 10ක් අල්ලලා කලවන් නොකර දැම්මොත් ශුද්ද ග්‍රෑම් 2 - 2.5 වගේ එන්න පුළුවන්.

    ඒ නිසා තමා පොලිස් කාරයො තරහක් තියෙනවා නං ලොකු ගානක් දාන්නෙ පැනඩෝල් හරි කලවන් කරලා. එතකොට ඉතිං තැපිල්ලක් තියෙන්නෙ. ඔහොම බඩු නැතුව අහු වෙන උන්ටත් දානවා ග්‍රෑම් ගණන් රිපෝට් එද්දී මුකුත් නැහැ. හයි කෝට් දාන්න පුළුවන් සමහර වෙලාවට.

    ශුද්ද බර ආවම මරණ දඩුවමට බර නැත්නම් ඇප පිට නිදහස් කරනවා. හැබැයි නඩුව ඇදෙනවා ඉතිං ඕක නඩු දවසක් අල්ලලා වැරදි කරු කියල පිලි අරගෙන ශුද්ද බරට නියම කරන දඩය ගෙවන්න ඕනෙ.

    හයි කෝට් නඩුවක් එහෙම ගෙවලා ආයෙ පාරට බහින එක තමා හොඳ නැත්නම් ආයේ හයි කෝට් එකක් දාගන්න බැහැ.

    ඔහොම බොරුවට කලවන් කරලා තප්පන්න යන පොලිස් සොක්කො තමා වෙඩි කාලා මැරෙන්නෙ බල්ලො වගෙ තැන තැන. හරියට වැඩ කරන එකෙක්ව ඔහොම 54ක් ගහලා තැප්පුවම බොස්ට පාඩුයි. ඌ ඉතිං පොලිස් කාරයගෙ නම විතරයි දැන ගන්න ඕනෙ ඌව මරලා පවුලෙ උන්වත් මරන්න රෙඩි උන් ඉන්නවා සල්ලි වලට.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,846
    15,162
    113
    35
    Spain
    මන් හිතන්නේ වාහනේ ඔරිජිනල් අයිතිකාරයාට නිදහස් කරනවා. පොතේ අයිතිකාරයාට. ඒවා නඩු භාණ්ඩ වෙලා තියෙන්නේ නැති වුනු භාණ්ඩයක් නිසා, නමුත් ඊළඟ උසාවි දවසේදී ඉල්ලීමක් කලාම නිදහස් කරනවා. උඹ ලෝයර් කෙනෙක් එක්ක කතා කරපන් සීන් එක.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,468
    8,623
    113
    Galaha
    උස්සපුවාම පැමිනිල්ලක් දාන්න කියන්නෙ ඒකයි. ඌ පැමිනිල්ලක් දාල නැද්ද උස්සපුවෙලේ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,221
    1
    16,092
    113
    ලොයර් කෙනෙක් එක්ක යන්න ඔනෙ,
    පොතෙ අයිති කෙනාට රිලිස් කරනවා, වාහනෙ දිරන්න දෙන්නෙ ඔනෙ නැ, වාහනෙට ඇපයක් වගෙ තියලා ගන්න පුලුවන් ක්‍රම තියෙනවා...

    හොද ලොයර් කෙනෙක් අල්ලන්න වෙනො
    අරු හරි වෙලාවට පොලිස්ට් රිපොර්ට් කරලා නම් වාසියි
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,468
    8,623
    113
    Galaha
    පේන හැටියට මේකෙන්නම් චාන්ස් එකක් තියෙයි බං බයික් එක අයිති පොරට.
     
    • Love
    Reactions: Heshan Daminda

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    පොලෝස් එකෙ තමයි ඔය බඩු දාලා අරූව ඇතුලට දාලා තියෙන්නෙ.

    මෙහෙත් ඔහොම කේස් හරියට වෙනවා.

    ප්ලොස් ටාකට් කවර් කරනවා .

    සල්ලි නැති හින්දා .

    ලගදි එකෙක් දැම්මා පැකට් හතරක් දාලා.

    ඌට එක පැකට් එකක් ගන්නවත් සල්ලි නෑ. 🥴

    ඌට මම හිතන්නෙ නෑ ඇප ගෙවන්නවත් සල්ලි ඇති කියලා. අනිවා ඉතිං ඇතුලෙ.

    ඌ එලියෙ හිටියම අනිත් අයට කර දරයි වත්තක මෑ පාත්තියක්වත් පරිස්සම් කරන්න බෑ.

    කාම්බෝජයේ ලෝ ඇන් ඕඩර්. 🇰🇭
     
    • Wow
    Reactions: Heshan Daminda

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    මාසෙකින් විතර බයිසිකලය බැඳුම්කරයකින් ගන්න පුළුවන්.
    බයිසිකලයේ අයිතිකාරයා ඉල්ලීම කරන්න ඕනේ. පොතේ ඔරිජිනල් එකත් එක්ක. ජාතික හැඳුනුම්පත ගෙනියන්න ඕනේ.
    ලීසිං එකක් තියෙනවා නම් කම්පැනියෙන් No Objection letter එකක් අරන් යන්න ඕනේ.
    බැඳුම්කරයකට යටත්ව තමයි බයිසිකලය ලියාපදිංචි අයිතිකාරයාට දෙන්නේ.
    නඩුව ඉවර වෙනකන් විකිණීම, පැවරීම, අන්සතු කිරීම, වෙනස් කිරීම තහනම්. අධිකරණය කියන වෙලාවට බයිසිකලය ගෙනත් පෙන්නන්න ඕනේ. (නඩු විභාග අවස්ථාවෙදි වගේ) බැඳුම්කරය කියන්නේ බයිසිකලයේ ගාණ අහනවා. ලක්ෂ පහක් කිව්වොත් ලක්ෂ දහයක විතර බැඳුම්කරයකට යටත් කරනවා. උඩ තියෙන කොන්දේසි කඩ කළොත්, කියන වෙලාවට ඉදිරිපත් කරන්න බැරි වුණොත් බැඳුම්කරයේ මුදල ගෙවන්න ඕනේ. ගෙවන්න බැරි වුණොත් සිරදඬුවම්.

    අධිකරණයෙන් බයිසිකලය මුදා හැරියම නඩු භාණ්ඩ කාමරයට ගිහින් කිව්වහම හරි. බයිසිකලයේ Color ෆොටෝ ගේන්න කියනවා. පොලීසියට ගිහින් ෆොටෝ ගහන් ගියානම් වැඩේ ලේසියි. අංකය අහු වෙන විදිහට ෆොටෝ ඕනේ. හතර පැත්තෙන්ම. චැසි අංකය පේන ෆොටෝ එකකුත් ඕනේ.

    කොහොමත් පොලීසිය කටඋත්තරයක් දෙන්න එන්න කියනවා. බයිසිකලය නැති වුණා කියලා පැමිණිලි අංකය දුන්නහම හරි. අයිතිකාරයගේ සම්බන්ධයක් නැහැ කියලා දැනගත්තහම අයිතිකාරයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    එහෙම නඩු බඩු කරන්නේ නැල්ලු. මං නාකොටි එකෙක්ගෙන් ඇහුවා. රැදවුම් නියෝගයක් අරං තියෙනවා නං කුඩ්ඩට, එතකං තියා ගන්නවලු. ඊට පස්සෙ රිලීස් කරගන්නලු තියෙන්නෙ අයිතිය පෙන්නලා. අයිති කාරයට සොරකම වෙනුවෙන් කැමති නං නඩුවක් අදින්න පුළුවන්ලු. කවුද උඹට මේ පචේ කිවුවේ? ෆෝන් නඩු බඩු කරන්නෙ Contacts/ Location ගන්නලු.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    උස්සපුවාම පැමිනිල්ලක් දාන්න කියන්නෙ ඒකයි. ඌ පැමිනිල්ලක් දාල නැද්ද උස්සපුවෙලේ?

    ඌ දාලා. CCTV එහෙම හොයාගෙන එව්වත් පොලිසියට දුන්නා.
     
    • Haha
    • Like
    Reactions: max_pain and Bam